mara upset eka machan

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    සතුටු වෙයන් ඒ ගල් මුසලිගෙන් දැන්ම ගැලවෙන්න පුළුවන් උනාට..

    තව පරක්කු වෙලා උබ බැරිවෙලාවත් බන්දා නං හද්දම ගු නේද??
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,479
    1
    42,563
    113
    කෙල්ලො විතරක් නෙමේ..
    කොල්ලොත් මේ වගේ බලු වැඩ කරනව...
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    කෙල්ලන්ගේ හිත් විනාඩියට දෙකට වෙනස් වෙනවා බන්, ගොඩක් කෙල්ලන්ට පැයක් එක දිගට අඩුවම පහුගිය අවරුදු ගානක දේවල් අමතක කරන්න පුළුවන් බන් , අනිත් දවසේ ඉදන් මුකුත් නොවුණා වගේ ඉන්නේ , අවරුදු ගානක් ආශ්‍රය කලත් තේරුම් ගන්න නම් බැරිම ජාතියක් තමයි කෙල්ලෝ ,
    කරන්න අමාරු වුනත් ඕක ඉතින් හිමින් සැරේ අමතක කරපන් මචං ඒක තමයි කරන්න තියන හොදම දේ
    true
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    :(ane manda ban...agama pana nethi wela giya

    uba dan oka amathaka wenna wena monawahari karapan.. film 1 balala sinduwak ahala, poddak ehemehe awidala, kellekta line paarak dagena ehema idapan.. parana ewa nikamma amathaka wenawa.. uba aimath me thread eka dakinna dakinna uba parana magul mathak wenawa... :):)
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    gayesah pererage hubby meet weyan u ekka baladdi ubata monawada ban wune ubata hadenna dan kale awila oya wesi meet wunoth kela gahapan munatama yakooo awanka kollonta mehema aparada karana eka maha pawawak
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,945
    66,424
    113
    uba dan oka amathaka wenna wena monawahari karapan.. film 1 balala sinduwak ahala, poddak ehemehe awidala, kellekta line paarak dagena ehema idapan.. parana ewa nikamma amathaka wenawa.. uba aimath me thread eka dakinna dakinna uba parana magul mathak wenawa... :):)

    Tanx machan.mata unath gatta ban:(shit
     

    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    දැන්වත් තේරුන එක හොදයි.
    කෙල්ලන්ගෙ හැටි දැනගෙන ලව් කලානම්
    උබට ඔච්චර අප්සෙට් වෙන්නෙ නෑ. !!
     

    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    දුක වැඩි නෙතේ කදුලැලි පිරේ ඔබ නැති මොහොතේ
    සැනසුම මගේ ඔබ ගෙන ගියේ ඇයි හොර රහසේ
    කවදාවත් නෑ...අපි හමුවන්නේ මට යන්නට බෑ මතකෙන් ඔබගේ...

    දිවිය මගේ තිබෙන තුරා පෙම් කෙරුවේ ඔබට තමා...//
    යන්තම්වත් සෙනෙහේ...නැතිවද දැනුනේ තවමත් මතකයි...
    දිවුරා මගෙ බව කීවා දිවුරා මගෙ බව කීවා...
    පියවි ලොවේ ඉන්න සදා හුරු කෙරුවේ ඔබම තමා...//
    'සත්තයි රත්තරනේ' ඔබ ගිය දිනයේ හිතකින් වත් නෑ...
    ඔබ හට සරදම් කරලා ඔබ හට සරදම් කරලා... දුක වැඩි නෙතේ....
    මට යන්නට බෑ මතකෙන් ඔබගේ...
     
    Last edited:

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    ZMayb0M_700wa_0.gif


    Bahutharayak kello ohoma tamai ban :(
     

    vass_sam

    Active member
  • Dec 2, 2006
    592
    71
    28
    Machan mamanan hitanne ubath ekka affair eka natara unata passe eki ekita elagata thiyana hodama option ekata yanna ati...........(kalin yalu wela hitapu eka lagata) u ekita danenna adare karanna ati a dawas wala.......(ubage affair ekata kalin) a nisa apahu u ekka yalu wenna ati...................Nattan ubata riddawanna ai aruma hoyala yalu wenna ati.......mokada aluth ekek ekka yalu unoth eka oya tharan ubata wadinne nathi nisa.......Kello ohoma thama machan.........

    Hodama de thama uba ekige dewal hoyanne natuwa inna eka......................