Drivers Issue with AMD Radeaon HD 7670M and HP intel HD 4000 in HP g4-2310tx

nivish

Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    Amd eke drivers hoyagna update krada update wennatnm vga aulk Windows 10 compatible da drivers


    ඔව් මචං මං මීට කලින් මේ අවුල එන්න කලින් use කරා win10 එකේ කිසි අවුලක් නැතුව
     

    SHIELD

    Banned
    Sep 30, 2018
    165
    21
    0
    WWE
    ඔව් මචං මං මීට කලින් මේ අවුල එන්න කලින් use කරා win10 එකේ කිසි අවුලක් නැතුව

    Windows 10 built enwa bn alut Windows 10 update klma oya drivers release date mkdda
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    Windows 10 built enwa bn alut Windows 10 update klma oya drivers release date mkdda


    මගේ තියෙන්න drivers release date එකනම් මන් හිතන්නෙ ගොඩක් පරන එකක්.. මං windows 10 එකේ update වලින් try කලා ඒත් එකෙන් එන AMD version එක හරි යන්නේ නෑ වගේ... ඒක දැම්මාට හරියට වැඩ කරන්නේ නෑ
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    ඉසෙල්ලා bios අප්ඩේට් කරලා, ග්‍රැෆික් ඩ්‍රයිවර්ස් සේෆ්මෝඩ් එකේ අයින්කරලා, briver booster වලින් අප්ඩේට් වෙන්න දෙන්න.


    එහෙමත් කරලා බැලුවා බං ඒත් හරියන්නේ නෑ.. දැනටත් lap එකට තියෙන latest BIOS එක තමයි දාලා තියෙන්නේ.. driver booster එකෙනුත් drivers update කලා