chipset එක

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,727
    1
    42,883
    113
    පස්වෙනි ජෙනරේෂන් එක ඇවිල්ල Broadwell
    වැරැද්දක් තියේනං මාවත් නිවැරදි කරන්න...:)
    Intel-Xeon-processors-E3-family.png
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,727
    1
    42,883
    113
    මේ දාපු පින්තූර ටිකට රෙප් පාරක්වත් දීපල්ලකො
    තෑන්ක්ස්....
    උඹලට මේවයින් සෑහෙන දැනුමක් එන්ඩ ඇති කියල හිතෙනව
    ත්‍රෙඩ් එක පටන් ගත්තෙ උඹලගෙ චිප් සෙට් කියන්ඩ කියල
    ඔන්න දැං පැහැදිලි කලා... පස්සෙ.. :)
     
    • Like
    Reactions: sandaru d

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,757
    3,343
    113
    ෆ්ලුජා නගරය
    Ivy Bridge උනත් මචං, චිප් සෙට් එකට වෙනම අංකයක් තියෙනව
    Ivy Bridge කියන්නෙ North Bridge වලට එහෙම නෙමේ...
    දැං චිප්සෙට් එක හැටියට අලුතෙන් එන්නෙ එක චිප් එකයි

    බලන්ඩ අලුත් බෝඩ් වල දැං එන හැටි
    ඉස්සර north bridge, south bridge කියල චිප් දෙකක් තිබුන

    >> Ivy Bridge කියන්නෙ North Bridge වලට එහෙම නෙමේ...

    True machan. There is a code for that. Now motherboards there is no northbridge southbridge, now it's called, PCH
    http://en.wikipedia.org/wiki/Platform_Controller_Hub

    And there is no more FSB (font side bus) , the new architecture is DMI, to support internal graphics card FDI is using. Where you can't find address bus or data bus on CPU pins. Things have been changed.

    That's DMI (Direct Media Interface ) is all about Intel related technologies and processors. On AMD and on my laptop there is hypertransport.
    http://en.wikipedia.org/wiki/HyperTransport

    Try to read a laptop motherboard schematic or desktop motherboard schematic you will find it.

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,616
    2,121
    113
    :angry: චිප් සෙට් එක කියන්නෙ ඕකටද බොල ?
    ඔය ඇවිල්ල ප්‍රොසෙසරයෙ ජෙනරේෂන් එකේ නම නේ...
    :oo::angry::angry: ubalatath methana podda waradinna ba :frown::frown:
    Intel H81 :nerd:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,727
    1
    42,883
    113
    >> Ivy Bridge කියන්නෙ North Bridge වලට එහෙම නෙමේ...

    True machan. There is a code for that. Now motherboards there is no northbridge southbridge, now it's called, PCH
    http://en.wikipedia.org/wiki/Platform_Controller_Hub

    And there is no more FSB (font side bus) , the new architecture is DMI, to support internal graphics card FDI is using. Where you can't find address bus or data bus on CPU pins. Things have been changed.

    That's DMI (Direct Media Interface ) is all about Intel related technologies and processors. On AMD and on my laptop there is hypertransport.
    http://en.wikipedia.org/wiki/HyperTransport

    Try to read a laptop motherboard schematic or desktop motherboard schematic you will find it.

    හරි මචං.. තෑන්ක්ස්. මටත් මේක හරියට දැනගන්ඩ ඕන වෙලා තිබුනෙ.. :)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,727
    1
    42,883
    113
    EMINƎM;18088731 said:
    Haswell-ULT

    me mage lap eke board eke chipset eka. mn harida machanla kiwwa chipset eka?

    නැතෝ.. වැරදියි :)
    Z77
    X79
    H81 වගේ එකක් නැද්ද ?
     
    Last edited: