සතුටු වෙයන් ඒ ගල් මුසලිගෙන් දැන්ම ගැලවෙන්න පුළුවන් උනාට..
තව පරක්කු වෙලා උබ බැරිවෙලාවත් බන්දා නං හද්දම ගු නේද??
තව පරක්කු වෙලා උබ බැරිවෙලාවත් බන්දා නං හද්දම ගු නේද??
trueකෙල්ලන්ගේ හිත් විනාඩියට දෙකට වෙනස් වෙනවා බන්, ගොඩක් කෙල්ලන්ට පැයක් එක දිගට අඩුවම පහුගිය අවරුදු ගානක දේවල් අමතක කරන්න පුළුවන් බන් , අනිත් දවසේ ඉදන් මුකුත් නොවුණා වගේ ඉන්නේ , අවරුදු ගානක් ආශ්‍රය කලත් තේරුම් ගන්න නම් බැරිම ජාතියක් තමයි කෙල්ලෝ ,
කරන්න අමාරු වුනත් ඕක ඉතින් හිමින් සැරේ අමතක කරපන් මචං ඒක තමයි කරන්න තියන හොදම දේ
ane manda ban...agama pana nethi wela giya


kohomada machan wishawasa karanne aye kellekwa,man nan hinakin wath hituwe ne ehema kellek kiyala.


uba dan oka amathaka wenna wena monawahari karapan.. film 1 balala sinduwak ahala, poddak ehemehe awidala, kellekta line paarak dagena ehema idapan.. parana ewa nikamma amathaka wenawa.. uba aimath me thread eka dakinna dakinna uba parana magul mathak wenawa...![]()
shitකෙල්ලගෙ profile එකදාපං බලන්න..

රිදෙයි. 