පුංච් කවි

nishuek

Active member
  • Jul 4, 2010
    534
    171
    43
    Kandy
    මචන්ලා මට පොඩි දෙයක් හිතුනා..අපි පුන්ච් කවි ටිකක් දාමුද..හැබැයි මචන්ලා හැම කවියෙම තියන්න ඔනේ උපරිම වචන 6 යි. 6ට වැඩියෙන් බෑ.ඔක විතර‍යි කොන්දෙසියකට තියෙන්නෙ...උබලට හිතෙනෙ ඔන දෙයක් වචන 6කට කැටි කරලා මෙතන දාපල්ල...බැරිනම් නිකන් ඉදපල්ලා මට බනින්නැතුව..

    එහෙනම් මෙහෙම පටන්ගමු.....



    ආදරේ...
    ඇය...
    මට..
    අද...
    නොව...
    හෙට..
     

    nishuek

    Active member
  • Jul 4, 2010
    534
    171
    43
    Kandy
    මතක්වෙලා...
    උනුහුම...
    කොලඹදි..
    මම..
    පිච්චෙනවා..
    අම්මේ...
     

    nishuek

    Active member
  • Jul 4, 2010
    534
    171
    43
    Kandy
    මතක්වෙලා...
    උනුහුම...
    කොලඹදි..
    මම..
    පිච්චෙනවා..
    අම්මේ...
     

    nishuek

    Active member
  • Jul 4, 2010
    534
    171
    43
    Kandy
    3වීල් එකක දැක්කෙ..

    සමනලුන්ට..
    ආස‍යි..
    නම්..
    දලඹුවන්න..
    ආදරේ..
    කරන්න...
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,122
    113
    බැරිනම්
    නිකන්
    ඉදපල්ලා
    මට
    බනින්
    නැතුව..:dull:
     

    nishuek

    Active member
  • Jul 4, 2010
    534
    171
    43
    Kandy
    බැරිනම්
    නිකන්
    ඉදපල්ලා
    මට
    බනින්
    නැතුව..:dull:
    3.gif
    3.gif
    3.gif
    11.gif
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    කවි ගොතන්න හැකියාවක් නෑ බන් නූල
    නම් පට්ටම නියමයි

    + :cool: