meka 660CC 4 denek dala with AC kadugannawa, Kithulgala kanda wage ekak adinna puluwanda
Suzuki Hustler Mini SUV 600cc Meeks keeyakata apita tax clear karala denna puluwanda new ekak?
Meka 600cc neda ban.meme use ekak keeyak wenawada 500 mileage?duty ekka?
Suzuki Hustler එකේ custom valuation එක හොයාගන්න බැරිඋනා . මම ආසන්නව දැන්නම් මචන් වෙනස්වෙන්නේ නෑ .
G Turbo එක CIF : හම්බන්තොටට 1,530,000.00 (යෙන් එක 1.15 කියල ගන්නේ මචන්)
එතකොට රුපියල් වලින් LKR 1,759,500.00 වෙනවා.
Duty : LKR 2,459,850.00
TOTAL : 4,219,350.00 වෙන්නේ.
මචන් කවුද උබට මෙක ගැන කිවුවේ . හෙන CUTE වාහනේ ජපන්වල කෙල්ලෝ පදිනවා ගොඩක්.
දැකල නැති අයට බලන්න පින්තුර දැන්නම්.
![]()
![]()
මේකෙම SEXY VEHICLE එක. මේක ගොඩක් එන්නේ X-TURBO එක
![]()
![]()
Meka 600cc neda ban.meme use ekak keeyak wenawada 500 mileage?duty ekka?
Suzuki speciaMODEL DETAILS EWANNA . MINI VAN EKAK WAGE ME .
මේකේ රිවිව් වීඩියෝ එකක් තියෙනවා මා ලඟ. හොඳට ඉඩ කඩ තියෙන වාහනයක්මචන් මේක WAGON CAR එකක් 660CC උනාට 155% DUTY හෙනගණන් .මේක ලංකාවේ අඩුයි. මේක ගෙන වට වඩා WAGON R HYBRID එක හොදයි.
මේකේ රිවිව් වීඩියෝ එකක් තියෙනවා මා ලඟ. හොඳට ඉඩ කඩ තියෙන වාහනයක්
a/c dammama aulak nadda ban ?? kandak adaganna puluwanda ???
VDO LINK EKA DANNA . BALANNA