Mamath langadi aluth computer eka assemble kala.. mage casing ekath oya wage tikakbut coolermaster neme
![]()
Style deiyo..
Meke casing eka nisa penumai ban. Mama eekamai me casing eka gatteth.. 
Mamath langadi aluth computer eka assemble kala.. mage casing ekath oya wage tikakbut coolermaster neme
![]()
Meke casing eka nisa penumai ban. Mama eekamai me casing eka gatteth.. 
Style deiyo..Meke casing eka nisa penumai ban. Mama eekamai me casing eka gatteth..
![]()



අහවල් ඒකට මොකද්ද ඒක කරා වගේ තාමා ටික දවසක් යනකොට දුවිලි බැදිලා රත් වෙන්න ගත්තාමstyle deyyo lol
me thiyenne mage eka![]()
![]()


අහවල් ඒකට මොකද්ද ඒක කරා වගේ තාමා ටික දවසක් යනකොට දුවිලි බැදිලා රත් වෙන්න ගත්තාම![]()


දැනගැනිම සදහා අහන්නේ මොකටද ඹච්චර ඉඩnice.. mage portables nethi una ne. ekak nam awul thibbe.aparade anik deka. me internal http://i.imgur.com/UHSd7Za.png
ssd eke os eka thiyenne. thanak thiyenawda kolaba mata black 3tb ekak ganna one (internal) redline call kara. eyala gawa naha.
style deyyo lol
me thiyenne mage eka![]()
![]()
Look eka meketh fatta machan. Uba Italy wala neda inne? Ohe parts kohomada ganan?
parts nam same prices wage thamai man Amazon eken ganne lesi gedaratama genalla dena nisa 
nice.. mage portables nethi una ne. ekak nam awul thibbe.aparade anik deka. me internal http://i.imgur.com/UHSd7Za.png
ssd eke os eka thiyenne. thanak thiyenawda kolaba mata black 3tb ekak ganna one (internal) redline call kara. eyala gawa naha.
meka gaming casing ekakparts nam same prices wage thamai man Amazon eken ganne lesi gedaratama genalla dena nisa
![]()

Ohe amazon local site ekak thiyenawada machan nethi nam .com eken international ship karanawada? Warranty case nedda ethakota apahu rma karanna giyama ehema? Anyway, mama nam mage pc eka heduwe ohe normal weda karanna. Passe tamai hadana eka ohe ithin game ekak gahanna hadagatte.![]()
natthan refund karnawa
yes local site ekak thiyanwa . IT, warranty case ekak ne anith eka niyama wade kiyanne 1 month use karala kamathi nattham apahu maru karanna puluwannatthan refund karnawa
![]()
PC eke specs monada ?
ලංකාවෙ එහෙම දුන්නොත් වෙලඳාමක් කරන්න වෙන්නෙ නෑ.
Specs මචෝ මටත් මතක නෑ බං මම කොලේ හොයාගත්තම ත්‍රේඩ් එකේ දාන්න. අළුතෙන් පීසී එකක් ගන්න කෙනෙක්ට එතකොට උදව්වක් වෙයිනෙ. 
ඔව් මමත් මේල් කරා. ඒවා ඉතින් කඩා කප්පල් කරපු අය ගෙනියාවි. අපි කරේ හොඳ වැඩක් කරන්නනෙ. මට දැන් පෝර්ටබල්ම නෙමෙයි. බ්ලැක් 3 - 4 ටීබී තමයි ඕනේ. බැකප් කරලා අයින් කරන්න. හය මාසෙකට විතර සැරයක් ආයේ බැකප් කරන්න. අවුරුදු පහක් අඩුම ඒකේ වොරන්ටි. මෙහේ ගන්න තැනක් නැති එක මහ කරදරයක්. ගෙන්නලා වැඩක් නැහැ වොරන්ටි ක්ලේම් කරගන්න විදිහක් නැතිව.
එකෙක් මටම කියල ත්‍රේඩ් එකකුත් දාල තිබ්බ.
උපරිම වේදනාවට පත් වුන එකෙක් වෙන්න ඕන. එනිවේ, මෙහෙ මචන් එකට එකක් ගණන් පෝටබල්. ඒත් වොරන්ටි එක්ක බැලුවම ඉතින් උඹම තමා තීරණය කරන්න ඕන. අර ලයින් එක තාම තියෙනවද? 
නැහැ ඒවා නැහැ දැන්. ඒ සර්වර්ස් නම් ඇති. ඩවුන් කරන ඒවත් කාලයක් කරා දැන් කෙරෙනවා අඩුයි. ඒ උනාට ඩවුන් කළ ඒවා නැති කරගන්නත් බැහැ. ඔයාගෙ තත්ත්වය කොහොමද දැන් කොහෙද වැඩ කරන්නෙ?
ඔෆීශියලි නම් අනෙම්ප්ලෝයිඩ් මචන්. බාන ඒව ඉස්සර තරම් නෑ මාත්. මාසෙට ඔහෙ ඉතින් 120 - 200 වගේ ගන්නව. සමහර මාස වල නම් හුඟක් අඩුයි ඊට. බාපුව තියෙනව බං ඕව මැරෙනකම් බැලුවත් ඇහුවත් ඉවරයක් වෙන්නෙ නැති තරම් ඒව. උඹ ලඟ සිංහල mp3 තියේද? Albums.ඔව් මචන් සාමාන්‍යෙන් නම් bestbuy, walmart, newegg වල වගේ දෙන්නෙ දවස් 15, ටාගට් නම් 90ක් දෙනව. මාසයක් තියෙනව නම් ෆට්ට මචන්.ලංකාවෙ එහෙම දුන්නොත් වෙලඳාමක් කරන්න වෙන්නෙ නෑ.
Specs මචෝ මටත් මතක නෑ බං මම කොලේ හොයාගත්තම ත්‍රේඩ් එකේ දාන්න. අළුතෙන් පීසී එකක් ගන්න කෙනෙක්ට එතකොට උදව්වක් වෙයිනෙ.
![]()
