Mangala Samaraweera WATCH

මේ රටේ පවට බිහිවෙච්ච ජාතියේ අසහාය පාවා දෙන්නා....රටේ සිටින බලුම බලු දේශද්‍රෝහියා හීන් නූලෙන් ඉන්දියානු හා ඇමරිකානු සැලසුම් අනුව රටට කෙළ කරවන්නට, හමුදාවට ‍කෙළ කරවන්නට, කොටින්ට එරෙහි යුද්ධයේදී දේශපාලන නායකත්වය දුන් නායකයින් ගස් යවන්නට කටයුතු කරමින් සිටී....
මේ කැනහිලා මේ සියල්ල කරන්නේ තිරයට මුවා වීය....රටේ අවධානය තිබෙන්නේ කෙහෙල්මල් 19 වන සංශෝධනයක්, හොරු ඇල්ලීම, ජාතික රජය යන තේරුමක් නැති මාතෘකාවලයි...මේ වනවිට තමන්ගේ ස්වාමීන් වන ඇමරිකාව හා ඉන්දියාවට අවශ්‍ය ලෙස මෙම නපුංසකයා කටයුතු කරමින් සිටී............
මේ නපුංසකයා ගේ වැඩ ගැන මේ රටේ මිනිස්සු දැනුවත් කළ යුතුය. එළකිරියේ ද මෙය කරන්නට අවශ්‍යයි.

 
52953_img4897-copy.jpg
 
Govt. mulls reviewing ban on diaspora groups
393241wp.jpg
Foreign Affairs Minister Mangala Samaraweera today stressed the need to lift the ban on organizations formed by Tamil diaspora members as investigations had revealed that many of them are not affiliated to the LTTE.



The Minister said these diaspora organizations could be used for national reconciliation.


"There are professionals in many spheres including arts, law and academics who have made Sri Lanka proud, among these organizations," he said.(Yohan Perera)

- See more at: http://www.dailymirror.lk/66719/govt....UgqEeFQa.dpuf


2014 දි පහුගිය රජය විදේශ වල ඉන්න කොටි ඩයස්පෝරා සංවිධාන තහනම් කළා....British Tamil Forum, Global Tamil Forum, Transnational Eelam වගේ පිටරට ඉන්න ලංකාවට විරුද්ධව යුධ අපරාධ චෝදනා ගෙනාපු දෙමළ සංවිධාන ඒවා වල අයට ලංකාවේ තහනම් කළා....තහනම් කරන්න කියලා පිටරට වලිනුත් ඉල්ලුවා....ඒ විදිහට ඉන්දියාවත් තහනම් කළා.....
ඒ සංවිධාන වල හිටපු අයට ලංකාවට එන්න දුන්නේ නෑ...විසා ගන්න බැරි නිසා......ඉන්දියාවට යන්නත් බෑ.............

දැන් ගිය සතියේ වගේ එම සංවිධානවලට ලංකාවේ ඇතුළේ තහනම අයින් කරන්න කියලා කියන්න කියලා බ්‍රිතාන්‍ය අගමැතිට බලකරනවා කියලා මම පත්තරේක දැක්කා.......
අද මංගල සමරවීර කියන දේශ ද්‍රෝහියා මේ ඉල්ලීම අහලා තහනම අයින් කරලා මේ දෙමළ ඊළාම් සංවිධාන වලට ලංකාවට එන්න ඉඩ දෙනවා ලු
 
කවුරු කිව්වාටද මේ මංගල කියන නපුංසකයා තහනම අයින් කරන්නේ?


දෙමළ සංවිධාන තහනම ඉවත්කිරීමට
ශ්‍රී ලංකාවට බලකරන්න
'ග්ලෝබල් ටැමිල් ෆොරම්'
බ්‍රිතාන්‍යයෙන් ඉල්ලයි

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු ලන්ඩනයේ සිට

පසුගිය රජය විසින් තම සංවිධානයද ඇතුළු දෙමළ සංවිධාන වෙත පනවන ලද තහනම ඉවත්කර ගැනීමට නව ශ්‍රී ලංකා රජයට බලපෑම් කරන ලෙස ග්ලෝබල් ටැමිල් ෆොරම් සංවිධානය බ්‍රිතාන්‍ය රජයෙන් ඉල්ලා තිබේ.

ග්ලෝබල් ටැමිල් ෆොරම් සංවිධානයේ නායක ආචාර්ය එස්‌. ඡේ. එමානුවෙල් පියතුමන් විසින් බ්‍රිතාන්‍ය විදේශ කටයුතු හා පොදු රාජ්‍ය මණ්‌ඩලීය කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් පිලිප් හැමන්ඩ් වෙත මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇත්තේ දැනට බ්‍රිතාන්‍ය සංචාරයේ යෙදෙන ශ්‍රී ලංකා දූත පිරිසට එම ඉල්ලීම ඉදිරිපත් කරන ලෙස පවසමිනි.

ආචාර්ය එමානුවෙල් පියතුමන්ද පසුගිය රජය විසින් ත්‍රස්‌තවාදියකු ලෙස නම්කර ඇති පුද්ගලයෙකි.

ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විදේශ ඇමැති මංගල සමරවීර යන මහත්වරුන් අද (10 දා) බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් හමුවීමට නියමිතය.

http://www.divaina.com/2015/03/10/news02.html
 
  • Dislike
Reactions: sudu1234
කවුද මේ ගෝඨා තහනම් කරපු දෙමළ සංවිධාන වල ඉන්නේ?
කාගේ තහනම ද මේ අවමංගලයා අයින් කරන්නේ? මෙන්න මේ අයගේ................වැඩ ටික!
කොටි වෙබ් අඩවි මෙහෙයවන්නාවූ
නන්දගෝපන්ගේන් රහස්‌ රැසක්‌ හෙලිවෙයි

* කොටි ක්‍රියාකාරිලැයිස්‌තුවේ සඳහන් රේවතන් මෙරට රාජ්‍ය නොවන සංවිධානයක නියෝජ්‍යසභාපතිවරයෙක්‌.

* කොටි හිතවාදී සංවිධාන තහනම ගැන එමානුවෙල් පියනම හා සුරෙන්සුරෙන්ද්‍රන් කම්පනයට පත්වේ.

* කොඩි ක්‍රියාකාරීන් සමඟ සබඳකම් පැවැත්වූවන්ගැලවෙයි.

* අයිස්‌ මංජුත් කොටියෙක්‌

* ස්‌විස්‌ කොටික්‍රියාකාරියෙක්‌ මෙරටට පැමිණේ.


කොටිජාත්‍යන්තර ඒකකයේ ප්‍රධානියාවූ කස්‌ත්‍රොaට සිය මුලතිව් බංකරයේ තිබූ ජාත්‍යන්තරකොටි ජාලයට අදාල රහස්‌ ලියවිලි විනාශ කිරීමට හැකිවූයේ නැත. ශ්‍රී ලංකා හමුදාවකිසිදිනෙක වන්නියට එනු ඇතැයි ඔහු විශ්වාස නොකළේය. එහෙත් කස්‌ත්‍රොaට වැරදුනිමුලතිව් හි බංකරයක තිබී කොටි ජාත්‍යන්තර ජාලයට සම්බන්ධ සියළුදෙනාගේ තොරතරු, ලිපිනයන්, දුරකතන අංක හා ඔවුන් සිටින රට ගැන දක්‌වන රහස්‌ ලියවිලි ආරක්‍ෂක අංශවලටහමුවිය එසේම මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ 56 වැනි සේනාංකය කොටි නීති පද්ධතිය හාඊලම් රාජ්‍යයේ පාලන පද්ධතිය අඩංගු ග්‍රන්ථද සොයාගනු ලැබීය.


මුලතිව් බංකරයේ තිබී සොයාගත් රහස්‌ ලියවිලි ආරක්‍ෂක බලධාරීහු 2014 වනතුරු හෙලිකළේ නැත. කොටි නායකත්වය වන්නි මෙහෙයුමින් විනාශවීමට පෙර එකී සියළුලියවිලි විනාශ කර ඇතැයි සිතූ කොටි ඩයස්‌පෝරාව ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව යුද අපරාධචෝදනා අතිශයෝක්‌තියෙන් යුක්‌තව ජාත්‍යන්තර ප්‍රජාව වෙත යොමු කළහ.

පසුගියමාර්තු මස අගභාගයේදී ජිනීවා මානව හිමිකම් සමුළු ශාලාවට ගිය අපට දැකගැනීමට හැකිවූයේඑකී කොටි ත්‍රස්‌තයන් මානව හිමිකම් රැකවළුන් යෑයි හඳුන්වා ගනිමින් මෙරටින් ගියරාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරින් හා එක්‌ව දියත් කළ රැඟුම්ය.

එහෙත්ආරක්‍ෂක බලධාරීහු එකවරම කොටි සංවිධාන 16 ක්‌ සමඟ කොටි ක්‍රියාකාරීහු 423 කගේ වගතුගප්‍රකාශයට පත්කරනු ලැබීය.

ඉන් වඩාත්ම කලබලයට පත්වූයේ ගෝලීය ද්‍රවිඩ සංසදයේඑමානුවෙල් දේවගැති - සුරෙන් සුරෙන්ද්‍රන්, ප්‍රභාකරන්ගේ නීති උපදේශක රුද්රකුමාරන්වැනි කොටි ක්‍රියාකාරීන්ය.

මුලතිව් බංකරයේ තිබී කස්‌ත්‍රොa සහ එමානුවෙල්පියනම එකට සිට ගත් ඡායාරූපයක්‌ද ඇතුළු ඡායාරූප රැසක්‌ද සොයාගැනුනි. කොටික්‍රියාකාරීහු 423 කගේ තොරතුරු ප්‍රකාශයට පත්කිරීම අප්‍රේල් 1 දා මෝඩයන්ගේ දිනවිහිළුවක්‌ යයි රුද්රකුමාරන් සිතුවත් එකී බරපතලතම ද්‍රවිඩ ජනතා ජාතික පෙරමුණේ නායකගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලම් හා ද්‍රවිඩ සන්ධානයේ පළාත් සභා මන්ත්‍රී සිවාජිලිංගම්ටවැටහුණි.

ආරක්‍ෂක බලධාරීන් ප්‍රකාශයට පත්කල කොටි හිතවාදීන්ගේ ලැයිස්‌තුවේකොටි ත්‍රස්‌තයන් වැඩිපිරිසකට දේශපාලන රැකවරණ ලබාදී තිබුණේ කැනඩාවයි.

