windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    7e304b5c-1d7e-4794-b9df-a5c331ad0298

    Maestro email client app එක පට්ට ඇප් එකක් අද launch කලේ :yes: Windows Phone වලට තියන හොදම email client app එක කියන්න පුලුවන් :cool::cool: මේක 24 hours යනකන් Free දෙනවා හැමදාටම :yes::yes: 24 h වලින් පස්සේ $1.99 ගන්න වෙන්නේ ඒ නිසා ඉක්මනට දාගන්න :)

    Download Link

    qr-Maestro-final.png

    512mb-supported_HD_1.png

    Code:
    http://www.windowsphone.com/en-us/store/app/maestro/2e130744-3a86-4c3e-bbf5-aab61556743c
     
    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    7e304b5c-1d7e-4794-b9df-a5c331ad0298

    Maestro email client app එක පට්ට ඇප් එකක් අද launch කලේ :yes: Windows Phone වලට තියන හොදම email client app එක කියන්න පුලුවන් :cool::cool: මේක 24 hours යනකන් Free දෙනවා හැමදාටම :yes::yes: 24 h වලින් පස්සේ $1.99 ගන්න වෙන්නේ ඒ නිසා ඉක්මනට දාගන්න :)

    Download Link

    qr-Maestro-final.png

    512mb-supported_HD_1.png

    Code:
    http://www.windowsphone.com/en-us/store/app/maestro/2e130744-3a86-4c3e-bbf5-aab61556743c

    Thanks machan (+7)
     
    • Like
    Reactions: kmc madushan
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු හැම හු*තම කොටුනෙ ඕයි උඹලගෙ පෝං වල :lol:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    පැටියා;18067558 said:

    Ridila :lol::lol:
     
    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    මගේ 925 එක හම්බවුවේ අගෝස්තු වල. එදා ඉදලා sim එක reject වුනා. netwok service එක එන්නෙම නෑ. nokia care දුන්නා, එළකිරි ඇතුලු දන්න හැමෝගෙන්ම ඇහුවා. බැලුවා. වැඩ කලේ නෑ. පෙරෙයිදා Denim Update එක ආවා විතරයි sim එක ගින්දර වගේ වැඩ. හොද වෙලාවට ගැලෙව්වේ නැත්තේ. Hard reset, recover tool ඔක්කොම කාලා ඒ දවස් වල මේ ලෙඩේට. ඒත වැඩක් වුනේ නැ. Denim update එකට පිං සිද්ද වෙන්න දැන් වැඩ.

    මේ වගේ කේස් ඔ්ගොල්ලන්ටත් වෙලා තියෙනවද .... මෙහෙම Software update වලින් පස්සේ ඒ update එක phone එකේ hardware එකට බලපානවද...??
     
    SHANUXLK

    Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    මචන් 920 ට ඩෙමින් ඇවිල්ලද තියෙන්නේ ? තාම පෙන්වන්නේ නෑ, ආහ් අය මචන් සෙලියුලර් ඩේටා ඔන් කලාට ඩේටා ඔන් වෙන්නෙත් නෑ,මොකද්ද අවුල ?
     
    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    මගේ 925 එක හම්බවුවේ අගෝස්තු වල. එදා ඉදලා sim එක reject වුනා. netwok service එක එන්නෙම නෑ. nokia care දුන්නා, එළකිරි ඇතුලු දන්න හැමෝගෙන්ම ඇහුවා. බැලුවා. වැඩ කලේ නෑ. පෙරෙයිදා Denim Update එක ආවා විතරයි sim එක ගින්දර වගේ වැඩ. හොද වෙලාවට ගැලෙව්වේ නැත්තේ. Hard reset, recover tool ඔක්කොම කාලා ඒ දවස් වල මේ ලෙඩේට. ඒත වැඩක් වුනේ නැ. Denim update එකට පිං සිද්ද වෙන්න දැන් වැඩ.

    මේ වගේ කේස් ඔ්ගොල්ලන්ටත් වෙලා තියෙනවද .... මෙහෙම Software update වලින් පස්සේ ඒ update එක phone එකේ hardware එකට බලපානවද...??

    hariyatama dan ne bn kiyanna
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    මගේ 925 එක හම්බවුවේ අගෝස්තු වල. එදා ඉදලා sim එක reject වුනා. netwok service එක එන්නෙම නෑ. nokia care දුන්නා, එළකිරි ඇතුලු දන්න හැමෝගෙන්ම ඇහුවා. බැලුවා. වැඩ කලේ නෑ. පෙරෙයිදා Denim Update එක ආවා විතරයි sim එක ගින්දර වගේ වැඩ. හොද වෙලාවට ගැලෙව්වේ නැත්තේ. Hard reset, recover tool ඔක්කොම කාලා ඒ දවස් වල මේ ලෙඩේට. ඒත වැඩක් වුනේ නැ. Denim update එකට පිං සිද්ද වෙන්න දැන් වැඩ.

    මේ වගේ කේස් ඔ්ගොල්ලන්ටත් වෙලා තියෙනවද .... මෙහෙම Software update වලින් පස්සේ ඒ update එක phone එකේ hardware එකට බලපානවද...??

    adoo ohoma ewath wenawada bn :sorry:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    හරි මාන්දමිකයි උබේ ප්‍රශ්නේ.
    අව්ලක් නෑ දැන් වැඩ කරනවනේ.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචන් 920 ට ඩෙමින් ඇවිල්ලද තියෙන්නේ ? තාම පෙන්වන්නේ නෑ, ආහ් අය මචන් සෙලියුලර් ඩේටා ඔන් කලාට ඩේටා ඔන් වෙන්නෙත් නෑ,මොකද්ද අවුල ?

    920 ආවා ඩෙනිම්.
    ෆෝන් එක රිසෙට් පාරක් දාපන්.
    ඒත් සෙට් උනේ නැත්තම් ෆ්ලැශ් කරපන් ෆෝන් එක කඩේකට දීලා.
     
    Status
    Not open for further replies.