mara upset eka machan

Emios

Well-known member
  • Dec 10, 2009
    74,067
    66,484
    113
    ටිපිකල් කෙල්ලෙක් බං. උඹ එතකොට දුක් වෙන්නෙ ඒ වගේ කෙල්ලෙක් උඹට නැති වුන එකටද නැති නම් ඒකිට උඹ ලව් කරන කාලෙ ඒකි වෙන එකෙක් එක්ක සම්බන්ධයක් තිබ්බ එකටද? දැන් ඒ මොක වුනත් ඒකි ඌව දාල එන්න ලෑස්ති වුනත් ඒකිගෙන් උඹට වැඩක් නෑ නෙ? ඒ නිසා එක්කො වෙන එකක් හොයාගනින් නැති නම් තනියෙන් හිටපන්. හුඟක් කෙල්ලො ඔය වගේ තමයි. අරුමයක් නෑ ඕක.

    ne mchn wena ekek ekka yaluwuna eka awulak ne.eth mae wetcga scene eken mage mulu life ekama confuce wuna.ubata terenewane awurudu ganan ehe mehe giya.mata hitagannawath beri scene eka man ididi wena ekak run kare kohomada kiyana eka.hinen wath hitanna be ban mae kella mehema ekak kiyala.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මචන් උඹ ඔය දුක් වෙන්නේ අතීතයේ දෙයක් ගැනනේ. දැන් උඹලා වෙන් වෙලත් අවුරුද්දක් විතර වෙනවා. උඹ දැන් අප්සට් එකේ ඒ කාලේදී උඹව රැවට්ටුවා කියලා. සමහරවිට ඒ කාලේ ඒකී බොරුවක් නෙවෙයි කරන්න ඇත්තේ. ඒ කොල්ලව අවුරුදු 3ක් දැනගෙන හිටියට මේ වගෙ යාලු වෙන්න ඇත්තේ දැන්. මොනවාවුනත් ඒවා අතීතයට අදාල ඒවා. අනාගතයට කිසිම අදාලත්වයක් නෑ. මම දන්නවා අපි කොහොම කිව්වත් දැනට උඹේ මූඩ් එක වෙනස් වෙන් නැති වෙයි. එත් ඔක ටික දවසකින් අනිවාර්යෙන්ම නැතිවෙනවා මචන්. ජයවේවා අපි ජීවත් වෙන්නේ ටික කාලයයි. ඒ වටිනා කාලේ පහුගිය දෙවල් ගැන හිත හිතා නාස්ති කරන්න එපා
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උඹ දුක් වෙයන් අනිත් කොල්ලා ගැන
     
    ne ban break up wunath serin sere katha kara api denatama wenna wenna amaru hinda.apita henama connection ekak tibbe.mae masayak dekak athule puduma widiyata change wela.mata hitaganna be ban.mage life ekama boruwak wage feel wenawa dan:(
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,067
    66,484
    113
    උඹ දුක් වෙයන් අනිත් කොල්ලා ගැන

    awulak ne mchn ona deyak karagatta den.but awurudu 4k protect karapu eka wena ekek thurul karan innawa dekkama attama life eka epa wuna mchn
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අනේ හුත්# ඔය මගුල් අත ඇරලා දාපන් වේ#යෙක් එක්කනේ උඹ යාලුවෙලා ඉඳලා තියෙන්නේ. ඒකිව ෆේස් බුක් එකේ බ්ලොක් කරලා දාපන් බං. ඕවා මොනාද බං මට වෙලා තියෙන ඒවත් එක්ක. මාත් එක්ක මුලින් යාලුවෙලා හිටි එකී මාත් එක්ක අන්තිම ටිකේ මැසේජ් කිරිල්ල අඩු උනා. අන්තිමට එක පාර එෆයාර් එක නැවැත්තුවා. මම මේකිව හම්බුවෙන්න ක්ලාස් එක ගාවට යද්දි ක්ලාස් ඇරිලා මේකි කොල්ලෙක් එක්ක එල්ලිලා එනවා හුරතල් වෙවී. මම කතා කරන්න යද්දි කොල්ලා මට ගහන්න ආවා, මේකි මාව ජීවිතේටම එදා දැක්කා වගේ රඟ පෑවා.මට එතන හිටි හැමෝම වගේ හිනා උනා. එදා මට වයස 18 යි බං. ගෙදර ඇවිත් ඇඬුවා මේකි සොරි කියලා මැසේජ් එකක් එවලා තිබ්බා. මම ඒකි ගැන ඊට පස්සේ හොයන්න ගියේ නෑ බං පළිගන්න ගියෙත් නෑ. පස්සේ යාලු උන එකී එක්ක අවුරුද්දක් වගේ යාලුවෙලා හිටියා මේකි මා එක්ක යාලු වෙලා ඉන්න අතරේ වෙන දෙක තුනකුත් එක්කත් යාලු වෙලා ඉඳලා බං. අන්තිමට හැමදාම මරාගෙන මරාගෙන ඒකිම නැවැත්තුවා. එදාත් ඇඬුවා බං ඒ වෙද්දි වයස 21 යි. කෑවෙත් නෑ දවස් දෙකක්. පස්සේ මේකිම සතියකින් මැසේජ් කරලා සොරි කියලා ආයේ යාලු උනා. පස්සේ ආයේ වෙන කොල්ලෙක් එක සෙට් වෙලා මට බූට් තිබ්බා. ඔය ඔක්කොම අවුරුද්ද ඇතුලේ වෙච්ච දේවල්. ඊට පස්සේ කෙල්ලෙක් එක්ක යාලු උනා. මම හැම ඉරිදටම පන්සල් යන්න, මස් මාලු අත අරින්න ඔක්කොම පුරුදු උනේ ඒ කෙල්ල නිසා බං. දැනට එෆයාර් එකට අවුරුදු 3යි. මම දන්නේ නෑ මේකිත් මට බූට් තියාවිද කියලා. ඒත් මම මේ වෙනකන් කෙල්ලන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරලා නෑ. කෙල්ල එක්ක ඕනේ නැති ආතල් අරගෙන නෑ. අද වෙද්දි මට වයස අවුරුදු 25 යි. කාගෙන් වත් පලි අරගෙනත් නෑ. හැබැයි 1000 කින් හොයා ගන්න බැරි රත්තරන් කෙල්ලෙක් ඉන්නවා කියලා දන්නවා ඒ වගේම ගෙවල් වලිනුත් අවසර ලැබිලා තියෙනවා. අද මම නාස්ති වෙලා නෑ බං. අරුන් දෙන්නා මාව අද දැක්කොත් අනිවා දුක් වෙන බව අනිවාර්‍යයන්ම දන්නවා. කියනන් තියෙන්නේ තමුන්ගේ ජීවිතේ ටාර්ගට් වලට යමන්. වේ#යන්ට අහු වෙනවා. නමුත් ජීවිතේ හැමදාම අසාධාරණකම් කරන්නේ නෑ. දවසක් එනවා කවදද කියනන් බෑ ඒත් අනිවා එනවා හැමදේ ම හරියන. ගිය උන් වෙනුවෙන් ඇසෙන් එක කඳුලක් හෙලන්න එපා බං ජීවත් වෙයන් දවසක උන්ට ඉබේම උඹව දැක්කම අපරාදේ කියලා හූල්ලලා ඇහැට කඳුලක් එන විදිහට. අන්න ඒක තමයි නියම පලි ගැනීම. තමුන් අදහන ආගම් දහමට අනුව ජීවත් වෙයන්.