කැනඩාවකොටි 78 කටද ජර්මනිය 48 කටද බ්‍රිතාන්‍යය 25 කටද ඉතාලිය 25 කටද ඩෙන්මාර්කය 26 කටදප්‍රංශය 43 කටද නෙදර්ලන්තය 31 කටද නෝර්වේ 13 කටද ඇමරිකාව 11 කටද බෙල්ජියමසිව්දෙනකුටද ස්‌විට්‌සර්ලන්තය සිව්දෙනකුටද දේශපාලන රැකවරණ දීතිබිණි.

එක්‌සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්‌ඩලයේ 1373 යෝජනාව ප්‍රකාර ශ්‍රී ලංකාරජය ප්‍රකාශයට පත්කළ කොටි ක්‍රියාකාරී ලැයිස්‌තුවෙන් හෙලිවූ රහස්‌ තොරතුරු නිසාද්‍රවිඩ ඩයස්‌පෝරා ලේබලය යටතේ ක්‍රියාත්මක වූ කොටි හිතවාදීහු බලවත් අපහසුතාවයකටපත්වී ඇත.

ඒ වනවිට රජයට සම්බන්ධ නවක මන්ත්‍රීවරු පිරිසක්‌ බ්‍රිතාන්‍යයටගොස්‌ ඩයස්‌පෝරා ප්‍රධානීහු යයි හඳුන්වන පාර්ශ්ව සමඟ සාකච්ඡා පවත්වා ඔවුන්ගේ යෝජනාමෙරට ගෙනවිත් රජයට ඉදිරිපත් කර තිබිණි.

එහෙත් කොටි ඩයස්‌පෝරාව මෙරට රාජ්‍යනොවන සංවිධාන ක්‍රියාකාරිත්වය සමඟ එක්‌ව ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව ප්‍රකාශයට පත්කරතිබූ ලියවිලි හා ප්‍රකාශන රැසක්‌ මානව හිමිකම් සමුළුව තුල බෙදාහැරතිබුණි.

මෙලෙස රජය ප්‍රකාශයට පත්කළ කොටි ක්‍රියාකාරින්ගේ ලැයිස්‌තුවේ 86 වැනියා වූ කරුනානිධි තුරෙයිරත්නම් හෙවත් තුරෙයි 2012 මාර්තු 19 දා ප්‍රංශයේදීමියගොස්‌ ඇතැයි වාර්තා විය. මෙලෙස කොටි ක්‍රියාකාරි ලැයිස්‌තුව ප්‍රකාශයට පත්කිරීමටපෙර ආරක්‍ෂක අංශ විසින් මැලේසියා සහ ඉරාන ආණ්‌ඩුවල සහයෙන් නන්දගෝපන් හෙවත් කපිලන්අත්අඩංගුවට ගෙන තිබිණි.

මැලේසියාවේ පදිංචිව සිටි කපිලන් ටෙහොරන් නුවර හරහාලන්ඩන් නුවරට ව්‍යාජ ගමන් බලපත්‍රයකින් ගමන් කරන අවස්‌ථාවේ අසුවිය.

කපිලන්ලන්ඩනයේ ගීතරෝ ගුවන්තොටුපලට එනතුරු බලා සිටි කොටි ක්‍රියාකාරීන්ට ඔහු නොපැමිණීමත්සමඟ යම් ඇබැද්දියක්‌ සිදුවී ඇතැයි තහවුරු විය.

කපිලන් යනු නෝර්වේහි නෙදියවන්කණ්‌ඩායමේ දෙවැනියායි. ඔහුගෙන් ත්‍රස්‌ත මර්දන නිලධාරීහු ප්‍රශ්න කිරීමෙන් පසු කොටිඩයස්‌පෝරාවේ රහස්‌ රැසක්‌ හෙලිවිය.

මේ පසුබිම මැද කපිලන් සමඟ සබඳකම්පැවැත්වූවන් රැසක්‌ සැඟවී ඇතැයි ආරංචි මාර්ග කියා සිටී. කොටි වෙබ් අඩවි හා ගුවන්විදුලි සේවා රැසක්‌ මෙහෙයවා ඇත්තේ කපිලන් යයි හෙලිවී ඇත.

මේ අතර කොටිහිතවාදී ලැයිස්‌තුවට ත්‍රිකුණාමලයේ පදිංචිව සිටි කොටි හිතවාදියකුවූඇන්ද්‍රහැන්නැදිගේ චමින්ද කුමාර හෙවත් අයිස්‌ මංජු සහ අක්‌කර පත්තුවේ පදිංචිකරුවකුවූ ගුණරත්න බන්දුල ගජධීර නැමැත්තාද ඇතුලත් වී තිබේ.

ඉන් අයිස්‌ මංජුත්‍රිකුණාමලය සුමුදුගම අංක 38/10 නිවසේ පදිංචිව සිටි අතර ත්‍රිකුණාමල කොටි හමුදානායක එලිලන් සමඟ දැඩි සබඳකම් පැවැත්වූවෙකි.

2004 මැයි මස දිනෙක හමුදා බුද්ධිසේවාවට සම්බන්ධ කර්නල් මුතාලිබ් ඝාතනයටද සම්බන්ධ අයිස්‌ මංජු ඉන්දියාවේ සිටින බවහෙලිවී ඇත.

