Drivers Issue with AMD Radeaon HD 7670M and HP intel HD 4000 in HP g4-2310tx

nivish

Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    හලෝ කස්ටියටම,
    මට මෙ දවස් වල මගෙ ලැප් එකේ පොඩි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මගෙ ලැප් එක තමයි HP- G4-2310TX.මගේ ලැප් එකේ specs තමයි


    Windows 10 Home edition 64 bit OS එක.
    RAM 8gb
    Graphic card 01 : HP Intel HD 4000
    Graphic card 02 : AMD Radeon HD 7670M Switchable graphics supported
    BIOS version : F 27


    දැනට මං ලැප් එක අරගෙන අවුරුදු 5ක් විතර වෙනවා.:baffled: 2013 December වල වගේ තමයි ලැප් එක අරගත්තේ. මේ වෙනකන් ලැප් එකේ කිසිම ලෙඩක් තිබුනේ නෑ.:cool: මං එකේ කිසිම අවුලක් නැතුව game එහෙම play කලා.. මං පහු ගිය ටිකේ ලැප් එකේ drivers Update කලා. ඊට පස්සේ මගේ ලැප් එකේ blue screen issue එකක් ඇවිල්ලා ලැප් එක reset කලා ඊට පස්සෙ hp ලාගේ original site එකට ගිහිල්ලා ලැප් එකේ drivers ටික download කරගත්තා.. එත් HP Intel HD 4000 එකේ drivers install කරන්න බෑ your system does not have minimum requirement for install this drivers කියලා error එකක් එනවා.. ඊට පස්සෙ මං intel ලාගේ site එකට ගිහිල්ලා එකේන් මගේ ලැප් එකට ඕනේ කරන latest driver එක install කරගත්තාඅ. ඊට පස්සෙ ලැප් එකේ brightness අඩු වැඩි කරන ඒවා ආයේ කලින් වගේ වැඩ කරනවා.. ඒත් කලින් කිව්ව HP ලාගේ site එකෙන් AMD එකේ graphics drivers download කලාම ලැප් එක දිගටම restart වෙනවා.. safe mode ගිහිල්ලා AMD එක uninstall කරනකන්ම ඔය issue එක එනවා.. ඊට පස්සෙ AMD ලාගේ site එකට ගිහින් මගෙ ලැප් එකේ AMD driver එකට හරියන latest driver එක install කලාම game එකක් වගේ high performance දාලා play කරනකොට (කලින් මේ issue එක එන්න කලින් කිසි අවුලක් නැතුව play කරපු game) game එක crash වෙනවා.. නැත්නම් background එකේ run වෙනවා.( Dota 2 ) වගේ game.. :sorry:


    කවුරු හරි මේකට solution එකක් දන්නවානම් කියන්න පුලුවන්ද.. :sorry:මං පුලුවන් තරම් google එකේ හොයලා බැලුවා ඒත් කිසිම solution එකක් තවම හරි ගියේ නෑ..:confused: windows update වලත් check කරලා බැලුවා තව HP support community එකෙත් මේක දැම්මා.. ඒත් තවම මුකුත් උත්තරයක් නෑ..:shocked: කවුරු හරි මේ ජාතියේ ලැප් එකක් use කරන කෙනෙක්ට පුලුවන්නම් drivers download කරගන්න වැඩ කරන link එකක් දෙන්න.. එහෙම නැත්නම් දන්න කවුරු හරි කෙනෙක් ඉන්නවානම් මේක හදාගන්න විදියක් කියන්න.. කට්ටියටම රේප් වලින් සලකන්නම්...:P
     
    Last edited:

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    Use ddu uninstall software


    use කරලා AMD drivers complete uninstall කලා.. ඒත් මට ඕනේ දැන් ඒක හදාගන්න කලින් වගේ drivers දෙකම use කරන්න.. කලින් තිබුනේ power saving and general usage වලට intel එක use කරන්න. එතකොට high performance ඒවට ( games වගේ ඒවාට ) AMD එක use කරන්න..
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,948
    17,587
    113
    Nowhere
    maget oya vga ekama tibuna dell lap eke. win 7 wala kisi awlak natuwa install una.
    10 wala device manager gihin drivers danna try ekak deepan.
    ma

    th kalayak windows gahuwama 10-12 parak drivers damma hariyata wada karanakan.
    mulin intel eka dapan. intel eken brightness, sleep karanna puluwan wei. ita passe amd eka dapan. nattan hp site eke tiyena driver eka dapan
     
    • Like
    Reactions: nivish

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,948
    17,587
    113
    Nowhere
    Capture.png
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    maget oya vga ekama tibuna dell lap eke. win 7 wala kisi awlak natuwa install una.
    10 wala device manager gihin drivers danna try ekak deepan.
    ma

    th kalayak windows gahuwama 10-12 parak drivers damma hariyata wada karanakan.
    mulin intel eka dapan. intel eken brightness, sleep karanna puluwan wei. ita passe amd eka dapan. nattan hp site eke tiyena driver eka dapan


    ඔව් මචන් මාත් මුලින් Intel එක දැම්මා ඒකෙන් brightness, sleep කරන එවා ඔක්කොම හරියටම වැඩ. ඒත් දැන් මට සෙට් කරගන්න ඔනේ AMD එකට ඕනේ කරන drivers. මං දැනට තියෙන latest එක AMD site එකෙන් දැම්මා එතකොට games මුකුත් high performance දාලා play කරන්න බෑ game crash වෙනවා... ඒකයි අවුල.. HP site එකෙන් දැම්මාම lap එක එක දිගට restart වෙනවා.. safe mode ගිහිල්ලා AMD drivers අයින් කරනකන් windows load වෙන්නේ නෑ.. මාත් දැන් 10 පාරක් විතර drivers දැම්මා...
     
    • Like
    Reactions: inspiron

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    windows 10 wala AMD chip ekath ekka compatibility issue ekak thiynenne. godak amd graphic chips thiyana parana lap wala oya issue eka thiyanawa.

    ekko old driver ekak install karala balanna. meka wage.

    https://www.amd.com/en/support/kb/release-notes/rn-rad-win-15-7-1

    nathnam windows 8.1 wage daala balanna.


    දැනටත් තියෙන්නේ ඔන්න ඔය version එක තමයි මචන්.. පරන වෙන version හොයාගන්නේ කොහොමද බං..:eek:
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    driver booster daagena drivers install karaganna eeka lesiyi ethakota ekin eka hoyagena yanna one na hodama stable drivers install karaganna puluwan

    https://www.iobit.com/en/driver-booster.php




    එක මං download කරලා scan කරලා බැලුවා ඒකේ තියෙන්නේ ඔක්කොම up to date කියලා... ඒත් අර issue එක එහෙමමයි:baffled:
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    RAM eke aulak wage.


    ඉතින් මචන් ඒ game එක powersaving mode එකේ play කලාම කිසිම අවුලක් නැතුව play වෙනවනේ.. high performance වලදී තමයි ප්‍රශ්නේ එන්නේ..
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    Ai uba vga 2 use krnne


    මම use කරන්නෙ නෑ බං... මගේ ලැප් එකේ එනව feature එකක් switchable graphics කියලා. එකෙන් කරන්නේ normal processors වලට intel එක use කරනවා high performance (games වල වගේ ) AMD එක use කරනවා. ඒකේ තමයි දැන් තියෙන අවුල... දැන් intel එකේ drivers දැම්මාම අවුලක් නැතුව brightness අඩු වැඩි කරන එවා වගේ දෙවල් වෙනවා.. ඒත් AMD එක දැම්මාම ලැප් එක restart loop එකකට යනවා. හරි driver එක නැති සීන් එකක් තමයි තියෙන්නෙ
     

    SHIELD

    Banned
    Sep 30, 2018
    165
    21
    0
    WWE
    මම use කරන්නෙ නෑ බං... මගේ ලැප් එකේ එනව feature එකක් switchable graphics කියලා. එකෙන් කරන්නේ normal processors වලට intel එක use කරනවා high performance (games වල වගේ ) AMD එක use කරනවා. ඒකේ තමයි දැන් තියෙන අවුල... දැන් intel එකේ drivers දැම්මාම අවුලක් නැතුව brightness අඩු වැඩි කරන එවා වගේ දෙවල් වෙනවා.. ඒත් AMD එක දැම්මාම ලැප් එක restart loop එකකට යනවා. හරි driver එක නැති සීන් එකක් තමයි තියෙන්නෙ

    Amd eke drivers hoyagna update krada update wennatnm vga aulk Windows 10 compatible da drivers
     

    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,280
    361
    83
    Had the same issue.. Probook 4530s switchable graphics..

    Mama wade atharala daala Intel driver eka witharak gahuwa...Game gahanna wena machine ekak haduwa...