man oka reset kara ita passe pennuwe cyne kiya
aye extra info update karanna awama thamai ohoma penneuwe ekai seen eka
Greenware kiyala ekak lumia 535 eka16600 ta thiyenwa kiyala thiye
unge badu hodai da bn
Windows Phone වලට තියන හොදම email client app එක කියන්න පුලුවන් 
මේක 24 hours යනකන් Free දෙනවා හැමදාටම 
24 h වලින් පස්සේ $1.99 ගන්න වෙන්නේ ඒ නිසා ඉක්මනට දාගන්න 
http://www.windowsphone.com/en-us/store/app/maestro/2e130744-3a86-4c3e-bbf5-aab61556743c
![]()
Maestro email client app එක පට්ට ඇප් එකක් අද launch කලේWindows Phone වලට තියන හොදම email client app එක කියන්න පුලුවන්
මේක 24 hours යනකන් Free දෙනවා හැමදාටම
24 h වලින් පස්සේ $1.99 ගන්න වෙන්නේ ඒ නිසා ඉක්මනට දාගන්න
Download Link
![]()
![]()
Code:http://www.windowsphone.com/en-us/store/app/maestro/2e130744-3a86-4c3e-bbf5-aab61556743c

පැටියා;18067558 said:කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු හැම හු*තම කොටුනෙ ඕයි උඹලගෙ පෝං වල![]()

මගේ 925 එක හම්බවුවේ අගෝස්තු වල. එදා ඉදලා sim එක reject වුනා. netwok service එක එන්නෙම නෑ. nokia care දුන්නා, එළකිරි ඇතුලු දන්න හැමෝගෙන්ම ඇහුවා. බැලුවා. වැඩ කලේ නෑ. පෙරෙයිදා Denim Update එක ආවා විතරයි sim එක ගින්දර වගේ වැඩ. හොද වෙලාවට ගැලෙව්වේ නැත්තේ. Hard reset, recover tool ඔක්කොම කාලා ඒ දවස් වල මේ ලෙඩේට. ඒත වැඩක් වුනේ නැ. Denim update එකට පිං සිද්ද වෙන්න දැන් වැඩ.
මේ වගේ කේස් ඔ්ගොල්ලන්ටත් වෙලා තියෙනවද .... මෙහෙම Software update වලින් පස්සේ ඒ update එක phone එකේ hardware එකට බලපානවද...??

මචන් 920 ට ඩෙමින් ඇවිල්ලද තියෙන්නේ ? තාම පෙන්වන්නේ නෑ, ආහ් අය මචන් සෙලියුලර් ඩේටා ඔන් කලාට ඩේටා ඔන් වෙන්නෙත් නෑ,මොකද්ද අවුල ?