රාගය නම් ගින්න. 21+ [මස් ඇසෙන් නොව දහම් ඇසෙන් ද&#348

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    රාගය නම් ගින්න. 21+ [මස් ඇසෙන් නොව දහම් ඇසෙන් ද&#348

    ගොඩක් සංවේදී නම් බලන්න එපා සහෝ
    මස් ඇසෙන් නොව දහම් ඇසෙන් දකින්න හැකි ඇත්තෝ පමණක් බලන්න

    රාගය නම් ගින්න.

    මේ රෑප රාමු බලා ඔබේ කායානුපස්සනාවම වඩාගන්න. මෝහයෙන් සත්වයා සසර පුරාවට බැඳ තබාගන්නා මේ රෑපයේ යතා ස්වභාවය අවබෝධයෙන්ම දකින්න.
    එවිට පින්වත් ඔබට අමුතුවන්ම භාවනා කරන්න කමටහන් සොයන්නට අවශ්‍යය නොවේ. ඔබේ සිරැරද මෙලෙසින්ම විනිවිද දකිනවිට ඔබ තුලින්ම ඔබ දකින්නේ ඒ බුද්ධ ධර්මයයි... :yes:

    අසුභ භාවනා
    01)උද්ධුමාතක -ඉදිමි ගිය මළ සිරැර පිළිබද කමටහන
    02)විනීලක- ඉදිමි නිල් පැහැ ගැනුන මළ සිරැර පිළිබද කමටහන
    03)විපුබිබක- සැරව වැගිරෙන මළ සිරැර
    04)විචිඡිද්දක- සිදුරැවි ගිය මළ සිරැර
    05)වික්කායිතක- සතුන් විසින් කඩා කෑ මල සිරැර
    06)වික්ඛිත්තක-සතුන් විසින් ඇද විසිරැණ මළ සිරැර
    07)හතවික්කිත්තක-කැබලි කැබලි තැන තැන විසිරි ගිය මල සිරැර
    08)ලොහිතක- ලේ සැරව වැගිරෙන මළ සිරැර
    09)පුලවක-පනුවන් වැසු මළ සිරැර
    10)අටිඨික-අැට සැකිල්ල පමණක් ඉතිරිවු මල සිරැර
    10986900_1563865563898621_3915412706500894510_n.jpg


    10250216_1563867283898449_7900742909667144973_n.jpg


    10374353_1563864163898761_1312671931_n.jpg


    10389971_1563867330565111_2981888445074202248_n.jpg


    10393691_1563867377231773_7282251081298799217_n.jpg


    11006369_1563867407231770_2807494311839354163_n.jpg



    10312529_744144582367802_5255739798609357892_n.jpg



    චතුරාර්ය සත්‍ය අවබෝධයට මෙය කමටහනක් වේවා
    තෙරුවන්සරණයි
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    බෙදා ගත්තාට බොහොම පිං සහෝ...
    ඔබටත්, අසුභය වැඩීම ද ඇතුළුව චතුරාර්ය සත්‍ය අවබෝදයට හේතු වාසනා වේවා! :)
     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,355
    479
    83
    Nittambuwa
    බොහොම පින් සහෝ ...දිගටම කරගෙන යන්න.හැමෝටම සසර ගමන කෙලවර කරගන්න මෙය පිනක් වේවා !!!!:yes:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    Podi Silva - පොඩි සිල්වා;18060048 said:
    bump mcn link tika witharak dpn
    oka sara wadi wge aththa unath :( :( :( :(

    ඇත්ත මචන් මම පිලිගන්නවා ..එකයි මම මුලින්ම කිව්වේ මේක මස් ඇසෙන් නොව
    දහම් ඇසෙන් බලන්න කියල ..ඕකයි අපි කැමති උනත් අකමැති උනත්
    ඇත්ත ..ඕකයි මේ අපි ලස්සනයි කියල වර්ණනා කරන ශරීරයේ

    යථාර්තය :yes:
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    බෙදා ගත්තාට බොහොම පිං සහෝ...
    ඔබටත්, අසුභය වැඩීම ද ඇතුළුව චතුරාර්ය සත්‍ය අවබෝදයට හේතු වාසනා වේවා!
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    දොස්තරලවත් ඕව බලන්නෙ නෑ , ලෙඩෙක් ආවමත් නහය වහගන ඉන්න උන් ඉන්නෙ. හාමුදුරුවරුත් දැන් 5 කම්සැප හොයාගෙන යන කාලයක් බං මේක.;)
     
    Last edited: