වමද? දකුණද?

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    image001%5B2%5D.gif

    වමට විතරයි දකුණට කැරකෙන්නේ නැ සමහ‍ර විට සික්රින් එක බලාගෙන ඉන්න නිසා වම දකුණ මාරුවෙලා වෙන්න ඇති :D
    ආයෙත් හොදට බලන්න ..
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    oka therenne nathi un meka balapalla...onna depattata karakena hetuwa :yes:

    tech.gif

    wam pinthure kakul diha balan idala mada eke kakul balanna..ethakota eka e pattata karakenawa :D dakunu eka balala baluwama e pattata karakenawa :)
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    oka therenne nathi un meka balapalla...onna depattata karakena hetuwa :yes:

    tech.gif

    wam pinthure kakul diha balan idala mada eke kakul balanna..ethakota eka e pattata karakenawa :D dakunu eka balala baluwama e pattata karakenawa :)
    එල එල ..
    උබේ එකේ නම් හතර වටේම කැරේකෙනවා :yes: ඇස්බැන්දුම් කියන්නේ මෙව්වාට තමයි කොළො :yes:
     
    • Like
    Reactions: kolavari

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    එල එල ..
    උබේ එකේ නම් හතර වටේම කැරේකෙනවා :yes: ඇස්බැන්දුම් කියන්නේ මෙව්වාට තමයි කොළො :yes:

    11.gif
    11.gif
    11.gif
    mama hithuwe ban oka nikan trick ekak kiyala..e kiyanne animation eka time eken time ekata side eka wenas wenawa kiyala :D eka hoyanna gihin thamai oka hambune..mama stop watch ekakuth thiyan oka karakena eka count kara :rofl: balinnam as bandumak eka :yes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    oka therenne nathi un meka balapalla...onna depattata karakena hetuwa :yes:

    tech.gif

    wam pinthure kakul diha balan idala mada eke kakul balanna..ethakota eka e pattata karakenawa :D dakunu eka balala baluwama e pattata karakenawa :)

    අන්න හරි.. හොඳ පැහැදිලි කිරීමක් වෙන හැටි ගැන... :yes:
    හැබැයි ඕක කෙනෙක්ට සාමාන්‍ය විදිහට බලද්දී වැඩිම වාර ගණනක් පෙනෙන පැත්ත තමා සලකන්න වෙන්නේ..:yes:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අඩෝ මගේ වම් මොලේ වැඩ කරන්නේ නැද්ද කොහෙද
    :shocked::shocked::shocked:
    කොහොම බැලුවත් කැරකෙන්නේ දකුණටනේ

    :growl::growl::growl::growl:
     
    Rockstar777

    Member
    Dec 29, 2014
    406
    41
    0
    මේක ඇස් බැඳුමක් නේද ?:confused: සමහර වෙලාවට දකුණට සමහර වෙලාවට වමට වගේ පෙන්නේ :nerd::eek: