Suzuki Gixxer 155 cc

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    මේ බයික් එක ගත්ත කෙනෙක් ඉන්නවද .මේකේ කොහොමද තත්වේ .ගතත කෙනෙක් ඉන්නවනම් ෆොටෝ ටිකක් දාන්න

    suzuki-gixxer-first-ride-m25_560x420.jpg


    20396_04_468x263-400x224.jpg
     
    Dec 30, 2013
    1,235
    166
    0
    rear fender එක පට්ට කැතැයි. මෆ්ලර් එකේ ක්‍රෝම් ෆිනිෂින් එකත් පට්ට චීප් ලුකින් :/
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    පිටිපස්‍ේස යන ඒකාගේ පුක flat වෙලා තියෙයි ටිකක් දුර ගියාම
    කෙල්ලව ඒහේම දාගෙන යන්න් ඒපා ඹන්න:lol::lol::lol::lol::lol:
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    meke hitiya okak order karapu dial ekak,thama bike eka hamba wela nathuwa athi.1 month da koheda yanawa kiwwa.poddak iwasala hitu,u gattata passe thread ekak dai
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    balamu :rolleyes::rolleyes: mn indian reviw blalala puthe kiwwe :D:D:D:lol: matanm fz kattata wada meka hodai :cool: fz eke nkn salli witharai

    නැ නැ බන්....bike එක හොදයි......මටනං පස්ස අල්ලන්නේ නැහැ....හරියට service එක දෙනකන් ඉන්දියන් bike බබා වගේ....වෙලාවට ඒවා කරපන්....මොකේ ගියත් කමක් නැ....පදින්නේ ඉන්දියන් සහ ඔය වාහනේට රෝද 2යි කියල මතක තියාගෙන පැදපන්.....තව එකක් මොකක් හදාගත්තත් පාර්ට්ස් දාල....උබේ අග පතේ පාර්ට්ස් ගන්න තැනක් නැ කියලත් මතක තියාගනින්...ජය වේවා!!!!!!!!!!!!!..:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: Platy