හත්පෙතිමල ..... මේක කියවපු අය ඉන්නවද ?
shaminda peiris Well-known member Mar 12, 2014 23,306 1,059 113 33 පානදුරේ Mar 19, 2015 #23 පොඩි කාලෙ කියෙවුව කතාවක්.දැන් ඉන්න පොඩි උන් මේව දන්නවද දන්නෙත් නෑ. Last edited: Mar 19, 2015
ashmi Member Dec 21, 2011 19,209 742 0 Mar 19, 2015 #25 කියවලා තියේ...ඔය වගෙමයි වැඩ බැරි දාසගේ කතා...පොඩි කාලේ මතක අලුත් කලාට ස්තූතියි..
ryandok Well-known member Oct 11, 2011 13,684 1 3,804 113 වලපල්ලේ Mar 19, 2015 #26 මාත් කියවලා තියේ මේක
rajitha_ks Well-known member Jan 13, 2009 8,856 1,305 113 Mar 19, 2015 #28 මාත් කියවල තියෙනව.. +rep වැඩ බැරි දාසගෙ කතා තියෙනවනම් දාපන්
rajitha_ks Well-known member Jan 13, 2009 8,856 1,305 113 Mar 19, 2015 #30 චින් චින්ගේ සිහිනය කියල පොතක් තිබ්බ මතකයි.. මට ඉස්සර බත් කවනකොට ඒ පොතේ තියෙන පින්තූර පෙන්නල තමයි කවන්නෙ.. ආසයි ඒක ආයෙ බලන්න
චින් චින්ගේ සිහිනය කියල පොතක් තිබ්බ මතකයි.. මට ඉස්සර බත් කවනකොට ඒ පොතේ තියෙන පින්තූර පෙන්නල තමයි කවන්නෙ.. ආසයි ඒක ආයෙ බලන්න
chalirox Well-known member Mar 1, 2009 2,081 349 83 Mar 19, 2015 #31 Bro thanks for taking us to the past...
Platy Active member Apr 8, 2013 590 112 43 :3 Mar 19, 2015 #32 ade man podi kaledi kiyewwa bn thaama mathakai
VirajRK Well-known member Feb 14, 2015 1,083 187 63 ලංකාවේ තමා Mar 19, 2015 #33 adow parana kathawak... punchi kale mathak una bn sirawata....
Manash Well-known member Sep 17, 2009 8,184 1,892 113 C:\ Mar 19, 2015 #34 mage podi kaale asama katha potha .. mekai wada bari daasa pothai..montissori yana kaale
dimuthume Well-known member Apr 4, 2008 1,721 497 83 Mar 19, 2015 #35 anee apee gederth oya pothe tibbe. mama hari kamati pothak. passe apee nangiya eeke magen uduragathha eeta passe eekete monaa unaade danne ne. thx for.adding this
anee apee gederth oya pothe tibbe. mama hari kamati pothak. passe apee nangiya eeke magen uduragathha eeta passe eekete monaa unaade danne ne. thx for.adding this
R rocat90 Well-known member Dec 14, 2012 10,841 1,392 113 Mar 19, 2015 #37 REP+ Reactions: Sri_Sampath
Robinhood wage ekek Well-known member Feb 22, 2013 20,698 10,780 113 Sherwood වගේ තැනක Mar 19, 2015 #38 යකෝ උබ මාව අඩවන්නද හදන්නේ ! පට්ට ලස්සන අතීතයක් තිබ්බ බන් ඕකත් එක්ක ! ++++ Reactions: Sri_Sampath