බස්_කාරයෝ

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මුන්ගේ ලයිසන් කැන්සල් කරන්න ඕන..රේස් යන්න ඕනනම් කාරෙකක් ගත්තනම් ඉවරයිනේ..අහිංසක මිනිස්සුන්ව මරන්නේ නැතුව.කාලකන්ණි.:growl::growl:




    බූස්ස - රෙජ්ජිපුර සිට ගාල්ල දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් පිටිවැල්ල ප්‍රදේශයේදී පාපැදියක සහ අසළ තිබූ හෝටලයක තාප්පයක ගැටෙන ආකාරය එම හෝටලයේ සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරාවෙහි මෙලෙස සටහන් වුණා. සිද්ධියෙන් තුවාල ලැබූ 3 දෙනෙකු ගාල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    1427126346_6289797_hirunews_accident.jpg
     
    Aug 12, 2012
    4,169
    652
    0
    hariyata neethiya kriyathmaka karoth ada lankawe godak bus walata paare duwanna bari wenawa. pothe thiyena pramithiyata newei ada lankawe bus thiyenne. bus eke seat eke indala dora janel dakwa bus wala pramithiya balanna one. public bus witharak newei supokabogi saha arda supakabogi bus mona wage pramithiyaka thiyenna oneda kiyana ekath neethiyen kiyala thiyenawa.
     
    Last edited:

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    uge ammata paw ban ara pare giya manussaya
    :(

    ශ්‍රී;18089491 said:
    hariyata neethiya kriyathmaka karoth ada lankawe godak bus walata paare duwanna bari wenawa. pothe thiyena pramithiyata newei ada lankawe bus thiyenne. bus eke seat eke indala dora janel kohama thiyenna one pramithiyath pothe kiyala thiyenawa.

    :yes:සත්තු වගේ.තමන් ගැනම විතරයි හිතන්නේ.
     

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    මට පෙන්නම බැරි ජාතියක් ඔය පරයෝ දැන් සාක්කුවේ බ්ලේඩ් 1ක් තියාගෙන ඉන්නේ.බස් එකේ යන හැම වෙලාවකම ශීට් කපනවා හොරෙන්.අනිවා දවසකට 1ක් හරි කපනවමය්(pvt බස් වල විතරය් කපන්නේ.)
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    race yanwa neh :(

    බස් කාරයා පොන්නයෙක්

    මට පෙන්නම බැරි ජාතියක් ඔය පරයෝ දැන් සාක්කුවේ බ්ලේඩ් 1ක් තියාගෙන ඉන්නේ.බස් එකේ යන හැම වෙලාවකම ශීට් කපනවා හොරෙන්.අනිවා දවසකට 1ක් හරි කපනවමය්(pvt බස් වල විතරය් කපන්නේ.)

    Ta hikei oi
    bike kaaraya on the spot da :S

    kala kanni puluwan dyak karann one ponsla ara ahinsaka manussaya pauw.

    ළමයෙක් ඉන්න තාත්තෙක් බන්.:(
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මට පෙන්නම බැරි ජාතියක් ඔය පරයෝ දැන් සාක්කුවේ බ්ලේඩ් 1ක් තියාගෙන ඉන්නේ.බස් එකේ යන හැම වෙලාවකම ශීට් කපනවා හොරෙන්.අනිවා දවසකට 1ක් හරි කපනවමය්(pvt බස් වල විතරය් කපන්නේ.)

    ඩ්‍රයිවර්ගේ කුප්ප වැඩ වලට බස් හිමියා මොනා කරන්නද බං...
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    bus එක මොකක් හරි aulak වෙන්නැති බලපන්කො හැරෙන හැටි එක පාරටම.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ලංකාව චීනය වේගෙන යනවා වගේ, චීන්නු ගොඩයි එතනම
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ජන්තු අයියා;18089615 said:
    ඩ්‍රයිවර්ගේ කුප්ප වැඩ වලට බස් හිමියා මොනා කරන්නද බං...

    :yes:


    bus එක මොකක් හරි aulak වෙන්නැති බලපන්කො හැරෙන හැටි එක පාරටම.

    ආයෙත් බලපන්..උන් රේස් යනවා.යන විදිහට ගියානම් ඔහොම වෙන්නේ නැහැනේ..
     

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    ජන්තු අයියා;18089615 said:
    ඩ්‍රයිවර්ගේ කුප්ප වැඩ වලට බස් හිමියා මොනා කරන්නද බං...

    එලවන උනුත් එකය්,අයිති කාරයොත් එකය් බන් කාලකන්නි අපේ වෙලාව කනවා මදිවට මරන් කන්න හදනවා.මමනම් කේන්තිය එහෙම හරි පිට කර ගන්නවා.තව පුළුවන් හැම වෙලාවකම හොරෙන් යනවා,ඕකුන් ගොඩක් වෙලාවට ටිකට් දෙන්නේ නැහැ ඒ වගේ වෙලාවට ලේසියෙන්ම හොරට යන්න පුළුවන්.
     
    Aug 12, 2012
    4,169
    652
    0
    bus එක මොකක් හරි aulak වෙන්නැති බලපන්කො හැරෙන හැටි එක පාරටම.

    mona aula thibbath race duwanne nathuwa maarga neethi walata anuwa bus eka hariyata elawala thibba nam me de sidda wenne naha machan.