ජාතික ආණ්ඩුව අද බිහිවෙි..

sarika406

Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    අංගුලිමාල;18078569 said:
    පරණ සෙට් එකම තමයි මල්ලිලා. වෙනස් උනේ ජාතික ගීයයි, මල් පෝච්චි ටිකයි විතරයි.

    ::yes::yes:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මට නුවන් කිවුවේ උබ චු කරනකොට ගල් යනවා කියලනේ. උබල දෙන්න දිවෙන් දිව ගාගෙන ඉන්න නිසා මම හිතුව ඇත්ත කියල:lol::lol:

    චූ කරනකොට තමයි බන් යන්නෙ..
    මුත්‍රාෂෙ ඉදල උල් උල් තියන ගලක් නහර කපාගෙන පාස් වෙන වේදනාව දන්නෙ ඕක හැදුන එකාම තමයි බන්.
    මැරෙනව හොදයි ඊට වඩා

    :cool::cool:

     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,866
    113
    අද නම් හදට ආවා
    චූ කරනකොට තමයි බන් යන්නෙ..
    මුත්‍රාෂෙ ඉදල උල් උල් තියන ගලක් නහර කපාගෙන පාස් වෙන වේදනාව දන්නෙ ඕක හැදුන එකාම තමයි බන්.
    මැරෙනව හොදයි ඊට වඩා

    :cool::cool:


    :sorry::sorry:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ජෙවිපි එකට මෙ තියෙනවාට වඩා රැල්ලක් හදන්න තිබුනා බන් මහින්දට චන්දය දුන්න උන්ව බල්ලො ගානට නොදැන්මනම් උබලා උනත් කතා කරෙ මහින්දගෙ චන්ද දායකයන්ට බල්ලො ගානට (මම උනත් හිටියෙ ජෙවිපි එකට හොද කියාගෙන දැන් බලපන් අපි මොනවාද නොකියන්නෙ ජෙවිපි එකට ) මම මෙ කතාව කිහිප සැරයක්ම කිවුවා මහින්දගෙ චන්ද මහින්ද ගියානම් ස්‍රි ලන්කා එකට තිබුනෙ නැහැ මහින්ද නිඅස ස්‍රි ලනක එකට අලුතෙන් එකතු උන ප්ර්මානය සුලු ගනක් නෙමෙ ස්‍රි ලන්කා එක හරි නායකත්වයක් නොදෙන තත්වය තුල එවා ජෙවිපි එකට දිඅන ගන්න තිබුඅන එත් එ අය එහෙම කරෙ නැහැ යහාපලනය වෙයි කියාල මත් වෙඅලා හිටියෙ :)
    මහින්දයත් බල්ලා උගෙ පස්සෙ යන උනුත් බල්ලො..
    මුන් හිතාගෙන ඉන්නෙ ජවිපෙ මහින්දගෙ ශාඛා සමිතිය කියල:lol:

    දැන් රිදිල විකාර දොඩවයි:lol::lol::lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මහින්දයත් බල්ලා උගෙ පස්සෙ යන උනුත් බල්ලො..
    මුන් හිතාගෙන ඉන්නෙ ජවිපෙ මහින්දගෙ ශාඛා සමිතිය කියල:lol:

    දැන් රිදිල විකාර දොඩවයි:lol::lol::lol:

    හැබැයි ජෙවිපි එකෙ ඉස්සර හිටියෙ නැහැ යතුර උඩ දලා ගැනිව වෙන මිනිස්සුන්ට දෙන උන්
    පන්සලෙ පිකැට කඩන උන් :lol:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    අපිජෙවිපි එකට ගහන්න ගත්තෙ මහින්දව පැරද්දපු එකටම නෙමෙ :no::no:
    රට බෙදන පාලකයො පත් කර ගත්ත එකට එකට අලුතෙන් එකතුඋනානෙ යුඇන්පි එකෙන් සල්ලි ගන්නාව කියන එක ඉට පස්සෙ තම්යි නිරි විදියට ගැහුවෙ තමන් නිසා මැරුන 60000 ක් උන රටෙ අනගතය බාර ගන්න හිටපු බුද්දිමත්තරුනයො ටික මරපු එවුන්ගෙන් සල්ලි අරන් උන්ට බලය දෙන්න කටයුතු කරපු එකට :no:

    1.යූඇන්පී නායකයො ජවිපෙ එකට සල්ලි දෙනව කියල පිලිගන්න උඹ තාම ඉන්නෙ මොන්ටිසෝරියෙද? වෙන පක්ෂෙකට සල්ලි දෙන එක පක්ෂ සාමාජිකත්වය තහනම් වෙන්න තරම් බරපතල කාරනාවක්.
    2. උඹල කියන විදියට සල්ලි ගත්තත් විජේදාසගෙ වැරැද්ද දැක්ක තැන ජවිපෙ කටවහගෙන හිටියෙ නැහැ.

    තව එකක් ජවිපෙට ඇත්තටම ආදරේ කරන එකෙක් කවදාවත් ජවිපෙට ගහන්න හේතු හොයන්නෙ නැහැ. තොපිට රිදිලා තියෙන්නෙ ජවිපෙ මහින්දට ගහපු නිසා මිසක් වෙන කිසිම දෙයක් නෙමෙයි. නිකන් බයිල ගහල වෙලාව කන්න එපා
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    චූ කරනකොට තමයි බන් යන්නෙ..
    මුත්‍රාෂෙ ඉදල උල් උල් තියන ගලක් නහර කපාගෙන පාස් වෙන වේදනාව දන්නෙ ඕක හැදුන එකාම තමයි බන්.
    මැරෙනව හොදයි ඊට වඩා

    :cool::cool:


    appa.:shocked::shocked:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    මහින්ද ව පරද්දලා කාටද බලය දෙන්නෙ කියාල අපි එ කාලෙ කොයි තරන් නම් කිවුවද? බන්
    මෙ වෙන දෙවල් දන්න නිසා මනුස්සෞයො විදියට ජෙවිපි එක මෙ පක්ශෙඅ දෙකෙම උන්ට වඩා හොදයිකියලා දහස් වරයක් කියාල ඇති අපිම තමයි ජෙවිපි එක සන්දානයෙ ඉන්නකොට මන්තිලා 39ක් කරෙ මචන් :):) නැතිව ජෙවිපි එක ඇරෙන්න යහපාලන චන්ද ගොඩෙ චන්ද ව;ඉන් නෙමෙ 39 යෙ ඉදල වැඩ කරානම් ස්‍රි ලනක කරයොත් චන්දයි දෙනවා ජෙවිපි එකට දෙකටම හැමදාම කලකිරෙන උනුත් දෙනාව උන් නොදෙන්න හෙතුව උබලා පක්ශ නායිකයො ගත්ත වැඅර්දි තින්දුකියාල් උබට හිතෙන්නෙ නැත්තෙ ඇයි ?

    අපිට මරාගෙ පොල්ල උරන බයියො කියනකොට අපි ජතික වෙසිගෙ පුතාඅල් කියනව එකත් එක අදහස් හොහැගිම් ප්ර්කාශ කර ගන්න දෙයක් විතරයි මෙතන ගොඩාක් උන් මොකක් හරි උනා ගමන් පොන්නයො කියාල බනිනවා එ අනිකා පොන්නාය නිසාද නැහැ එකත් කෙන්තිය හො මොකක් හො පෙන්නනබවිතා කරන බ්ශවක් විතරයි :


    මරාගෙ පොල්ල උරන බයියො:lol: ජවිපෙ තියෙන්නෙ එක එකාට කඩේ යන්න නෙමෙයි:frown:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මරාගෙ පොල්ල උරන බයියො:lol: ජවිපෙ තියෙන්නෙ එක එකාට කඩේ යන්න නෙමෙයි:frown:

    ඔව්කුස්සියෙන් ගිහින් ඇටෙ ලොවාල ලක්ශ 25 25 ගන්න :lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කෝ සාක්කි පෙන්නපන්:lol:

