Nissan FB15 Engine Fault

dinumadushan

Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    අද නම් ඇඩුනා මචන්ලා... රෙදි ගන්න කඩේකට ගියා. නිට්ටඹුවේ තිලකවර්දන එකේ පාක් එකේ දාල ගියේ. එනකොට ගිනි ගහන්න රත්වෙලා. රෙද්ද ස්ටාර්ට් උන් නෑ කියහන්කෝ. ස්ටාර්ට් උනත් ටිකක් ගිහින් හිටිනවා. කොහොම හරි ස්ටාර්ට් කරන් කලර් ලයිට් එක ගාවට එනකොට හිට්ටා. මන් ගිනි බයේ උන්නේ කලර් ලයිට් එක මැද්දේ හිටී කියල. කොහොම හරි ඒ බය නිසා වේයන්ගොඩ පැත්තට දැම්ම ගිහින් හෙවනක නවත්තන් ඉදිය එන්ජින් එක නතර නොකර. ඊට පස්සේ හරි ගියා. ඊළගට ගිය කලගෙඩිහේනේ ගුඩ් ලක් ද මොකක්ද කියල එහෙකට. රෙද්ද එතනත් අව්වයි. ගිහින් ඇවිත් බලනකොට රත් වෙලා. ස්ටාර්ට් වෙන් නෑ ආයිත්. එන්ජින් ලයිට් එකත් පත්තු උනා කොහොම හරි එක පාරක්. කොහොම හරි සිය පාරක් විතර ගහල ස්ටාර්ට් කරන ආව. අද තමයි මෙච්චර ලොකුවටම කට්ට කෑවේ.:(:(:(

    කොහෙද ගෙවල් නිට්ටඹුවේ ඉන්නවනේ බන් හොද තද පොරක් බඩුත් තියනවා මිනිහාගාව මාර සෙනගක් එන්නේ එතැනට ටිකක් ගිහින් බලපන් මචන්
     
    Last edited:

    Niluka dissanayake

    Active member
  • Mar 24, 2015
    370
    106
    43
    when no start check igniton & spray carb cleaner to intake or throttle body.
    if u see no codes check weak fuses,crank sensors & earth.bad plugs & coils cause emf & spikes it can stop engine ecu.check maf sensor readings with scanner while taping on the maf.also check alt, fuel etc.if u have a code u might be lucky.
     
    • Like
    Reactions: .::J@S::.

    Probodha

    Member
    Nov 16, 2008
    603
    12
    0
    Nissan FB15 කාර් එක ගැන දන්න අය පුළුවන් නම් reply එකක් දාන්න.

    FB 15 කාර් එකක දැන් ටික කාලෙක ඉදන් ලෙඩක් එනවා engine එක හිටපු ගමන් නවතින. සමහරක් වෙලාවට යද්දී නවතිනවා. තවත් සමහරක් වෙලාවට parking එකේ තියෙද්දිත් නවතිනවා. නැවතුනාට ආයිත් start කරන්න පුළුවන්. පෙළක් වෙලාවට එක ලග දෙතුන් පාරක් නවතින වෙලාවලුත් තියනව.
    Garage එකෙන් මේක sensor වල අවුලක් වෙන්න ඇති කියල කියපු නිසා අද යක්කල glitz park එකෙන් චෙක් කරන්න ගියා. එත් system එකේ history එකේ fault එක වැටිලා නැහැ කිව්වා. පුළුවන් නම් AMW එකට ගිහින් බලන්න කිව්වා. නැත්නම් ආයිත් නැවතුන වෙලාවක කතා කරන්න කිව්වා.
    Traffic එකක හරි දුර ගමනක් හරි ගියපු වෙලාවක නැවතුනොත් කරදර නිසා හෙට AMW යන්න කියල බැලුවේ.

    මේ fault එක ගැන දන්න කවුරු හරි ඉන්නවා නම් කමෙන්ට් එකක් දාල යන්ඩෝ...​
    car aka kaduu ahema adinna amaruii da? .... heat aka kohomada hodatama naginawada wahen nawathina welawee naththam heat aka aththema naddaa???
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,686
    6,268
    113
    ගග අද්දර
    mara case eka. oya wage seen matath issara una habay ewa carb wahana. habay check engine light eka paththu una nam dan scan ekata ahu wenna one.
    aith scan ekata arn ynna weida etakota?

    කොහෙද ගෙවල් නිට්ටඹුවේ ඉන්නවනේ බන් හොද තද පොරක් බඩුත් තියනවා මිනිහාගාව මාර සෙනගක් එන්නේ එතැනට ටිකක් ගිහින් බලපන් මචන්
    සමාධිය ගාව තැනකින් බන් සර්විස් කරන්නේ නම්. නිට්ටඹුවේ කවුද බන් උබ කියන කෙනා?

    when no start check igniton & spray carb cleaner to intake or throttle body.
    if u see no codes check weak fuses,crank sensors & earth.bad plugs & coils cause emf & spikes it can stop engine ecu.check maf sensor readings with scanner while taping on the maf.also check alt, fuel etc.if u have a code u might be lucky.
    codes hema welema en nehene. hitapau gaman enne.

    Nissan FB15 කාර් එක ගැන දන්න අය පුළුවන් නම් reply එකක් දාන්න.

    FB 15 කාර් එකක දැන් ටික කාලෙක ඉදන් ලෙඩක් එනවා engine එක හිටපු ගමන් නවතින. සමහරක් වෙලාවට යද්දී නවතිනවා. තවත් සමහරක් වෙලාවට parking එකේ තියෙද්දිත් නවතිනවා. නැවතුනාට ආයිත් start කරන්න පුළුවන්. පෙළක් වෙලාවට එක ලග දෙතුන් පාරක් නවතින වෙලාවලුත් තියනව.
    Garage එකෙන් මේක sensor වල අවුලක් වෙන්න ඇති කියල කියපු නිසා අද යක්කල glitz park එකෙන් චෙක් කරන්න ගියා. එත් system එකේ history එකේ fault එක වැටිලා නැහැ කිව්වා. පුළුවන් නම් AMW එකට ගිහින් බලන්න කිව්වා. නැත්නම් ආයිත් නැවතුන වෙලාවක කතා කරන්න කිව්වා.
    Traffic එකක හරි දුර ගමනක් හරි ගියපු වෙලාවක නැවතුනොත් කරදර නිසා හෙට AMW යන්න කියල බැලුවේ.

    මේ fault එක ගැන දන්න කවුරු හරි ඉන්නවා නම් කමෙන්ට් එකක් දාල යන්ඩෝ...​
    car aka kaduu ahema adinna amaruii da? .... heat aka kohomada hodatama naginawada wahen nawathina welawee naththam heat aka aththema naddaa???
    yannna gaththama kisi awulak nethuwa yanwa bn. heat eka niyama gaanata tiyanwa. meddata chuttak pahalin kattta nawathinne.

    check the fault in air flow sensor ,,, it's a unique fault in fb 15 ,,,
    hmm ill try mcn :lol:
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka
    aith scan ekata arn ynna weida etakota?

    mata eka nam hariyata kiyanna be machan. scan karala codes ena ekak ne kiyalath kattiya kiyanawa ne. habay check engine light eka paththu una kiyanne wede dan tikak case wegena enne.

    awula hariyata hoyaganne nethuwa wahane wediya use karanna epa. just my idea.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,686
    6,268
    113
    ගග අද්දර
    mata eka nam hariyata kiyanna be machan. scan karala codes ena ekak ne kiyalath kattiya kiyanawa ne. habay check engine light eka paththu una kiyanne wede dan tikak case wegena enne.

    awula hariyata hoyaganne nethuwa wahane wediya use karanna epa. just my idea.
    whane daily gdr lamayawa scl ekkarn yanwa enawa. uncle geniyanne. bt karume kiyannne me lede wedi hariyak enne man geniyanakotane. dan meyala wihiluwata kiyanwa wahane nemei mage welawa balagannalu. garage eken kiyanne wahane start karnnma beri unama balala hadannm kiyala.

    amw palayan ban ake innawa nissan expert la

    giya bn. wede sartka un ne. :(
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,686
    6,268
    113
    ගග අද්දර
    ඔන්න එහෙනම් හදන් ආව අද...
    අද උදේ ඉදන් දුක් දුන්න මචන් පුරාම වාහනේ, අන්තිමට වතුපිටිවල කන්ද නගිනකොට මැද්දෙදි හිටිය... ඉසටාර්ට් උනෙම නෑ...
    ගරාජ් එක අරිනවා කිව්වේ 9ට. එතකල් ස්ටාර්ට් කර කර ඉදල අන්තිමට 9ට ලං වෙද්දී ස්ටාර්ට් උනා..
    සමාධිය ගාව ගරාජ් එක තියෙන්නේ. ගෙනිච්ච එතනට. යද්දිත් මග දිගට නැවතී නැවතී ගියේ...

