කියවලා තියේ...ඔය වගෙමයි වැඩ බැරි දාසගේ කතා...පොඩි කාලේ මතක අලුත් කලාට ස්තූතියි..![]()






ආ අර මල් පලතුරු කන්දෙ කතාව ..මන් මේක කියවල තියෙනවා.අයෙ මතක උනා කතාව මේක කියවන කොට.
මට තව මතකයි වදුරු රජෙක ගැන කතාවක් තිබුනා.මට එකේ නම මතක නෑ.
වැඩ බැරි දාස නෙවෙයි කිකිළියේ ඔරිජිනල් පොත.....කියවලා තියේ...ඔය වගෙමයි වැඩ බැරි දාසගේ කතා...පොඩි කාලේ මතක අලුත් කලාට ස්තූතියි..![]()
පොත් 3ක් තිබේ....ආ අර මල් පලතුරු කන්දෙ කතාව ....![]()
ආ අර මල් පලතුරු කන්දෙ කතාව ....![]()

දෙව්ලොව කලබලmy favourite .. he was my hero . The monkey.වැඩ බැරි දාස නෙවෙයි කිකිළියේ ඔරිජිනල් පොත.....
දැත්තගෙයි යාළුවන් ගෙයි හපන්කම් 1 සහ 2............
පොත් 3ක් තිබේ....
1- දෙව්ලොව කලබල
2-මකර ලොව කලබල
3- අමාඵලය
සුං වූ ඛොං කියන මල්පලතුරු කන්දේ ඉන්න වදුරු රජ්ජුරුවන් ගේ හපන්කම් තියෙන්නේ..........
මෙකත් හරි ලස්සනයි මම ආස කරපු පොතක්![]()
අඩේ පොඩි කාලෙ ඔය පොත කටපාඩම් බං 




අපිට එහෙම ලමා කාලයක් තිබුන්නැති එක ගැන 