හත්පෙතිමල ..... මේක කියවපු අය ඉන්නවද ?

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    408803_205720046179210_649133858_n.jpg

    406301_205720059512542_1896527102_n.jpg

    379944_205720082845873_918505932_n.jpg
     
    • Like
    Reactions: chalirox

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පොඩි කාලෙ කියෙවුව කතාවක්.දැන් ඉන්න පොඩි උන් මේව දන්නවද දන්නෙත් නෑ.
     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කියවලා තියේ...ඔය වගෙමයි වැඩ බැරි දාසගේ කතා...පොඩි කාලේ මතක අලුත් කලාට ස්තූතියි..:D:love:
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මාත් කියවල තියෙනව..
    :love:

    +rep

    වැඩ බැරි දාසගෙ කතා තියෙනවනම් දාපන් :)
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    චින් චින්ගේ සිහිනය කියල පොතක් තිබ්බ මතකයි.. මට ඉස්සර බත් කවනකොට ඒ පොතේ තියෙන පින්තූර පෙන්නල තමයි කවන්නෙ..

    ආසයි ඒක ආයෙ බලන්න
     

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    anee apee gederth oya pothe tibbe. mama hari kamati pothak. passe apee nangiya eeke magen uduragathha eeta passe eekete monaa unaade danne ne.
    thx for.adding this