    ගියාම එහෙන් කිව්වා මෙහෙම වෙන්නේ CAM sensor එකේ අවුලකට වෙන්න ඇති කියල. කඩවත පත්මා එකෙන් සෙන්සර් දෙකක් ගෙන්න කිව්වා.

    ගිහින් ගෙනාව 4800යි ගාන.

    ඒක දාන ගමන් මන් ඇහුව, උබල කිව්ව, ඉග්නිෂන් කොයිල් කතාවයි එයා ෆ්ලොව් එකේ කතාවයි. බාසුන්නැහැ කිව්වා
    ඉග්නිෂන් කොයිල් එකේ අවුලක් නම් එන්ජින් එක මිස් කරනවා කියල
    එයා ෆ්ලොව් අවුලක් නම් රේස් කරන්න බෑ කිව්වා
    අනික එහෙම අවුලක් ආවොත් එන්ජින් චෙක් ලයිට් එක පත්තු වෙනවා කිව්වා ස්ටාර්ට් එකේ තියෙද්දී...

    cam sensor දෙක දාල වැඩේ ඉවර කරන්න 5600ක් ගියා. ගෙදර නම් ආව. මග හිටියේ නම් නෑ...

    උදව් කරපු හැමෝටම ගොඩාක් ඉස්තුතියි.....
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo

    Cam sensor eka awul unama car eka hitinawa. Apahu start karanna ba..
    Oka original Cam sensor ekada? Danna widihata oka oita wada ganan..
     
    • Like
    Reactions: .::J@S::.

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,686
    6,268
    113
    ගග අද්දර
    Cam sensor eka awul unama car eka hitinawa. Apahu start karanna ba..
    Oka original Cam sensor ekada? Danna widihata oka oita wada ganan..

    originalda kiyala balanne kohomada? garage eke ayiyath kiwwe ganan kiyala thamayi oita wada. eth pathma eken dunne meka. pettiya nam thiyanwa photo ekak daannada?
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka
    Kohoma hari wede goda giya nam athi. ape Lancer eketh Cam position sensor eka damma. habay ban eke check engine light eka paththu wela scan karaddi yasa ageta error code eka awa. ae hinda diagnose karanna amru une ne.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    ගියාම එහෙන් කිව්වා මෙහෙම වෙන්නේ CAM sensor එකේ අවුලකට වෙන්න ඇති කියල. කඩවත පත්මා එකෙන් සෙන්සර් දෙකක් ගෙන්න කිව්වා.

    ගිහින් ගෙනාව 4800යි ගාන.

    cam sensor දෙක දාල වැඩේ ඉවර කරන්න 5600ක් ගියා. ගෙදර නම් ආව. මග හිටියේ නම් නෑ...
    උදව් කරපු හැමෝටම ගොඩාක් ඉස්තුතියි.....
    නියමයි මචන් මට පැට්රල් ඒන්ජින් ගැන නම් වැඩිය දැනුමක් නැ ඒ උනාට කැම් ඒක කියලා නම් කොහොමටවත් හිතුනේම නැ මචන්
    දැන් වැඩේ හරිනේ ඒක නිසා සතුටුයි
    11.gif

    brand new තිබුනද නැත්තම් recondition ද තිබුනේ
     
    • Like
    Reactions: .::J@S::.

    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    ඔන්න එහෙනම් හදන් ආව අද...
    අද උදේ ඉදන් දුක් දුන්න මචන් පුරාම වාහනේ, අන්තිමට වතුපිටිවල කන්ද නගිනකොට මැද්දෙදි හිටිය... ඉසටාර්ට් උනෙම නෑ...
    ගරාජ් එක අරිනවා කිව්වේ 9ට. එතකල් ස්ටාර්ට් කර කර ඉදල අන්තිමට 9ට ලං වෙද්දී ස්ටාර්ට් උනා..
    සමාධිය ගාව ගරාජ් එක තියෙන්නේ. ගෙනිච්ච එතනට. යද්දිත් මග දිගට නැවතී නැවතී ගියේ...

