use wena thana anuwa wenas wenawa.Android native app hadana ekad hoda hybrid app hadana ekada
හෙළයෙක්;16606057 said:
ගූගල් හරි මොකක් හරි එකක සර්ච් කරන්න ඉගෙන ගන්න ඕනි.
මේක නන් හිතන තරන් ලෙසි වැඩක් නෙවෙයි පළපුරුද්ද අනුව සෙට් වෙන දෙයක්. කඩ්ඩ හොදටම ඕනි නෑ. සර්ච් කරන විදිහ තමා ඕනි.

aulthin field ekata enna inna ekekuta patan ganna hondama language eka kiapan , hondama developer kenek venda aluthin ena ekekuta karanna oni devaluth kiapan
oop ඉගෙනගත්තෙත් java වලින්මයි මමJava SE is good.

aulthin field ekata enna inna ekekuta patan ganna hondama language eka kiapan , hondama developer kenek venda aluthin ena ekekuta karanna oni devaluth kiapan
oop ඉගෙනගත්තෙත් java වලින්මයි මම
මේක නම් ඹන විදියට කරකවගන්න පුලුවන් ඊගාවට මොකද්ද කරන්න හොද මචන්






mageth first language eka java.





Fast and performance app build karanna puluwan.(JSP,servlet තමා මචන් මේ දවස් වල බලන්නේmageth first language eka java.
ilagata ithin java related technologies...Java WEb(JSP,servlet,JSF,)Spring,Hibernate ORM,EJB.....bla bla...
web technologies......
Git and GitHub.........
Design Patterns(few of them) .......
Web services (RESt,SOap)
XML,XSLT......JSON......
java developer kenek nam android......
--------------------------------------------------------------------------------------------
second language eka widiyata C++Fast and performance app build karanna puluwan.

ඒක නම් ඇත්ත මචන් අනික් ඒක UML ඒත් දැන් කම්පැනි වල පාවිච්චි වෙනවද දන්නේ නැබොරුවට හරි ප්‍රොජෙක්ට් පටන් අරන් ER ටික ඇදපන් හුරු වෙන්න. මේකට නන් දන්න කෙනෙක් සෙට් කර ගන්න වෙනව අඩු පාඩු හදා ගන්න.
දැන් නම් එ--ආර් ගහන්නේ නෑ බන් ඔක්කොම ක්ලාස් මැපින්ග්
ඒක නම් ඇත්ත මචන් අනික් ඒක UML ඒත් දැන් කම්පැනි වල පාවිච්චි වෙනවද දන්නේ නැ


android
(JSP,servlet තමා මචන් මේ දවස් වල බලන්නේ
GitHub වැඩ කරා project ඒකකට
Design Patterns ඒහේම දන්නවා ඒ උනාට ඒවා ප්‍රයොජනයට අරගෙන අරගෙන project කරලා නැ මචන්
android 1 ඇප් ඒකක් නම් හැදුවා දැන් මතක නැ ආයේ තව ඒකක් හදන්න ඹනේ මේ මගුලේ ඩිග්‍රිය ඒක්කලා බැ බන් assigment exam project ආවාම කාලේ ඉවරයි අලුත් දෙයක් ඉගෙන ගන්න වෙලාවක් නැ
C++ fundamental පුලුවන් consol ඒකට program ඒකක් ලියාගන්න එතනින් ඒහට මොනාද මචන් තියෙන්නේ
අනිත් ඒක තමා windows languages ඹය මගුල් ඒකක්වත් අල්ලලා වත් නැ
අඩුම ගානේ visual studio ඒක ගැන වත් දන්නැ



mamath VS ekka echcharama yanne na.uba java karanawanam java Expertize karapan.hama thnanima tika tika igena gena wadak na.


ඹව් ඒක ඇත්ත මචන් මට නම් ඒපා වෙනවා බන් group කරන්න ගියාම තොත්ත බබාලා වගේ උන්ට මුල ඉදලා කියලා දෙන්න ඹනේ මේක මොකටද මේ වෙරියබල් ඒක මොකද ඒහේමUML ona wenne ithin distance location wala idan group project karanawanam thma.
individual or small team walatanam lokuwatama one. na.
nathnam system eka loku wenakota therum ganna amarui.