[FONT="]
[/FONT] [FONT="]කදුලක රස දැනුනා නෙතගේ [/FONT]
[FONT="]මතකය මිමුණුවා හද පතුලේ[/FONT]
[FONT="]හසරැලි නිමුනා තොල් අතරේ [/FONT]
[FONT="]සිහිනය බොදවී පෙම් ගගුලේ[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]කිසිදා මා හිමි නැති සද මේ[/FONT]
[FONT="]ඇයි මා වෙත[/FONT][FONT="] [/FONT][FONT="]ඔබ [/FONT][FONT="] [/FONT][FONT="]පෙම් කෙරුවේ[/FONT]
[FONT="]මෙලසින් හැර යන්නන්ද හද මේ [/FONT][FONT="][/FONT]
[FONT="]පෙම් ගගුලේ සිහිනේ ගියා මේ [/FONT][FONT="][/FONT]
[FONT="] [/FONT]
නිල් නෙතු අද වියැකිලා
මුදු සිනහව මැලවිලා
මා හදවත ගෙන යන්නේ
යලි නොයෙනා බව හගවලා
මේ මෝසම් වැහි සැරේ
යාදිනියක යන ලෙසේ
කොහේදෝ ඔබ පිය මැන්නේ
මා හදවත පාරවා
ඔබ කිව කතාවේ පද පෙළ අමුනාලා
මා ඔබේ මයි සදා ජිවිතේ
මෙලෙසින් පවසාලා කෙටි පණිවිඩය බලාලා
ඔබ කි කතා වෙනස් වෙයි අද මෙසේ
මා අමතක කරලන්න කියා ඔබ කිවේ ඇයිද ලදේ
කිව කතාවේ අවසානය මේ යැයි කියා
නිල් නෙතු අද වියැකිලා .....
නෙතු කදුලින් තෙත් වී
දෙකපුල් නුබේ සිරවී
කි ඒ කතා සිහිවේ ජිවිතේ
දුක නුබ උහුලලා මගේ දිවිය තනාලා
හැරදා ගිහින් ස්නේහයේ සදවති
මේ ගැන මා දැන ගනී කියා නුබ සැගවුයේ ඇයිද ලදේ
නුබම පතා මා එන්නම් සංසාරේ
නිල් නෙතු අද වියැකිලා .....
Last edited:






