ගේම් ඔෆ් ත්රෝන්ස් බලපං කුකුලෝ..
අසම්මත කියන්නෙ අසම්මත එකෙත් පට්ටම එක තියෙන්නෙ.
අක්කයි මල්ලියි අසම්මත ලව් හිටං තියේ.
ලව් විතරක් නෙමේ උන් දෙන්නට බබ්බුත් ලැබේ.
තව උඹ ආසනං ගේ ලව් හිටං තියේ. බයිසෙස්සුවල් උනුත් ඉන්නෝ. ලෙස්බියන් ලව් නං කෝමද දන්නෑ බේලිශ් උගෙ බ්රොතල් ඒක ලෙස්බියන් ටූසම් එකක්නං කොරවනව.
තව ක්රස්ටර්ස් කීප් එකේ තාත්ත ලැබෙන ලැබෙන පුතාව බිලිදීල දුවලව සහේට ගන්නව. උන්ට ලැබෙන දුවලවත් සහේට. ආයෙ උන්ට ලැබෙන දුවලවත් සහේට.
මීටත් වඩා අසම්මතයක් තව කොයින්දෝ




La Teta Y La Luna (1994) / The Tit and The Moon
මේක ස්පාඤ්ඤ චිත්රපටයක්. ප්රධාන චරිත දෙක පොඩි කොල්ලෙක් සහ නාටිකාංගනාවක්. පට්ට කතාව. ඇම්ඩන් සීන් වගේම හරිම සංවේදී අවස්ථාත් තියෙනව. ඉංග්රීසි උපසිරැසි තියෙනව හොයාගෙන බලන්න.
![]()
Comment of the dayඅසම්මත ලව් සීන් නම් ඕනේ තරම් කුරාණයේ තියනවා
