SL vs SA Real talk (funny pic).......

chuti malli

Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    මේකනං ඇත්ත.....:yes::yes::yes:

    dg7710.jpg
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    ada team eke loku aulak na ban....un hodata gahuwanam kauruth ohoma kiyanneth na.ada SA unge balling and filding itin kiyala wadak nahane.penawane...godak welawata apitath chance ekak thiyei,,,
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ada team eke loku aulak na ban....un hodata gahuwanam kauruth ohoma kiyanneth na.ada SA unge balling and filding itin kiyala wadak nahane.penawane...godak welawata apitath chance ekak thiyei,,,

    yes tough luck....:sorry::sorry::sorry::sorry::sorry:
     
    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    ada team eke loku aulak na ban....un hodata gahuwanam kauruth ohoma kiyanneth na.

    දාන උන් හොදට ගහන එක ගැන sure කරලා වැඩක් නැ බන්. හොදට ගහන උන් දාගන්න එකයි වැඩේ..

    මෑතක ඉදල අපේ උන් ගොඩක් වෙලාවට දිනන්නේ luck එකට... :sorry:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    මේක උන එක හොදක් කියලවත් හිතමු දැන් අපේ එවුන් දමාගෙන අපේ ක්‍රීඩකයෝ හදාගනි උබලට මතකට ඉන්දියාව උන් 2007 දී බල්ලෝ වගේ එලියට විසි උනේ :D ඊට පස්සේ බලපං උන් ආපහු ආපු හැටි ඒ වගේ අපිත් නැගිටින්න ඕනේ :rolleyes: :love:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    දෙවනියට බැට් කලා නම් තරඟයේ පොඩි හරි වෙනසක් නම් වෙනවා මොනා උනත් අරුං හොඳ ගාණකුත් ගහගන්නවා හැබැයි :)
     
    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    මේක උන එක හොදක් කියලවත් හිතමු දැන් අපේ එවුන් දමාගෙන අපේ ක්‍රීඩකයෝ හදාගනි උබලට මතකට ඉන්දියාව උන් 2007 දී බල්ලෝ වගේ එලියට විසි උනේ :D ඊට පස්සේ බලපං උන් ආපහු ආපු හැටි ඒ වගේ අපිත් නැගිටින්න ඕනේ :rolleyes: :love:

    :confused::confused: