රාගය නම් ගින්න. 21+ [මස් ඇසෙන් නොව දහම් ඇසෙන් දŜ
ගොඩක් සංවේදී නම් බලන්න එපා සහෝ
මස් ඇසෙන් නොව දහම් ඇසෙන් දකින්න හැකි ඇත්තෝ පමණක් බලන්න
මේ රෑප රාමු බලා ඔබේ කායානුපස්සනාවම වඩාගන්න. මෝහයෙන් සත්වයා සසර පුරාවට බැඳ තබාගන්නා මේ රෑපයේ යතා ස්වභාවය අවබෝධයෙන්ම දකින්න.
එවිට පින්වත් ඔබට අමුතුවන්ම භාවනා කරන්න කමටහන් සොයන්නට අවශ්‍යය නොවේ. ඔබේ සිරැරද මෙලෙසින්ම විනිවිද දකිනවිට ඔබ තුලින්ම ඔබ දකින්නේ ඒ බුද්ධ ධර්මයයි...
අසුභ භාවනා
01)උද්ධුමාතක -ඉදිමි ගිය මළ සිරැර පිළිබද කමටහන
02)විනීලක- ඉදිමි නිල් පැහැ ගැනුන මළ සිරැර පිළිබද කමටහන
03)විපුබිබක- සැරව වැගිරෙන මළ සිරැර
04)විචිඡිද්දක- සිදුරැවි ගිය මළ සිරැර
05)වික්කායිතක- සතුන් විසින් කඩා කෑ මල සිරැර
06)වික්ඛිත්තක-සතුන් විසින් ඇද විසිරැණ මළ සිරැර
07)හතවික්කිත්තක-කැබලි කැබලි තැන තැන විසිරි ගිය මල සිරැර
08)ලොහිතක- ලේ සැරව වැගිරෙන මළ සිරැර
09)පුලවක-පනුවන් වැසු මළ සිරැර
10)අටිඨික-අැට සැකිල්ල පමණක් ඉතිරිවු මල සිරැර
චතුරාර්ය සත්‍ය අවබෝධයට මෙය කමටහනක් වේවා
තෙරුවන්සරණයි

රාගය නම් ගින්න.

Last edited: