වමද? දකුණද?

Troop

Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    මුලින් වමට. දකුණට කරකවන්න try එකක් දුන්නම දකුණට කැරකුනා. :):)
     

    Alvero Ruba

    Active member
  • May 31, 2011
    650
    58
    28
    yakoww...mama kalinuth kiwwa...oka depaththatama karakenna hadala thiyenne...මොළෙන් කෙරෙන ලබ්බක් මේකෙ බලන්න බෑ. උබල හිතල දෙපැත්තට කරකවනවා නෙවෙයි බන්. ඕක නිකම්ම කැරකෙනවා. මොකුත් පැත්තක් නොහිත නිකම් බලන් ඉදපන්. එත් දෙපැත්තටම කැරකෙනවා. වැඩ නැත්තම් හොදයි මේවා.
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    දෙපැත්තටම කැරකෙනව බන්.... :confused: :confused: :shocked: :shocked:
    මට පිස්සුද මේකිට පිස්සුද ??

    :confused: :confused: :lol: :lol: :frown: :frown:

    Anyway Thankzz for the good post bro.......
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මුලින් දකුණට කැරකුනා.
    පොඩ්ඩක් එහා මෙහා බලලා බලද්දී ඒක වමට කැරකෙනවා.
    දැන් ආයෙත් දකුණට කැරකෙනවා.. :eek:

    ඒක බලන බලන වෙලාවට වෙනස් වෙනවා නේ! :sorry: