Mangala Samaraweera WATCH

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එසේ වුවහොත් ජාත්‍යන්තර ලෝකය තුළ ද්‍රවිඩ ජාතික සන්ධානයේ මතයට වැඩි පිළිගැනීමක් හිමිවනු ඇති බව ඔහු කියා සිටියේ අද(23) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.


    අනෙක් අතට ද්‍රවිඩ ජාතික සන්ධානයට විපක්ෂ නායක ධූරය නොලැබුණහොත් තමාට මේ රට තුළ 'දෙමළවීම'හේතුවෙන් එය නොලැබෙන බවට රාවයක්ද ජාත්‍යන්තරය තුළ ගෙනයා හැකි බව ගම්මන්පිල මහතා සඳහන් කළේය.
     

    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    52953_img4897_copy.jpg
     

    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    ඇයි මේ මංගල කියන නපුංසකයාට මේ රට විනාස කරන්න දෙන්නේ? ඇයි මේ යුද්දේ දිනපු එවුන්ව පාවලා දෙන්න දෙන්නේ? මේ වා දැක දැක මුන්ට ආවඩන්න උඹලාට පිස්සුද?
    Toyyo inne anda wela
    Unta ratata mona unath kamak ne.unge deshapalana mataya witarai rajakaranna oni.kaalakanni deshadrohiyoo
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    ලොල්ලා. ඔය හුත්තා යු.එන් එකේ සමලිංගික විවාහ නීති ගත කරන්න සහය පල කරපු ෆොන්නයානෙහේ. :rofl:
     
    http://www.adaderana.lk/news/31178/mangala-meets-solheim-in-uk-holds-talks-

    ටී.එන්.ඒ -ගෝලීය ද්‍රවිඩ සංසදය හමුවෙලා-ඇමති මංගලත් හවුල්

    June 8, 2015 04:42 pm



    ද්‍රවිඩ ජාතික සන්ධානය හා ගෝලීය ද්‍රවිඩ සංසදය අතර පැවැත්වෙන නිල නොවන සාකච්ඡාවක් පසුගිය දින දෙකක ලන්ඩන්වලදී පැවැත්වුණු බවත්, ඊට විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතාද සහභාගිවූ බවත් ද්‍රවිඩ ජාතික සන්ධානය හා ගෝලීය ද්‍රවිඩ සංසදය විසින් ඒකාබද්ධව නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙයි.

    ශ්‍රී ලංකාවෙන් පිටත ජීවත්වන ලාංකික විවිධ ප්‍රජාවන්ද මෙම සාකච්ඡාවට එක්වුණු බවත්, මෙම පාර්ශවයන් අතර විශ්වාසය තහවුරු කර ගැනීමේ අභිප්‍රායෙන් මෙම සාකච්ඡා පැවැත්වුණු බවත් ද්‍රවිඩ ජාතික සන්ධානය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන් සහ ගෝලීය ද්‍රවිඩ සංසදයේ උපායමාර්ගික මූලාරම්භක කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ සුරෙන් සුරනේදිරන් ගේ අත්සනින් යුතුව මෙම නිවේදනය නිකුත් කර තිබේ.

    ශ්‍රී ලාංකේය ඩයස්පෝරාව අතර බැඳීම ගොඩනැංවීමටත්, අවැතැන්වූ ජනතාවගේ ගැටළු සම්බන්ධයෙනුත් මෙම සාකච්ඡාවලදී අවධානයට ලක්වූ බව සඳහන්ය.

    මෑතකදී තම ඉඩම් නිදහස් කරගන්නා ලද පවුල් දෙදහසක පමණ පිරිසට නිවාස සාදාගැනීම සඳහා මූල්‍යාධාර සපයාගැනීම අරමුණු කරගනිමින් මීළඟ සාකච්ඡාව ශ්‍රී ලංකාවේ කටයුතු කරන මහකොමසාරිස්වරුන් හා තානාපතිවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට එකඟවූ බවද කියැවෙයි.

    එසේම ත්‍රස්ත මර්දන පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින රැඳවියන් නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යංශය සමග සාකච්ඡා කර ඇති බවද එම නිවේදනයේ සඳහන් වන අතර පැවති රජයෙන්ද මේ සම්බන්ධයෙන් ඉල්ලීම් කර තිබුණු බව එකී නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
     
    Mangala meets Solheim in UK, holds talks

    June 8, 2015 05:58 pm

    A government delegation and Tamil groups have held talks in London yesterday with the aim of achieving post-war reconciliation among communities, the Global Tamil Forum said in a statement.

    “The Tamil National Alliance (TNA) and the Global Tamil Forum (GTF) continued their informal dialogue over the last two days in London with various stakeholders to enhance confidence building measures between all communities within and outside Sri Lanka. The Minister of Foreign Affairs Mangala Samaraweera was also present.

    The need for constructive engagement by the Sri Lankan Diaspora was discussed, including the needs of displaced people. It was agreed that a further meeting will be called to present the requirements to various High Commissioners and Ambassadors based in Sri Lanka, with the aim to raise funds for housing of over two thousand families in these newly released lands.

    The release of prisoners held under the Prevention of Terrorism Act (PTA) in the light of the review by the Ministry of Justice was also discussed. The TNA and the GTF further raised the issue of listing of Diaspora organisations and individuals by the previous Government.Ideas of ways in which the Sri Lankan Diaspora could assist by bringing its exceptional capacity and capabilitieswere explored.”, M.A. Sumanthiran MP said in a press release.
     
    එට්කා ගිවිසුමට විරුද්ධ වන්නේ සිංහල බෞද්ධ අන්තවාදී නියෝ ෆැසිස්ට්ලා,

    ඉන්දියාව එක්ක ගිවිසුමක් ගැහුවත් විරුද්ධයි, පාලම ගහනවටත් විරුද්ධයි


    මංගල


    http://www.thehindu.com/todays-pape...diasri-lanka-ties-minister/article8180653.ece


    “Whenever a bridge over the Palk Straits to connect our two nations is proposed, they get into a paranoid frenzy that all of India is waiting to drive over that bridge and make Sri Lanka their home. When trade agreements are discussed, they see swarms of Indian doctors and barbers coming across to flood the Sri Lankan market,” he said.

    --

    http://www.thehindu.com/news/intern...ing-closer-ties-with-india/article8179801.ece
     
    මංගලයා යුධ අපරාධ උගුලේ ලංකාව හිරකළ හැටි

    එක්සත් ජාතීන්ගේ යුධ අපරාධ වාර්තාව සම්බන්ධ ඉතා භයානක පැති මේ වන විට හෙළ දරව් වෙමින් තිබේ. ඔබ සැම දන්නා පරීදි පහුගිය රජය විසින් ශ්‍රී ලංකාවේ සිදු වී යැයි කියන යුධ අපරාධ සම්න්ධ ඉතා විස්වාසදායි හා පිළිගත හැකි කොමිසමක් හරහා විධිමත් පරීක්‍ෂණයක් සිදු කරන ලදී. මෙම පරික්‍ෂණය සිදු කරන ලද්දේ ලොව ම පිළිගත් විශේෂඥයින්ගේ උපදේශකත්ය යටතේ වීම ද විශේෂයකි. ශ්‍රීමත් ඩෙස්මන් ද සිල්වා, මහාචාර්ය ඩේවිඩ් ක්‍රේන්, සහ ශ්‍රීමත් ජ්‍යෙෆ්රි නයිස් යනු ලෝක පූජිත නීති හා යුධ අපරාධ පරීක්‍ෂකයින් ය. ඔවුන් මීට පෙර එක්සත් ජාතීන්ගේ ම අන්තර්ජාතික යුධ අපරාධ අධිකරණවල ප්‍රධාන විනිසුරුවරුන් ලෙස කටයුතු කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් ම තෝරාගත් අය වීම ඔවුන්ගේ විස්වාසදායි බවට සාක්‍ෂියකි. ශ්‍රීමත් ජ්‍යෙෆ්රි යුගොස්ලාවියා ජනපති ස්ලොබොදාන් මිලොසොවිච්ට එරෙහි ව ද ඩෙස්මන්ඩ සිල්වා ලයිබීරියා ජනපතිට එරෙහි ව ද කළ පරීක්‍ෂණවල ප්‍රධාන විනිසුරුවරු ලෙස කටයුතු කටයුතු කළහ. මහාචාර්ය ඩේවිඩ් ක්‍රේන් ශ්‍රීමත් ජ්‍යෙෆ්රිට පෙර මිලසොවිච්ට එරෙහි අධිචෝදනා ගොනු කළ විනිසුරුවරයා ය.

    මෙවන් අන්තර්ජාතික විශේෂඥයින්ගේ උපදේශකත්වය යටතේ සිදුකළ පරණගම කොමිසමේ දෙවැනි අධියර මගින් සොයා බැලූයේ යුද්ධයේ අවසන් කාලයේ සිදු වූ බව කියන යුධ අපරාධ චෝදනා ය. විශේෂයෙන් ම එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් පත්කළ දාරුස්මන් කමිටු වාර්තාවෙන් එල්ල කළ සිවිල්වැසියන් 40000ක් ඝාතනය වූ බවට වන චෝදනාව අන්තර්ජාතික විශේෂඥයින් සහිත මෙම මැක්ස්වෙල් පරණගම වාර්තාවෙන් ද සොයා බැලුණි. ඒ අනුව, මෙම වාර්තාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් 2015 සැප්තැම්බර් 11 වන දින නිකුත් කළ අශංශෝධිත වාර්තා වේ ද සඳහන් වී තිබුණි. ඒ මෙසේ ය;

    "The International Advisory Council appointed by the previous Government to support the Commission on the second, expanded mandate it had been given to investigate alleged violations in the final stages of the conflict has not been extended but is believed to have submitted its report."

    ඒ කෙසේ වෙතත්, ඊට දින පහකට පසු, එනම් සැප්තැම්බර් 16 වන දින මහජනය සඳහා නිකුත් කළ එම වාර්තාවෙන් ම ඉහත පරණගම වාර්තාව පිළිබඳ සඳහන අභිරහස් ලෙස ඉවත් කොට තිබුණි. එපමණක් නොවේ. ශ්‍රි ලංකාව විසින් අන්තර්ජාතික සහාය ඇති ව සිදුකළ පරණගම යුධ අපරාධ වාර්තාවේ නිගමන මීට මසකට ඉහත දී රජයට ඉදිරිපත් කොට තිබුණ ද එය සැප්තැම්බර් 14 වන දා සිට ආරම්භ වූ මානව හිමිකම් කවුන්සිලය වෙත තාමත් ඉදිරිපත් කොට නොමැති වීම ද මෙම පසුබිම තුළ විශේෂයෙන් සලකා බැලිය යුතු ය.

    පරණගම වාර්තාව නොමැති තැන, එක්සත් ජාතීන් සතුව ශ්‍රී ලංකාවේ යුධ අපරාධ පිළිබඳ තිබෙන එක ම වාර්තාව දාරුස්මන් වාර්තාව පමණි. කෙසේ වෙතත්, එම වාර්තාවේ එන සිවිල් වැසියන් 40000ක මරණ සම්බන්ධ නිගමන ඇතුළු පවතින ජයප්‍රිය ආඛ්‍යානයට හා දැනුමට අභියෝග කළ හැකි කරුණු ඇතැයි සිතිය හැකි පරණගම වාර්තාව මානව හිමිකම් කවුන්සිල වාර්තාවෙන් ඉවත් කිරීම පමණක් නොව, අදාළ වාර්තාව තාමත් කවුන්සිලයේ සාමාජිකයින් 47 දෙනා වෙත ඉදිරිපත් නොකිරීම තුළින් ද පෙනී යන්නේ අපගේ විදේශ අමාත්‍යාංශයේ ද සහය ලබන පිරිසක් විසින් මානව හිමිකම් කවුන්සිලය තුළ ශ්‍රී ලංකාවේ තත්වය ඉතා දුර්වල කොට දැනට යෝජිත දේශීය ලේබලය යටතේ අන්තර්ජාතික පරීක්‍ෂණය සඳහා කවුන්සිල් සාමාජිකයින්ගේ සහාය ලබා ගැනීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බව ය.

    මෙය තවදුරටත් තහවුරු වන්නේ, පරණගම වාර්තව නිකුත් කිරීමට දිය 10කට පෙර, දෙමළ ජාතික සංධාන මන්ත්‍රී සුමන්දිරන් විසින් ශ්‍රීමත් ඩෙස්මන් ද සිල්වාට එරෙහි ව මඩ ව්‍යාපාරයක් දියත් කරමින් සිරිසේන ජනපතිවරයාගෙන් ඉල්ලා තිබුණේ අදාළ විශේෂඥ මණ්ඩලය අහෝසි කරන ලෙස ය. එහෙත් එය සාර්ථක නොවූ අතර වාර්තාව නිකුත් විය. සුමන්දිරන් සමග මෙම ව්‍යාපෘථියට සමන්ධ ව සිටියේ අන් කිසිවෙකුත් නොව දාරුස්මන් වාර්තාවේ සම කර්තෘ වූ යසමින් ස්නූකා නම් ක්‍රියාකාරිනිය වේ.

    සියළු තිත් සම්බන්ධ කරන විට පෙනී යන්නේ මානව හිමිකම් කවුන්සිලය තුළ හිතාමතා ම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අවාසි සහගත තත්වයක් ඇතිකොට, මේ වන විට සංශෝධනය වෙමින් තිබෙන අවසන් වාර්තාව හරහා රටට එරෙහි දැඩි අනතුරුකාරී සම්මුතියක් අනුමත කර ගැනීමට දෙමළ ඩයස්පෝරාව, සුමන්දිරන් ඇතුළු දෙමළ ජාතික සංධානය හා ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය ද කටයුතු කරමින් සිටිය බව නොවේ ද?​