Ivy Bridge උනත් මචං, චිප් සෙට් එකට වෙනම අංකයක් තියෙනව
Ivy Bridge කියන්නෙ North Bridge වලට එහෙම නෙමේ...
දැං චිප්සෙට් එක හැටියට අලුතෙන් එන්නෙ එක චිප් එකයි
බලන්ඩ අලුත් බෝඩ් වල දැං එන හැටි
ඉස්සර north bridge, south bridge කියල චිප් දෙකක් තිබුන
H87 ලෙස නිවැරදි විය යුතුයි..![]()
චිප් සෙට් එක කියන්නෙ ඕකටද බොල ?
ඔය ඇවිල්ල ප්රොසෙසරයෙ ජෙනරේෂන් එකේ නම නේ...


ubalatath methana podda waradinna ba 


>> Ivy Bridge කියන්නෙ North Bridge වලට එහෙම නෙමේ...
True machan. There is a code for that. Now motherboards there is no northbridge southbridge, now it's called, PCH
http://en.wikipedia.org/wiki/Platform_Controller_Hub
And there is no more FSB (font side bus) , the new architecture is DMI, to support internal graphics card FDI is using. Where you can't find address bus or data bus on CPU pins. Things have been changed.
That's DMI (Direct Media Interface ) is all about Intel related technologies and processors. On AMD and on my laptop there is hypertransport.
http://en.wikipedia.org/wiki/HyperTransport
Try to read a laptop motherboard schematic or desktop motherboard schematic you will find it.

EMINƎM;18088731 said:Haswell-ULT
me mage lap eke board eke chipset eka. mn harida machanla kiwwa chipset eka?

Intel Core i3 540 @3.07 Ghz running on H55 Chipset....
ඔය තියෙන්නෙ... 