නාන හැටි

oxide

Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    [FONT=&quot]ගැහැනියක් ලෙස නාන ක්‍රමය :-[/FONT]

    • [FONT=&quot]ඇඳුම් ඉවත් කර නිසි ස්ථානයේ පිළිවලට තබන්න.[/FONT]
    • [FONT=&quot]සම්පූර්ණයෙන් ඇඟ වැසෙන[/FONT] [FONT=&quot]සේ තනපටක් ඇඳගන්න.[/FONT]
    • [FONT=&quot]මගදී ස්වාමියා දුටුවොත් ලැජ්ජාවෙන් ඇඹරී[/FONT], [FONT=&quot]පෙනෙන තැන් වේ නම් ආවරණය කර ගන්න.[/FONT]
    • [FONT=&quot]කන්නාඩියෙන් අඟ පසඟ නරඹන්න. එක්සයිස් කිරීමට සිතට ගන්න.[/FONT] [FONT=&quot]ළොව ලස්සනම කාන්තාව තමා නේදැයි කන්නාඩියෙන් අසන්න..[/FONT]
    • [FONT=&quot]වතුර මල[/FONT] [FONT=&quot]යටට යන්න. මුහුණ අතුල්ලනය. අත් අතුල්ලනය[/FONT], [FONT=&quot]කකුල් අතුල්ලනය[/FONT], [FONT=&quot]ඇඟ අතුල්ලනය[/FONT], [FONT=&quot]පිට අතුල්ලනය[/FONT], [FONT=&quot]විළුඹ අතුල්ලන ගල පාවිච්චි කරන්න.[/FONT]
    • [FONT=&quot]බිත්තර[/FONT], [FONT=&quot]කෝමරිකා[/FONT], [FONT=&quot]පිපිඤ්ඤා සහ විටමින් [/FONT]43 [FONT=&quot]ක් අඩංගූ ෂැම්පු ගෙන හිස කෙස් සෝදන්න.[/FONT]
    • [FONT=&quot]දෙවන වරටත් එසේ කර පිරිසිඳුදැයි බලන්න.[/FONT]
    • [FONT=&quot]ග්‍රේප් ෆෘට්[/FONT], [FONT=&quot]මින්ට් සහ අලිගැටපේර තෙල් අඩංගු කන්ඩිශනර් යොදා විනාඩී [/FONT]15[FONT=&quot] තබන්න.[/FONT]
    • [FONT=&quot]ක්ලීන් ඇන්ඩ් කිලියර් යොදා මුහුණ රත් පැහැ වන තෙක් විනාඩී [/FONT]10 [FONT=&quot]සෝදන්න.[/FONT]
    • [FONT=&quot]අඟනන් සුරඟනන් කරණ[/FONT], [FONT=&quot]සුමුදු මුදු පහස දෙන සබන් දමා ඇඟ සෝදන්න.[/FONT]
    • [FONT=&quot]කන්ඩිශනර් සෝදා හරින්න.[/FONT]
    • [FONT=&quot]කිහිලි ප්‍රදේශයේ හා වීට් යොදා කකුලේ රෝම ඉවත් කරන්න.[/FONT]
    • [FONT=&quot]වතුර මල වසන්න.[/FONT]
    • [FONT=&quot]බාත්රූම් එකේ වතුර සියල්ල ඉවත් කර පිරිසිඳු කරන්න.[/FONT]
    • [FONT=&quot]රුසියාව ප්‍රමාණයේ තුවායකින් ඇඟ පිසදාගන්න. තව තුවායක් ගෙන[/FONT] [FONT=&quot]කොන්ඩේ ඔතාගන්න.[/FONT]
    • [FONT=&quot]තුවාය ඉවත් කර ඇක්සයිස් කල යුතු අඟ පසඟ නරඹන්න. කෙස් වැටී ඇත්නම්[/FONT], [FONT=&quot]ඒ ගැන දුක්වන්න.[/FONT]
    • [FONT=&quot]නැවතත් තන පටයෙන් සැරසී[/FONT], [FONT=&quot]හිසෙහි තුවාය සමඟින් කාමරය වෙත යන්න.[/FONT]
    • [FONT=&quot]මගදී ස්වාමියා දුටුවොත් ලැජ්ජාවෙන් ඇඹරී[/FONT], [FONT=&quot]පෙනෙන තැන් වේ නම් ආවරණය කර ගන්න.[/FONT]
    [FONT=&quot]පිරිමියෙක් ලෙස නාන ක්‍රමය :-
    [/FONT]


    • [FONT=&quot]ඇඳුම් ඉවත් කර රාක්කය වෙත විසිකරන්න.[/FONT]
    • [FONT=&quot]හෙළුවෙන් නාන කාමරය වෙත යන්න.[/FONT]
    • [FONT=&quot]මගදී බිරිඳ දුටුවොත්[/FONT], "[FONT=&quot]නනන නනා නා....." කියමින්[/FONT], [FONT=&quot]මල්ලි නටවා පෙන්වන්න.[/FONT]
    • [FONT=&quot]කන්නාඩියෙන් ජුන්ඩා නරඹා[/FONT], [FONT=&quot]එහි ප්‍රමාණය ගැන සතුටු වන අතර පස්ස කසන්න.[/FONT]
    • [FONT=&quot]වතුර මල වෙත යන්න.[/FONT]
    • [FONT=&quot]මුහුණ සෝදාගන්න.[/FONT]
    • [FONT=&quot]කිහිලි සෝදන්න.[/FONT]
    • [FONT=&quot]සද්දෙට හූරන ගමන්[/FONT], [FONT=&quot]නහයට අඟිලි දමා එය සුද්ද කරන්න.[/FONT]
    • [FONT=&quot]අධෝවාත පිටකර (නියම ඒවා හෝ බොරු ඒවා) එහි ශබ්දය අසා හයියෙන් සිනාවෙන්න.[/FONT]
    • [FONT=&quot]වැඩි වේලාවක් ජුන්ඩා හා ඒ අවට පිරිසිඳු කරන්න.[/FONT]
    • [FONT=&quot]සබන් කෑල්ලේ මයිල් රැදෙන සේ පස්ස පැත්ත හොඳට සෝදන්න.[/FONT]
    • [FONT=&quot]කොන්ඩෙට ෂැම්පූ දමන්න.[/FONT]
    • [FONT=&quot]ෂැම්පු බෝල පුම්බන්න.[/FONT]
    • [FONT=&quot]චූ කරන්න.[/FONT]
    • [FONT=&quot]තමාගේ ගායන හැකියාව පෙන්වමින්[/FONT], [FONT=&quot]හොඳින් සෝදා වතුර මලෙන් ඉවත් වන්න.[/FONT]
    • [FONT=&quot]බාගෙට පිහදාගන්න.[/FONT]
    • [FONT=&quot]ආඩම්බරයෙන් නැවතත් ජුන්ඩා නරඹන්න.[/FONT]
    • [FONT=&quot]ෂවර් කර්ටන් එක ඇර තබන්න. බිම තෙතටම තබන්න. ලයිට් ඔන් එකේ තබන්න.[/FONT]
    • [FONT=&quot]තුවාය ඉනෙ ඔතාගෙන කාමරය වෙත යන්න.[/FONT]
    • [FONT=&quot]මගදී බිරිඳ දුටුවොත්[/FONT], [FONT=&quot]තුවාය බුරුල් කොට[/FONT], "[FONT=&quot]නනන නනා නා....." කියමින්[/FONT], [FONT=&quot]මල්ලි නටවා පෙන්වන්න.[/FONT]
    • [FONT=&quot]තෙත තුවාය ඇඳට විසි කරන්න.[/FONT]
    3.gif
    :cool::cool:
    3.gif
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    • avatar390390_1.gif
    • [FONT=&quot]මගදී බිරිඳ දුටුවොත්[/FONT], "[FONT=&quot]නනන නනා නා....." කියමින්[/FONT], [FONT=&quot]මල්ලි නටවා පෙන්වන්න. [/FONT]
    :lol::lol::lol::lol:
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,549
    6,532
    113
    මචං උබ මේක Allan & Barbara Peaseලගේ පොතකින්ද ගත්තේ ? මට මේක කියෙව්වා වගේ මතකයි
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    [FONT=&quot]ගැහැනියක් ලෙස නාන ක්‍රමය :-
    [*][FONT=&quot]සම්පූර්ණයෙන් ඇඟ වැසෙන[/FONT] [FONT=&quot]සේ තනපටක් ඇඳගන්න.[/FONT]
    3.gif


    සම්පූර්ණයෙන් ඇඟ වැහෙන්න කොහොමද බන් තන පටයක් අඳින්නෙ?