    ගියාම එහෙන් කිව්වා මෙහෙම වෙන්නේ CAM sensor එකේ අවුලකට වෙන්න ඇති කියල. කඩවත පත්මා එකෙන් සෙන්සර් දෙකක් ගෙන්න කිව්වා.

    ගිහින් ගෙනාව 4800යි ගාන.

    ඒක දාන ගමන් මන් ඇහුව, උබල කිව්ව, ඉග්නිෂන් කොයිල් කතාවයි එයා ෆ්ලොව් එකේ කතාවයි. බාසුන්නැහැ කිව්වා
    ඉග්නිෂන් කොයිල් එකේ අවුලක් නම් එන්ජින් එක මිස් කරනවා කියල
    එයා ෆ්ලොව් අවුලක් නම් රේස් කරන්න බෑ කිව්වා
    අනික එහෙම අවුලක් ආවොත් එන්ජින් චෙක් ලයිට් එක පත්තු වෙනවා කිව්වා ස්ටාර්ට් එකේ තියෙද්දී...

    cam sensor දෙක දාල වැඩේ ඉවර කරන්න 5600ක් ගියා. ගෙදර නම් ආව. මග හිටියේ නම් නෑ...

    උදව් කරපු හැමෝටම ගොඩාක් ඉස්තුතියි.....

    machan mamath cam sensor eka damma,oya kiyana ganta nam original neme.:no:
    nissan original ekak ganna thibbe pioneer motors eken.mata rs15750 giya sensor ekata.
    oka sure nam na kollo:dull:
     
    Last edited:

    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    Cam sensor eka awul unama car eka hitinawa. Apahu start karanna ba..
    Oka original Cam sensor ekada? Danna widihata oka oita wada ganan..

    :yes::yes: ow aniwa start wenna nathuwa yanwa, computer ekata dala fault eka erase karanna one, ehema karala poddak duwala aye scan kalama ayeth cam sensor error eka enwa nam case
     
    dnet

    Active member
  • Dec 14, 2010
    174
    79
    28
    Petrol filter එකේ රොඩු හිටියාමත් ඔය ලෙඩේ එනවා.

    CAM sensor එකේ අවුලක් කියලා හරියටම කිවුවේ කොහෝමද ?
    ගරාජ් වල උන් කරන්නේ දන්නේ නැති මොකක් හරි අවුලක් තිබ්බහම අළුතෙන් කෑල්ලක් දාන්න කියන එක. ස්කෑන් කරලා බැළුවනම් හරි.

    අළුත් ඩීසල් වාහන වලනම් ( ඉලෙක්ට්‍රික් ඉන්ජෙක්ටර් පොම්ප තියන) ඔය ලෙඩේ එන්නේ ඩීසල් එක්ක වතුර ගියාම. ඒ කියන්නේ ඉන්ජෙක්ටර් පොම්පට බඩු හරි කියන එක. හුගක් වාහන වල රෙපෙයාර් කරන්න බෑ ඉලෙක්ට්‍රික් ඉන්ජෙක්ටර් පොම්ප. අළුතෙන් දාන්න වෙනවා.

    (ඔක්කොම දැම්මේ අත්දැකීම අනුවයි.)
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,613
    2,119
    113
    Mokadda ban oya Cam sensor eka kiyanne?oka car eke kothanada thiyenne?oya sensor eken mokadda wenawa kiyanne?poddak kiya dianko oya sensor eka gena man ahalama na :(
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    4800යි sure local ekak daala thiyenne,awlak na original1k 15000 withara athi mage hithe,thibba sensor 1i dapu1i allala baladdi kiyanna puluwan wenasa,wade goda giyaanam loku deyak machan
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,686
    6,268
    113
    ගග අද්දර
    Kohoma hari wede goda giya nam athi. ape Lancer eketh Cam position sensor eka damma. habay ban eke check engine light eka paththu wela scan karaddi yasa ageta error code eka awa. ae hinda diagnose karanna amru une ne.
    මේකේ error code history එකේ තිබුන් නැති එකනෙ බන් අවුල උනේ.. උබ වාසනාවන්තයි.. :D

