මුන්ගේ ලයිසන් කැන්සල් කරන්න ඕන..රේස් යන්න ඕනනම් කාරෙකක් ගත්තනම් ඉවරයිනේ..අහිංසක මිනිස්සුන්ව මරන්නේ නැතුව.කාලකන්ණි.

බූස්ස - රෙජ්ජිපුර සිට ගාල්ල දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් පිටිවැල්ල ප්රදේශයේදී පාපැදියක සහ අසළ තිබූ හෝටලයක තාප්පයක ගැටෙන ආකාරය එම හෝටලයේ සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරාවෙහි මෙලෙස සටහන් වුණා. සිද්ධියෙන් තුවාල ලැබූ 3 දෙනෙකු ගාල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සත්තු වගේ.තමන් ගැනම විතරයි හිතන්නේ.