ඊට සමාගාමීව අතුරුගිරිය වල්ගම සුම මාවතේ අංක 7 දරන ස්‌ථානයේ හාදෙහිවල පදිංචිව සිටි වේලුපිල්ලේ රේවතන් නැමැති කොටි ක්‍රියාකාරියාද ඉන්දියාවේ සැඟවීසිටින බවට අනාවරණය වී තිබේ.

මේ වේලුපිල්ලේ රේවතන් යනු මෙරට රාජ්‍ය නොවනසංවිධානයක නියෝජ්‍ය උප සභාපති ලෙස කටයුතු කළ අයෙකි. එම රාජ්‍ය නොවන සංවිධානයේඅනික්‌ නියෝජ්‍ය උප සභාපතිවරයා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සේවය කළඅයෙකි.

එහෙත් මොවුන්ගේ කොටි සබඳතා යටපත්වීය. රජයේ ඉහලපෙලේ බලධාරීහු පවා මේසබඳතා ගැන නොදනී.

වේලුපිල්ලේ රේවතන් එකී රාජ්‍ය නොවන සංවිධානයේ වාහනයක්‌භාවිත කරමින් කොළඹට පැමිණ කොටි ක්‍රියාකාරකම් මෙහෙයවනු ලැබීය. එසේම ආරක්‍ෂකලේකම්වරයා ඝාතනය කිරීම සඳහා සැලසුමක්‌ දියත් කර ඇත්තේ රේවතන් යෑයි ත්‍රස්‌ත මර්දනවිමර්ශන වලින් හෙලිවී තිබිණි.

එහෙත් රේවතන් සමඟ සබඳකම් පැවැත්වූවත් රජයටසමීපවී ගැලවී සිටී.

සතුරන් කව්දැයි මිතුරන් කව්ද යෑයි රජය හඳුනාගෙන නැතැයිඅපි එදා සිට පුන පුනා කියන්නේ එබැවිනි.

එසේම රේවතන්ට ඉන්දියාවට පැනයැමටඋදව්කළේ කවුදැයි එකී රාජ්‍ය නොවන සංවිධානයේම පාර්ශවයන් දනී.

මෙවන් පසුබිමක්‌මැද කොටි හිතවාදී ලැයිස්‌තුවට ගෝලීය ද්‍රවිඩ සංසදයේ සුරෙන් සුරෙන්ද්‍රන් හා කැනඩාද්‍රවිඩ කොන්ග්‍රසයේ ඩේවිඩ් සුගාල පිල්ලේද ඇතුලත් වී ඇත.

සුරෙන්සුරෙන්ද්‍රන් පසුගිය මාර්තු මස ජිනීවා මානව හිමිකම් සමුළුවට පැමිණ ශ්‍රී ලංකාවටඑරෙහිව සාවද්‍ය තොරතුරු ප්‍රචාරය කළේය. (මේ ඉන්නේ ටොයියන් ගේ හොඳ දෙමළ)

ඩේවිඩ් සුගාල පිල්ලේ යනු ටැමිල්නෙට්‌වෙබ් අඩවිය මෙහෙයවූ සී. පී. සිවරාම් හෙවත් තාරකි නැමැති හිටපු ත්‍රස්‌තවාදියාගේමස්‌සිනායි. ජර්මනියේ ලිපිනයක පදිංචිව සිටින බව පැවසුවත් ඔහු සිටින්නේකැනඩාවේයි.

මේ අතර ජාත්‍යන්තර විද්වතකු යෑයි හඳුන්වාගන්නා තැනැත්තෙක්‌ ශ්‍රීලංකාවේ රාජ්‍ය සහ හමුදා නායකත්වය ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙනයනු ඇතැයි දක්‌වමින්පුළුල් ප්‍රචාරයක්‌ දියත්කර ඇත.

ඔහු වර්ධරාජා පෙරුමාල්ගේ ඊලම් පළාත් සභාවේඇමැතිවරයාද ලෙස ක්‍රියාකළේය.

මෙම පසුබිම මැද රජය එක්‌සත් ජාතීන්ගේ යුද අපරාධවිමර්ශනයට සහාය දැක්‌විය යුතුයෑයි විරුද්ධ පක්‍ෂ දේශපාලනඥයකු වූ ලක්‍ෂ්මන් කිරිඇල්ලප්‍රකාශ කර ඇත.

ජිනිවාහිදී කොටි හා රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීහු එක්‌වශ්‍රී ලංකාවේ හමුදාව යුද අපරාධකරුවන් කිරීමට උත්සාහ දරන අවස්‌ථාවේ ඇතැම්දේශපාලනඥයන් ස්‌විට්‌සර්ලන්තයේ බුල් නගරයේ චොකලට්‌ කම්හල් නැරඹීමේ යෙදීසිටියහ.

එවන් තත්ත්වයක්‌ මැද වන්නි මෙහෙයුමට කිසිසෙත් දායක නොවූදේශපාලනඥයන්ගේ ප්‍රකාශ වලට රජය සවන්දිය යුතුද?

