මා හදවත පාරවා

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113

    [FONT=&quot]
    [/FONT] [FONT=&quot]කදුලක රස දැනුනා නෙතගේ [/FONT]
    [FONT=&quot]මතකය මිමුණුවා හද පතුලේ[/FONT]
    [FONT=&quot]හසරැලි නිමුනා තොල් අතරේ [/FONT]
    [FONT=&quot]සිහිනය බොදවී පෙම් ගගුලේ[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]කිසිදා මා හිමි නැති සද මේ[/FONT]
    [FONT=&quot]ඇයි මා වෙත[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඔබ [/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පෙම් කෙරුවේ[/FONT]
    [FONT=&quot]මෙලසින් හැර යන්නන්ද හද මේ [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]පෙම් ගගුලේ සිහිනේ ගියා මේ [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]

    නිල් නෙතු අද වියැකිලා

    මුදු සිනහව මැලවිලා
    මා හදවත ගෙන යන්නේ
    යලි නොයෙනා බව හගවලා
    මේ මෝසම් වැහි සැරේ
    යාදිනියක යන ලෙසේ
    කොහේදෝ ඔබ පිය මැන්නේ
    මා හදවත පාරවා

    ඔබ කිව කතාවේ පද පෙළ අමුනාලා
    මා ඔබේ මයි සදා ජිවිතේ
    මෙලෙසින් පවසාලා කෙටි පණිවිඩය බලාලා
    ඔබ කි කතා වෙනස් වෙයි අද මෙසේ

    මා අමතක කරලන්න කියා ඔබ කිවේ ඇයිද ලදේ
    කිව කතාවේ අවසානය මේ යැයි කියා


    නිල් නෙතු අද වියැකිලා .....

    නෙතු කදුලින් තෙත් වී
    දෙකපුල් නුබේ සිරවී
    කි ඒ කතා සිහිවේ ජිවිතේ
    දුක නුබ උහුලලා මගේ දිවිය තනාලා
    හැරදා ගිහින් ස්නේහයේ සදවති

    මේ ගැන මා දැන ගනී කියා නුබ සැගවුයේ ඇයිද ලදේ
    නුබම පතා මා එන්නම් සංසාරේ



    නිල් නෙතු අද වියැකිලා .....




     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඇඩෙනව බන්. රොකට් ඉගිලෙද්දි හිතට දැනෙන කවි...
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඇඩෙනව බන්. රොකට් ඉගිලෙද්දි හිතට දැනෙන කවි...
    මේ සින්දු බන් පොඩක් කියන ඒවා හිර වෙලා තින්නේ ...

    මේ එකක් අනික හොයා ගන්න බැ


    http://www.elakiri.com/forum/showthread.php?t=1642929

    ඔබ දන්නේ නැ මගේ ආදරේ කියල u tube බලපන්කො
     
    • Like
    Reactions: sudu pusa

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    pem hadawath parawa
    morana pema morawa :D
    oya wage sinduwak thiyenawa neda?

    mata ube eka dakk agaman meter une eka ;)

    btw nice :)

    ඔව් බන් පාස්ට් බීට් එකක්

    මේ ලියපු එකේ මෙලඩි එක ගොඩක් ගති හින්දි එකක් ,
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    අරක හින්ද නේද ගියේ? :rolleyes:
    ඇත්ත කියපන්

    පිස්සුද බන් ,මේ ලියපු එකේ වෙන තේරුමක් තින්නේ ..

    ඒ කෙස් එකත් දනන්ම් මන් ,

    ෆිට් එකක් එක්ක love කරන්න ගිහින් සැහෙන අවුල් කරගත්තා ,3 යෙර් එකේදී ,,
    දැන් මතක් වෙද්දී පිස්සු නේ කියලා හිතෙනවා .

    එත් ආදරේ කියන්නේ මොකද්ද කියලා දැන් තේරෙනවා බන් ..

    එකත් දානවා බන් ටිකක් හිටු ,,