Oyla Dnwnm Kynna, Mka khmda Krn?

Mar 16, 2015
6
1
0
Mt alth langwg ekk ign gnn onei:yes:. Mm English smnyayen dnnw, ithn mt onei Englsh nathiwa wena lngwg ekk ign gnna. Samanyn ignn gnn honda langwg ekak mkakd? Grman, French, Russian, Chinese? Mta onnei nkanma ign gnna nwei:no:, ignagna ekn wdk ganna:yes:. Ehma pwchchi krn prayijnwath langwg ekk recommend krn puluwnda? Thx!
 
  • Like
Reactions: mldarshana
  • Apr 19, 2011
    567
    158
    43
    නුවර
    sinhala igena gaththoth hodayi wage mulinma. uba kiyana ewa mata nam therenne ne,
    mj-laughing.gif
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    එහෙම එක language එකක් කියලා නෑ මචන්, උබ කරන්න බලාපොරොත්තු වෙන දෙය, උබ යන්න බලාපොරොත්තු වෙන රට අනුව තමයි ඒක තීරණය වෙන්නේ, උබට විනෝදාංශයක් විදියට language එකක් ඉගෙන ගන්න ඕනේ නම් Latin ඉගෙන ගනින්, යුරෝපේ ගොඩක් languages පාදක වෙලා තියෙන්නේ ලතින් මත, උබ ඒක දන්නවා කියන්නේ අනෙක් ඕනම europe language එකක් ලේසියෙන්ම ඉගෙන ගන්න පුලුවන්, එතකොට translate කරන්නත් පුලුවන් freelancing site වල.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    සින්හලවත් හරියට තේරෙන්නේ නෑ බන් උඹ කියන්න හදන :sorry:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මොකෝ බන් රෙන්ඩ අමාරු හැදිලා දුවන ගමන්ද ත්‍රේඩ් එක දැම්මෙ අකුරු අඩුවෙන් මේ දාල තියෙන්නෙ කියවන්න එපාවෙනව... උඹල sms කොටනව වගේ හෙල්ප් ත්‍රේඩ් දාන්න එපා..
    6.gif