ඉන්දු කාශ්මීරයේ සිවිල් ජනතාවමරුමුවට පත්වීම හා ජාත්‍යන්තර විමර්ශනයකට ඉඩදිය යුතු යෑයි රාජ්‍ය නොවන සංවිධානඉල්ලා සිටියත් ඉන්දීය රජය ඊට එකඟ වූයේ නැත.

ඊශ්‍රායලය පවා ගාසා තීරයේමිනිස්‌ ඝාතන ගැන එක්‌සත්ජාතීන්ගේ විමර්ශන ප්‍රතික්‍ෂේප කරද්දී ශ්‍රී ලංකාව පමණක්‌එවන් විමර්ශන වලට එකඟවිය යුතුද?

ජිනීවා මානව හිමිකම් සමුළුවේදී රටවල් රැසක්‌ඊශ්‍රායලය පතුරු ගහද්දී ඊශ්‍රායලයේ කිසිම දූත කණ්‌ඩායමක්‌ එකී සමුළුවට සහභාගි වුණේනැත.

මේ තත්ත්වය මැද එක්‌සත් ජාතීන්ගේ විමර්ශනයක්‌ ශ්‍රී ලංකාව සම්බන්ධවආරම්භ කිරීමට නියමිතව තිබියදී වන්නි මෙහෙයුම ගැන කොළඹ එක්‌සත් ජාතීන්ගේ කාර්යාලයසකස්‌ කළ රහස්‌ පත්‍රිකාව ප්‍රකාශයට පත්වී ඇත. මෙය සකස්‌කර ඇත්තේ ශ්‍රී ලංකාවේඑක්‌සත් ජාතීන්ගේ ප්‍රධානි නිල් බුහුනේයි.

මෙම එක්‌සත් ජාතීන්ගේ රහස්‌පත්‍රිකාවට අනුව වන්නි මෙහෙයුමේදී මියගිය සංඛ්‍යාව 7721 කි. තුවාල ලත් සංඛ්‍යාව 18479 කි. 2008 අගෝස්‌තු මස සිට 2009 මැයි 13 දක්‌වාවූ කාලය ඊට ඇතුලත්වීතිබේ.

මෙකී වාර්තාවට තොරතුරු සපයා ඇත්තේ වන්නියේ එක්‌සත් ජාතීන්ගේ කාර්යාලයේසේවය කළ කාර්ය මණ්‌ඩලයයි.

එහෙත් බ්‍රිතාන්‍යයේ චැනල් 4 රූපවාහිනිය මියගියද්‍රවිඩයන් සංඛ්‍යාව 70000 ක්‌ දක්‌වාද වන්නි මෙහෙයුම සමයේ මෙරට නොසිටි හිටපු බී.බී. සි වාර්තාකාරියවූ ප්‍රැන්සස්‌ හැරිසන් එකී සංඛ්‍යාව 140000 ක්‌ දක්‌වාද කොටිඩයස්‌පෝරාව 3,00000 ක්‌ තෙක්‌ද වැඩිකර ඇත.

මේ පසුබිම මැද නවි පිල්ලේගේ යුධඅපරාධ විමර්ශන මණ්‌ඩලය වෙත මෙරට බොරු සාක්‍ෂිකරුවන් 40 කට අධික පිරිසක්‌ ඉදිරිපත්වී ඇති අතර ඔවුන්ට ජිනීවා ගෙන්වා හෝ වීඩියෝ දුරකථන ජාලය ඔස්‌සේ සාක්‌කි සටහන්කරගැනීමට ක්‍රියාකෙරෙන බව වාර්තා වී ඇත. මේ අතර අත්අඩංගුවට ගනු ලැබූ නන්දගෝපන්හෙවත් කපිලන්ට ජර්මනියේ සිටින ඔහුගේ බිරිය ඇමතීම සඳහා රජය ඉඩදීඇත.

නන්දගෝපන් සුබ්‍රමනියම් හෙවත් කපිලන් අල්ලා ගැනීම සඳහා ඉරාන රහස්‌පොලිසියට තොරතුරු සපයා ඇත්තේද ශ්‍රී ලංකා හමුදා නිලධාරියෙකි.

කපිලන් කොටිජාත්‍යන්තර ජාලයේ ප්‍රධානියාවූ මානිවන්නන් විරභක්‌ති හෙවත් කස්‌ත්‍රොa යටතේ සේවය කරතිබේ. කැනඩා රහස්‌ පොලිසිය විසින් ලෝක ද්‍රවිඩ සම්මේලන කාර්යාලයේ තිබී සොයාගත් කොටිජාත්‍යන්තර ජාලයේ ලැයිස්‌තුව හා මුලතිව් බංකරයේ තිබී හමුවූ ලැයිස්‌තුවද එකසමානය.

ශ්‍රී ලංකා රජය මාර්තු 21 දා අතිවිශේෂ ගැසට්‌ නිවේදනයක්‌ මගින් කොටිහිතවාදින් 423 තවත් තොරතුරු ප්‍රකාශය කරන අවස්‌ථාවේ ගෝලීය ද්‍රවිඩ සංසදයේ ප්‍රධානඑමානුවෙල් දේවගැති ප්‍රකාශයක්‌ කරමින් රජය සාක්‍ෂි ඉදිරිපත් කළයුතු බවට අභියෝගකළේය. එහෙත් වත්මන් කොටි ඩයස්‌පෝරාවේ කලබලයට පත්විය. නන්දගෝපන් හෙවත් කපිලන් ගැන මේදක්‌වාම කිසිදු ප්‍රකාශයක්‌ කර නැත්තේ එබැවිනි.

