දවස් 14ක් ඇතුලත කුරුලෑ නැත්තටම නැති කරගන්න&#35

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    දවස් 14ක් ඇතුලත කුරුලෑ නැත්තටම නැති කරගන්න&#35

    දවස් 14ක් ඇතුලත කුරුලෑ නැත්තටම නැති කරගන්නේ මෙහෙමයි.

    pic-acne-before-after.jpg


    මුහුණේ ඇති වී තිඛෙන කුරුලාවන් නිසා ඔබ වෙහෙසට පත්වෙලාද ? :sorry: සරල සහ ඵලදායී ස්වාභාවික ආලේපනයක් මගින් එම කුරුලෑවන් නැත්තටම නැති කරගන්න පුළුවන්. :yes:

    * වට්ටෝරුව

    නියම පිරිසිඳු මීපැණි මේසහැඳි තුනක් සහ කුරුඳු කුඩු තේ හැන්දක් භාජනයකට එකතු කරන්න. කලවම් කිරීම සඳහා දැව වලින් සාදන ලද හැන්දක්ම භාවිතා කරන්නේ නම් වඩාත් හොඳයි.

    මීපැණි සහ කුරුඳු හොඳින් කලවම් කරගන්න. :nerd:

    නින්දට යන්නට පෙර මිශ්‍රණය මුහුණේ ආලේප කොට උදෑසනින් සෝදා හරින්න. :)
    සති දෙකක් ඇතුලතදී කුරුලෑ සියල්ලම සුවවේවි. :shocked::shocked::shocked:

    බම්ප් එකක් දාන්ඩ හොඳ කොල්ලො වගේ.. ;) ;) රෙප් :rolleyes::rolleyes::rolleyes:

     

    Hobs

    Well-known member
  • Sep 14, 2014
    1,195
    548
    113
    Sri Lanka
    මී පැණි කන්න කූබි අවිත් මුනත් එක්කම කාලා යයිද දන්නෑ :P:rofl::P:rofl::P:rofl:
    TFS mchn