    :yes::cool::yes:
     
    tanku mchn...wedak ne kiyala:(
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ne ban break up wunath serin sere katha kara api denatama wenna wenna amaru hinda.apita henama connection ekak tibbe.mae masayak dekak athule puduma widiyata change wela.mata hitaganna be ban.mage life ekama boruwak wage feel wenawa dan:(

    මට තේරෙනවා උඹ මුලු ජීවීතේම එයා මත රදවලා තිබිලා වගේ. එත් මචන් ගිය දේවල් වලට යන්න දෙන්න .උඹ මොන විදියට හිතුවත් අනිත් අය හිතන විදිය වෙනස් කරන්න උඹට බෑනේ.මිනිස්සු වෙනස් වෙනවා බන් එක තමයි ලොකේ හැටි.අනිත් එක උඹට උඹේ පැත්තෙන් පෙන විදියට නෙවෙයිනේ කෙල්ලට පෙන්නේ. අපි දන්නේ නෑනේ එයාට හිතෙන විදදෙ සමහරවිට එයාට එයාගෙ පැත්තෙන් සාඪ්හරණ විදියට වැඩ කරනවා කියලා හිතෙනවා ඇති.
    මචන් මොනවාවුනත් ගිය දෙවල්වලට යන්න නොදි ඉන්න එකේන් දුක්වෙන්නේ උඹමයි.
    245642.png
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ne mchn wena ekek ekka yaluwuna eka awulak ne.eth mae wetcga scene eken mage mulu life ekama confuce wuna.ubata terenewane awurudu ganan ehe mehe giya.mata hitagannawath beri scene eka man ididi wena ekak run kare kohomada kiyana eka.hinen wath hitanna be ban mae kella mehema ekak kiyala.

    I_know_that_feel_bro.jpg

    Oki ekka deega kanna unaa nam thamai ubata sanwardana wasanawa udaawenne macho.. Den beruna kiyala hithaganin..

    hqdefault.jpg

    ඕං මං කිව්ව
     
    Hiram

    Well-known member
  • Jul 29, 2008
    1,938
    60
    48
    Panadura
    Matath okama vuna bang mata oken gahnu epa vuna.. ubata kiyanna mang marata vatuna. But gedra ayawa mage jivethe kra gatta kellaya viyadam kala sathyak nara wadiyen degunayak wadiyen gedrta viyadam krala hitha hada gatta. Masa 3k giya but e ulset eka itath wada thibba but mang gedra aya ekka hitapu nsa anthimata gedrin ma kellek hoyala dunna.. antimata matath shape job krana kellek nam malata sure kranna epa.. kello kiyanne eka pattákin waishaviyooo..
    joke ekata krana ewa serious wenawa
    serious krana ewa dala yannw..
    ubata kiyanna ..
    UBE AMMATA Uba SALAPANNN kawadawath wadadinnne na ira hada wage...
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    :sorry::sorry: oya feeling eka vidapan api monawath kiwwata set wenne nae godak thaniwama inne nethiwa inna balapan :yes: passe kaleka uba ubatama hina wei owa mathak weddi ;)

    :yes::yes::yes:
    හිත වෙන දේකට යොමු වෙන දෙයක් කරන්න. (බොන්න නම් එපා. එක ineffective cooping strategy එකක්). කොමඩියක් බලන්න. යූටියුබ් එකේ ඔය මනුෂ්‍යත්වය ගැන තියෙන විඩීයොස් බලන්න. හෙට යාලුවොත් එක්ක මොකක් හරි කරන්න