මේ අතර ස්‌විට්‌සර්ලන්තයේසුරිඩ් කොන්සල් වරයකු ලෙස විදර්ශන් මුණසිංහ පත්විය. මෙතෙක්‌ සුරිඩ් නුවර කොන්සල්කාර්යාලයක්‌ නොතිබුණි. ශ්‍රී ලංකාවේ සිට ස්‌විට්‌සර්ලන්තයට පැන ගිය පිරිස්‌වල මුල්මකේන්ද්‍රස්‌ථානය වූයේ සුරිඩ් නගරයයි.

කීර්ති වර්ණකුලසූරිය


එළකිරියේ ටොයියන් සෙට් එකක් මුලින් කිව්වා හොඳ දෙමළ සංවිධාන වලලු තහනම අයින් කරන්නේ! අනේ යකෝ!
 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එළකිරියේ ටොයියන් සෙට් එකක් මුලින් කිව්වා හොඳ දෙමළ සංවිධාන වලලු තහනම අයින් කරන්නේ! අනේ යකෝ!
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අන්තිමට උනෙ ජතික ගිය වෙනස් කරපු එකයි අදි ආරක්ශිත කලප අයින් කරපු එකයි
    කොටි හිතවාදි සන්විදන වල තහනම් අයින් කරන එකයි ගිය අන්ඩුවෙ හිටියා කියපු හොරුන්ට ඇමතිකම් දෙන එකයි මල් පොච්චි උස්සපු එකයි
     
    ඒත් මංගල ගේ මහා පාවාදීම මෙතනින් ඉවර වෙන්නේනෑ

    මෛත්‍රී ජනාධිපතිව පෙන්නලා................මංගල විදේශ ඇමති කරගත්තා ඇමරිකාව කොහොම හරි!
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,717
    9,380
    113
    අන්තිමට උනෙ ජතික ගිය වෙනස් කරපු එකයි අදි ආරක්ශිත කලප අයින් කරපු එකයි
    කොටි හිතවාදි සන්විදන වල තහනම් අයින් කරන එකයි ගිය අන්ඩුවෙ හිටියා කියපු හොරුන්ට ඇමතිකම් දෙන එකයි මල් පොච්චි උස්සපු එකයි

    Black-Guy-Really-GIF.gif




    :lol::lol:
     
    Mangala Samaraweera Backstabs Sri Lankan Armed Forces Openly at UNHRC in Geneva like ISIS Executioner “Jihadi John” did over TV
    Mr. Mangala Samaraweera, the Minister of Foreign Affairs of the unelected (and therefore, less than legitimate) Government of Prime Minister Ranil Wickremesinghe, has just done the equivalent of Jihadi John on the Sri Lankan armed forces. Jihadi John is the ISIS executioner who stands behind captives, makes a speech and cuts their throats in full view of the world’s YouTube watchers and (by extension) TV audiences.
    Mangala Samaraweera has just done the same to the Sri Lankan armed forces. His speech at the High Level Segment of the 28th session of the United Nations Human Rights Council appears at first glance, unobjectionable, moderate and reasonable and close to pitch-perfect. But that’s only at first glance. The entire speech is clever camouflage.
    Hidden in it is a deadly ambush laid for the Sri Lankan armed forces. The Foreign Minister has not only welcomed the UN Special Rapporteur on Truth and Justice, he promises to welcome the UN Working Group on Involuntary and Enforced Disappearances. This latter is a dangerous and dastardly move. (
    මංගල සමරවීර කියන ඇමතිවරයා කිසිම රටක් තමන්ගේ රටට එන්න නොදෙන යුන් එකේ සංවිධානයට රට ඇතුළට එන්න ඉඩ දෙමින් අත්සන් කරලා තියෙනවා.....මේ ඇමරිකානු සේවකයාව විදේශ ඇමති කරන්නද මෛත්‍රීට ඡන්දේ දුන්නේ?
    රැජිණ මේස් ගලවන හැටි බලන් හිටිය මෛත්‍රී දන්නවාද මංගල මොනාද කරන්නේ කියලා?)




    ---
     
    Last edited:
    Mangala Samaraweera looks forward to welcoming the UN Working group on Involuntary and Enforced Disappearances. This would mean not only the disappearance, entirely involuntary and enforced, to be sure, of Tiger suicide cadres who would have blown up our families on board buses and trains, but also imaginary disappearances which the Northern Provincial Council, the TNA and Northern ‘civil society’ organizations and church groups, would come up with.
    One has to be a bigger fool than Mr. Samaraweera seems to be, to think that the Northern politicians having passed an 11 page resolution claiming Genocide, would not do everything possible to make that claim stick, by producing “testimony” and “evidence”. After all, one did notice on the television news, that Chief Minister Wigneswaran handed over to the visiting UN official Mr. Feltman, a copy of the Genocide Resolution passed by the Northern Provincial Council.
    Mr. Samaraweera’s green-light in Geneva for the UN Working Group on Involuntary and Enforced Disappearances is a betrayal of the Sri Lankan military which saved us from the fascist suicide terrorism of the Tigers. Mangala’s pledge in Geneva made with gay abandon is a Millennium City Athurugirya betrayal on much larger, institution-wide scale. Taken together with the ‘genocide’ resolution (whose legitimacy it will facilitate), it is proof that at the forthcoming parliamentary election, Sri Lanka needs once again, to elect a government with a backbone, instead of one which back-stabs.
     
    ඇයි මේ මංගල කියන නපුංසකයාට මේ රට විනාස කරන්න දෙන්නේ? ඇයි මේ යුද්දේ දිනපු එවුන්ව පාවලා දෙන්න දෙන්නේ? මේ වා දැක දැක මුන්ට ආවඩන්න උඹලාට පිස්සුද?
     
    Callum Macrae creeps into ‘Sirikotha’

    on November 14, 2013 1:16 am in Latest News, Srilankan News / 1 comment


    Macrae produced four films for Channel 4 pertaining to alleged war crimes committed by the Sri Lankan Security Forces during the final phase of the war, and inviting him to the media briefing held by MP Mangala Samaraweera at the UNP Headquarters, Sirikotha, was bitterly opposed by UNP MPs and other members of the Party. (මතකද? 2013 දි මංගල ගේ press conference එකට මංගලයා මැකරේට ආරාධනා කරපු හැටි......මැකරේ යි මංගලගේයි සම්බන්ධය මොකක්ද? මංගල මැකරේට ඕනි දේවල් ද කරන්නේ? )
    It was revealed that the invitation to Macrae to attend the press conference had been extended with the consent of the UNP Leader, Ranil Wickremesinghe and the Chairman of its Leadership Council, Karu Jayasuriya.
     

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    එළකිරියේ ටොයියන් සෙට් එකක් මුලින් කිව්වා හොඳ දෙමළ සංවිධාන වලලු තහනම අයින් කරන්නේ! අනේ යකෝ!

    ටොයියොනව බ්‍රේන් වොශ් කරල තියෙන්නෙ බන්.මන්ගලගෙ බෙට්ටක් උනත් රසයි කියලා මාකට් කායි උන්. පව් ටොයියෝ:(
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    අන්තිමට උනෙ ජතික ගිය වෙනස් කරපු එකයි අදි ආරක්ශිත කලප අයින් කරපු එකයි
    කොටි හිතවාදි සන්විදන වල තහනම් අයින් කරන එකයි ගිය අන්ඩුවෙ හිටියා කියපු හොරුන්ට ඇමතිකම් දෙන එකයි මල් පොච්චි උස්සපු එකයි
     

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    අන්තිමට උනෙ ජතික ගිය වෙනස් කරපු එකයි අදි ආරක්ශිත කලප අයින් කරපු එකයි
    කොටි හිතවාදි සන්විදන වල තහනම් අයින් කරන එකයි ගිය අන්ඩුවෙ හිටියා කියපු හොරුන්ට ඇමතිකම් දෙන එකයි මල් පොච්චි උස්සපු එකයි
    මෙන්න මේක තමා නියම යහපාල්නේ:shocked:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දැන්නම් කරලියට එන්නෙ රාජිතගෙයි චම්පිකගෙයි සතර කන් මන්ත්‍රණ ඕඩියෝ එකේ ස්ක්‍රිප්ට් එකම තමා. කොයි දැන් ඔය යහපාලනේ ඇතුලෙ ඉන්න දේශප්‍රෙිමියෝ ටික. මුන්ට ගු ගහල පන්නන්න තියෙන්නෙ. යහපාලන නාට්‍යය යන අතරෙ ඔය මංගලයා කරන්නෙ බටහිර කුමන්ත්‍රණය ඇතුලෙ දුන්න පොරොන්දු තමයි. හොද හොද දේවල් තව ඉස්සරහට. ආයෙත් ‍ෙකාට්න්ට පණ දිල තමයි මුන් මකබැවිලා යන්නෙ. වැඩක් කරල ඒකෙන් සොච්චමක් යටිමඩි ගහගත්තට වඩා දරැණු දේවල් නොවෙයිද මේ වෙන්නෙ. තොපෙ ඇස්ගෙඩි 2 කට තාම හෙණ පාත් වෙලා නැත්නම් මේව පේනවා නේද ටොයියනෙ. රටට මේ හොදක්ද වෙන්නෙ.
     
    • Like
    Reactions: asylum
    මේ රජය බලයට පත්වෙන්න කලින් කිව්වේ යු එන් එකේ පරීක්ෂණයට සහයෝගය දෙන්නේ නෑ කියලා...හැබැයි දැන් කරන්නේ වෙන දෙයක්. මංගල කියන දේශ ද්‍රෝහියා මේ රට නිදහස් කරගන්න තමන්ගේ ජීවිත පූජා කරපු රණ විරුවන්ගේ නායකයින්ගේ ජීවිත සුද්දන්ට ඕනි විදිහට දෙන්න ලෑස්ති වෙනවා කියලා ඕගොල්ලෝ දන්නවාද?


    6.jpg
    28 වැනි මානව හිමිකම් සමුළුව ජිනීවා නුවර දැන් පැවැත්වේ. මේ සමුළුව අමතමින් ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පැවසූවේ මානව හිමිකම් කවුන්සිලයේ මැදිහත්වීම සාර්ථක වූයේ මියන්මාරයේ සහ ශ්‍රී ලංකාවේ නරක නළුවන්ගේ ක්‍රියාදාමයන් වෙනස්‌වීම නිසා බවයි.

    කෙරී මේ ප්‍රකාශය කරන අවස්‌ථාවේ මානව හිමිකම් සමුළුව තුළ කොටි හිතවාදියකු වූ කැනඩාවේ ගැරී ආනන්ද සංගරි ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන්ද සිටියහ.

    ශ්‍රී ලංකාව තුළ වෙනස්‌ කම් ඇති කිරීමට මානව හිමිකම් කවුන්සිලය දැක්‌ වූ රංගනයට ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා කෘතපදතාවය පල කළේය.

    මේ පසුබිම මහ අමාත්‍ය මංගල සමරවීර මහතා සිය දේශනය පවත්වමින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ පරීක්‍ෂණ වාර්තාව දේශීය යාන්ත්‍රණය සඳහා උපයෝගිකර ගන්නා බව කියා සිටියේය.

    අපි මානව හිමිකම් කවුන්සිලය සමග සහයෝගීතාවයෙන් කටයුතු කරන්නෙමු. රජය කෙරේ විශ්වාසය තබා අපේ දෑත් ශක්‌තිමත් කරන ලෙස අපි ඉල්ලා සිටින්නෙමු යෑයි හෙතෙම තවදුරටත් කියා සිටියේය.

    යුද අපරාධ පිළිබඳ දේශීය යාන්ත්‍රණය උදෙසා දැනට පවතින නීතිරීතිවලට සංශෝධන ගෙන ඒමට ක්‍රියා කරන බවද සමරවීර මහතා තවදුරටත් පළ කළේය. ඒ සඳහා එක්‌සත් ජාතීන්ගේ තාක්‍ෂණික සහය ලබා ගන්නා බවද හෙතෙම කියා සිටියේය.

    එහෙත් වන්නි යුද්ධය සියෑසින් නුදුටු බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ රූපවාහිනියේ අධ්‍යක්‍ෂ කැලම් මැක්‌රේ ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර අධිකරණයට අදාළ රෝම සම්මුතිය අත්සන් කළ යුතු බව තරයේ කියා සිටී.

    එසේම ශ්‍රී ලංකා රජයට උපදෙස්‌ දීමටද ඔහු ඉදිරිපත් වී ඇත. යුද්ධ සිරකරුවන්ගේ නාම ලේඛනය ප්‍රසිද්ධියට පත් කළ යුතු අතර උතුර මුළුමනින්ම හමුදාවෙන් තොර විය යුතු යෑයිද මැක්‌රේ පවසයි.

    එසේම මැක්‌රේ නිර්මාණය කළ නෝ ෆයර් සෝන් නැමැති චිත්‍රපටයේ සංශෝධන නිර්මාණය එළි දැක්‌වීමටද එහි සිංහල පිටපතක්‌ විකාශනය කිරීමටද ඔහු සුදානම් වෙයි.

    මේ හැර නව හමුදාපති ලෙස ක්‍රිශාන්ත ද සිල්වා පත්කිරීම ගැනද මැක්‌රේ උදහසට පත් වී ඇත.

    තමාගේ සංශෝධන චිත්‍රපටයේ අරමුණ මානව හිමිකම් කවුන්සිලයට තොරතුරු හෙළි කිරීම බවද ඔහු තවදුරටත් දන්වා තිබේ.

    මෙවන් පසුබිමක්‌ මැද ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ පරීක්‍ෂණ වාර්තාව මාස 6 කින් කල් දැමීම ගැන ඉදිරි දිනවලදී දෙස්‌ විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධානවල විරෝධය මතුවනු ඇත.

    දැනටමත් කොළඹ විදෙස්‌ අරමුදල් ලබන රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරියකු එකී වාර්තාව කල් දැමීම ගැන දැඩි විරෝධය දක්‌වා තිබේ.

    ජිනීවා මානව හිමිකම් සමුළුව තුළ නැගෙන කතා බහ වලින් තහවුරුවන්නේ රජය වෙනස්‌ වූවත් සතුරන් වෙනස්‌ වී නැති බවයි. ද්‍රවිඩ සංධානය සුරේන් සුරේන්ද්‍රන් එමානුවෙල් පියනම ගැරී ආනන්ද සංගරී ඇතුළු කොටි ක්‍රියාකාරීහු පරීක්‍ෂණ වාර්තාව කල් දැමීමට එරෙහිව හඬ නැගීම සඳහා පුන පුනා බලාසිටී.

    මේ අතර එකී යුද අපරාධ වාර්තාව අනිවාර්යයෙන්ම ලබන සැප්තැම්බර් මස ප්‍රකාශයට පත් කරන බව මෙරටට පැමිණි එක්‌සත් ජාතීන්ගේ සහකාර ලේකම් ජෙප්රි පෙල්ට්‌මන් විසින් උතුරු මහ ඇමැති විග්නේශ්වරන්ට ප්‍රතිඥා දී ඇත.

    එහෙත් කිසිවෙක්‌ කොටි සිදු කළ අපරාධ හෝ ඊට වගකිවයුතු පාර්ශව විදේශ රටවල සිටින බව නොකියති.