Sony E3 dual ekenui, lumia 535 ekenui wada hoda mokakada kiyala danna ekek inwa nam kiyapallako

windows pawichchi karana aya kiyanne 535. android pawichchi karana aya kiyanne E3.
dekama pawichchi karana aya kiyanne ube awashyathawayata galapena eka ganin kiyala![]()
hama site ekema denawa reviews..... kiyawala balala ganin
oya ganata 535 eka maxxa ..... mokada uba adu ganata android ekak gaththoth stuk wena ekata phn eka epa wenawa
Windows phn No lag & No stuk .......
thanks ... but E3 eke thiyenne 1gb ram, quad core proc ekak neda? eth stuck wenawada
hmmm535 එක ගනින්.
ඇන්ඩ්‍රොයිඩ් වලට රැම් එක කොච්චර තිබ්බත් මදි.
රැම් කනවා නැති වෙන්න.
535 එක ගනින්.
ඇන්ඩ්‍රොයිඩ් වලට රැම් එක කොච්චර තිබ්බත් මදි.
රැම් කනවා නැති වෙන්න.
lumia 535
Pros
- Large, 5-inch screen
- High-res, wide-angle front camera
- Changeable covers
Iffy build quality
So-so battery life
Unresponsive screen
review balapan me link eken
http://www.trustedreviews.com/microsoft-lumia-535-review
internet yannalumia එක sony එකට වඩා සෑහෙන්න හොදයි බන්
උබ phone එකෙන් calls වලට අමතරව කරන්න ඉන්නෙ මොනද උබෙ budget එක කීයද?