    නියමයි මචන් මට පැට්රල් ඒන්ජින් ගැන නම් වැඩිය දැනුමක් නැ ඒ උනාට කැම් ඒක කියලා නම් කොහොමටවත් හිතුනේම නැ මචන්
    දැන් වැඩේ හරිනේ ඒක නිසා සතුටුයි
    11.gif

    brand new තිබුනද නැත්තම් recondition ද තිබුනේ
    කොහොම හරි උබ මට උදව් කරන්න උත්සාහ හරි කලානේ... ඒ ඇති...
    brand new da reconditionda කියල නම් දන් නෑ බන්. සෙන්සර් දෙක දාල තිබ්බ පෙට්ටිය නම් කඩල තිබ්බේ...

    machan mamath cam sensor eka damma,oya kiyana ganta nam original neme.:no:
    nissan original ekak ganna thibbe pioneer motors eken.mata rs15750 giya sensor ekata.
    oka sure nam na kollo:dull:

    මචන් මන් කඩවල් ගැන දන් නැහැනෙ. මට ගැරේජ් එකේ අයිය කිව්වා කඩවත පත්ම එකට යන්න එයා එහෙට කෝල් එකක් දීල කියන්නම් කියල. එයත් කිව්වා සෙන්සර් එක ඔයිට වඩා ගණන් වෙන්න ඕනි කියල හරි නම්. මට ගෙදරිනුත් කිව්වා ඔරිජිනල් එකක් දාන්න කියල. අවුල් වෙයිද බන් මේක ඔරිජිනල් එකක් නොවුනොත්? :baffled:

    Petrol filter එකේ රොඩු හිටියාමත් ඔය ලෙඩේ එනවා.

    CAM sensor එකේ අවුලක් කියලා හරියටම කිවුවේ කොහෝමද ?
    ගරාජ් වල උන් කරන්නේ දන්නේ නැති මොකක් හරි අවුලක් තිබ්බහම අළුතෙන් කෑල්ලක් දාන්න කියන එක. ස්කෑන් කරලා බැළුවනම් හරි.

    අළුත් ඩීසල් වාහන වලනම් ( ඉලෙක්ට්‍රික් ඉන්ජෙක්ටර් පොම්ප තියන) ඔය ලෙඩේ එන්නේ ඩීසල් එක්ක වතුර ගියාම. ඒ කියන්නේ ඉන්ජෙක්ටර් පොම්පට බඩු හරි කියන එක. හුගක් වාහන වල රෙපෙයාර් කරන්න බෑ ඉලෙක්ට්‍රික් ඉන්ජෙක්ටර් පොම්ප. අළුතෙන් දාන්න වෙනවා.

    (ඔක්කොම දැම්මේ අත්දැකීම අනුවයි.)
    ස්කෑනර් එකට අහු උන් නෑ බන්. ගරාජ් එකේ අයියා කිව්වේ ඔහොම නවතින්නේ ගොඩක් වෙලාවට කැම් සෙන්සර් එකේ අවුල් වලට කියල. ඒ නිසා දාල බලමු කිව්වා. දැන් හැබැයි අවුලක් නැතුව යනවා. කෝකටත් රත්නපුරේ වගේ දුර ගමනක් ගිය දවසට තමයි හරියටම හරිද කියල බලාගන්න වෙන්නේ.

    Mokadda ban oya Cam sensor eka kiyanne?oka car eke kothanada thiyenne?oya sensor eken mokadda wenawa kiyanne?poddak kiya dianko oya sensor eka gena man ahalama na :(

    මාත් දන් නෑ බන් හරියට. මෙන්න මෙහෙමයි නෙට් එකේ තිබ්බේ.
    http://easyautodiagnostics.com/misc-index/ckp-cmp-sensor-basics-1
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,686
    6,268
    113
    ගග අද්දර
    4800යි sure local ekak daala thiyenne,awlak na original1k 15000 withara athi mage hithe,thibba sensor 1i dapu1i allala baladdi kiyanna puluwan wenasa,wade goda giyaanam loku deyak machan

    ගාන අවුලක් නෑ බන්. මෙහෙන් බජට් එක පාස් කරනවා ගාන කිය උනත්. උබල මේක ඔරිජිනල් නෙමෙයි කියනකොට මට අවුල් වගේ බන්. ලොකු අවුලක් වෙයිද?