කලින් ත්‍රෙඩ් එක දැන් එච්චර බම්ප් වෙන්නේ නැති නිසය් අලුත් එකක් දැම්මේ..
හා ඉතින් දැන් කස්ටිය පුරුදු පරිදි තමන්ට වෙච්චි..
ඔක්කොම හා හපුරා කියලා මෙතන ශෙයා කරගමු..




හා ඉතින් දැන් කස්ටිය පුරුදු පරිදි තමන්ට වෙච්චි..
- ආතල් සින්

- බොද්දි ගත්තු ආතල්

- හද්ද චෝස් සින්

- කෑලි ටෝක් වෙච්චි ඒවා

- ටෝක් කරන්න ගිහින් නාගත්තුවා
- වෙන වෙන සින් (if you know what i mean)



ඔක්කොම හා හපුරා කියලා මෙතන ශෙයා කරගමු..






...කාලෙකට පස්සෙ...
.කියහල්ලකො කරන්නෙ මොකද්ද කියල....