    යකො අදිකරණ ඇමති කිවුවෙ අනික පොර හෙන ලොයර් අවාටගියාඅට් කියන්නෙ නැහැ :lol::lol:
    වෙඅල නැහැ කියාල විවද නොකර පොර මග හැරියෙත් නැහැ උදෙ හවා පරඅපරාද පරික්ශන එකෙයි අල්ලස් එකෙයි පොලිසියෙයි ටිවි එකෙයි ඉන්න උන්ට එ දෙවල් බොරුනම් වන්දි ඉල්ලාල් නඩු දාන්න තිබුනනෙ
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    යකො අදිකරණ ඇමති කිවුවෙ අනික පොර හෙන ලොයර් අවාටගියාඅට් කියන්නෙ නැහැ :lol::lol:
    වෙඅල නැහැ කියාල විවද නොකර පොර මග හැරියෙත් නැහැ
    හෙන ලෝයර් නෙමෙයි මොකාවුනත් කියපු කතාවක් විතරයි. පොර සල්ලි දුන්නනම් යූඇන්පියෙ විනය පරීක්ෂනයක් තියනව. එහෙම එකක් තිබ්බෙත් නැහැ

    විවාදෙ ගැන දෙපැත්තම දැන් එකඟතාවයකට ඇවිල්ල ඉවරයි.මහින්දයගෙ බට්ට ලොවින උන්ට ලොක්කා පන්නපු එකට රිදිල ජවිපෙ ෆයිල් හොයනව:lol:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හෙන ලෝයර් නෙමෙයි මොකාවුනත් කියපු කතාවක් විතරයි. පොර සල්ලි දුන්නනම් යූඇන්පියෙ විනය පරීක්ෂනයක් තියනව. එහෙම එකක් තිබ්බෙත් නැහැ

    විවාදෙ ගැන දෙපැත්තම දැන් එකඟතාවයකට ඇවිල්ල ඉවරයි.මහින්දයගෙ බට්ට ලොවින උන්ට ලොක්කා පන්නපු එකට රිදිල ජවිපෙ ෆයිල් හොයනව:lol:

    ඇයි සල්ලි කාට හරි සල්ලි දෙන එක විනය පරීක්ශන තියන්න දෙයක්ද? අනික ජෙප්පො කියන්නෙ යූඇන්පී එකේ කෑල්ලක්නෙ..
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    හෙන ලෝයර් නෙමෙයි මොකාවුනත් කියපු කතාවක් විතරයි. පොර සල්ලි දුන්නනම් යූඇන්පියෙ විනය පරීක්ෂනයක් තියනව. එහෙම එකක් තිබ්බෙත් නැහැ

    විවාදෙ ගැන දෙපැත්තම දැන් එකඟතාවයකට ඇවිල්ල ඉවරයි.මහින්දයගෙ බට්ට ලොවින උන්ට ලොක්කා පන්නපු එකට රිදිල ජවිපෙ ෆයිල් හොයනව:lol:

    ඉතින් බන් උන් සල්ලි දෙන්නෙ උබලා උන්ටඔන විදියට පාවිචිචි කරන්නනෙ උන් සල්ලි දුන්න එවා පොයොජන ගන්නෙ දැන්
    උබලාගෙ උන් ලොවිනකම් උන්ගෙ පස්ස උන් මොකටද විනය පරික්ශන තියන්නෙ උබාල තියපලල උබලාගෙ පක්ශෙ හා රටෙ 60000ක් තරුනයො මැරුව උන්ගෙන් සල්ලිගත්තාට

    අදාර අඩහර කියලා නිරුවත වහ ගන්නෙ නැතිව :lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නැවත යුද්දයක් නාවොත් එළකිරියේ පාඩුවක් සිද්ධ වෙන පුද්ගලයෙකු සිටි
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මහින්දව ගේමු යුද්දයක් පටං ගමු .....
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සල්ලි අරන් නැහැ....ජවිපෙ ලොල්

    දෙමලෙන් ජාතික ගිය කිවුවට අපේ අමනාපයක් නැහැ -- නිදහස් පක්ෂය
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මහින්දව ගේමු යුද්දයක් පටං ගමු .....

    මහින්දව ගෙනැල්ලාතමයි තොපි පටන් ගත්ත යුද්දය තොපිව බෙරන්න නැවැත්තුවෙ 88/89
    යුඇන්පි එක පටන් ගත්ත යුදදයත් ඉවර කරෙ ඔය කියන මහින්දම තමයි :lol::lol: