මචාන්ලා ලොකු උදව්වක් ඔනි..
HP Compaq Presario CQ57
noted book එක Format කරලා Windows 7 - 64bit දැම්මා, දැන් මචාන් Screen Resolution එක වෙනස් වෙලා. Icon , Message box ඔක්කොම Screen එක පිරෙන්න ලොකුවට වැටෙනවා. මෙකට හරියන Drivers ටික හොයලා දියල්ලාකො කොල්ලනෙ.. 32bit හරි කමක් නැහැ. ආපහු 32 OS එක install කර ගන්න පුලුවන්. මට මේ screen එක හරියට හදලා දෙන්න මචාන්ලා Please help..