[FONT="]ගැහැනියක් ලෙස නාන ක්රමය :-[/FONT]
[/FONT]

- [FONT="]ඇඳුම් ඉවත් කර නිසි ස්ථානයේ පිළිවලට තබන්න.[/FONT]
- [FONT="]සම්පූර්ණයෙන් ඇඟ වැසෙන[/FONT] [FONT="]සේ තනපටක් ඇඳගන්න.[/FONT]
- [FONT="]මගදී ස්වාමියා දුටුවොත් ලැජ්ජාවෙන් ඇඹරී[/FONT], [FONT="]පෙනෙන තැන් වේ නම් ආවරණය කර ගන්න.[/FONT]
- [FONT="]කන්නාඩියෙන් අඟ පසඟ නරඹන්න. එක්සයිස් කිරීමට සිතට ගන්න.[/FONT] [FONT="]ළොව ලස්සනම කාන්තාව තමා නේදැයි කන්නාඩියෙන් අසන්න..[/FONT]
- [FONT="]වතුර මල[/FONT] [FONT="]යටට යන්න. මුහුණ අතුල්ලනය. අත් අතුල්ලනය[/FONT], [FONT="]කකුල් අතුල්ලනය[/FONT], [FONT="]ඇඟ අතුල්ලනය[/FONT], [FONT="]පිට අතුල්ලනය[/FONT], [FONT="]විළුඹ අතුල්ලන ගල පාවිච්චි කරන්න.[/FONT]
- [FONT="]බිත්තර[/FONT], [FONT="]කෝමරිකා[/FONT], [FONT="]පිපිඤ්ඤා සහ විටමින් [/FONT]43 [FONT="]ක් අඩංගූ ෂැම්පු ගෙන හිස කෙස් සෝදන්න.[/FONT]
- [FONT="]දෙවන වරටත් එසේ කර පිරිසිඳුදැයි බලන්න.[/FONT]
- [FONT="]ග්රේප් ෆෘට්[/FONT], [FONT="]මින්ට් සහ අලිගැටපේර තෙල් අඩංගු කන්ඩිශනර් යොදා විනාඩී [/FONT]15[FONT="] තබන්න.[/FONT]
- [FONT="]ක්ලීන් ඇන්ඩ් කිලියර් යොදා මුහුණ රත් පැහැ වන තෙක් විනාඩී [/FONT]10 [FONT="]සෝදන්න.[/FONT]
- [FONT="]අඟනන් සුරඟනන් කරණ[/FONT], [FONT="]සුමුදු මුදු පහස දෙන සබන් දමා ඇඟ සෝදන්න.[/FONT]
- [FONT="]කන්ඩිශනර් සෝදා හරින්න.[/FONT]
- [FONT="]කිහිලි ප්රදේශයේ හා වීට් යොදා කකුලේ රෝම ඉවත් කරන්න.[/FONT]
- [FONT="]වතුර මල වසන්න.[/FONT]
- [FONT="]බාත්රූම් එකේ වතුර සියල්ල ඉවත් කර පිරිසිඳු කරන්න.[/FONT]
- [FONT="]රුසියාව ප්රමාණයේ තුවායකින් ඇඟ පිසදාගන්න. තව තුවායක් ගෙන[/FONT] [FONT="]කොන්ඩේ ඔතාගන්න.[/FONT]
- [FONT="]තුවාය ඉවත් කර ඇක්සයිස් කල යුතු අඟ පසඟ නරඹන්න. කෙස් වැටී ඇත්නම්[/FONT], [FONT="]ඒ ගැන දුක්වන්න.[/FONT]
- [FONT="]නැවතත් තන පටයෙන් සැරසී[/FONT], [FONT="]හිසෙහි තුවාය සමඟින් කාමරය වෙත යන්න.[/FONT]
- [FONT="]මගදී ස්වාමියා දුටුවොත් ලැජ්ජාවෙන් ඇඹරී[/FONT], [FONT="]පෙනෙන තැන් වේ නම් ආවරණය කර ගන්න.[/FONT]
[/FONT]
- [FONT="]ඇඳුම් ඉවත් කර රාක්කය වෙත විසිකරන්න.[/FONT]
- [FONT="]හෙළුවෙන් නාන කාමරය වෙත යන්න.[/FONT]
- [FONT="]මගදී බිරිඳ දුටුවොත්[/FONT], "[FONT="]නනන නනා නා....." කියමින්[/FONT], [FONT="]මල්ලි නටවා පෙන්වන්න.[/FONT]
- [FONT="]කන්නාඩියෙන් ජුන්ඩා නරඹා[/FONT], [FONT="]එහි ප්රමාණය ගැන සතුටු වන අතර පස්ස කසන්න.[/FONT]
- [FONT="]වතුර මල වෙත යන්න.[/FONT]
- [FONT="]මුහුණ සෝදාගන්න.[/FONT]
- [FONT="]කිහිලි සෝදන්න.[/FONT]
- [FONT="]සද්දෙට හූරන ගමන්[/FONT], [FONT="]නහයට අඟිලි දමා එය සුද්ද කරන්න.[/FONT]
- [FONT="]අධෝවාත පිටකර (නියම ඒවා හෝ බොරු ඒවා) එහි ශබ්දය අසා හයියෙන් සිනාවෙන්න.[/FONT]
- [FONT="]වැඩි වේලාවක් ජුන්ඩා හා ඒ අවට පිරිසිඳු කරන්න.[/FONT]
- [FONT="]සබන් කෑල්ලේ මයිල් රැදෙන සේ පස්ස පැත්ත හොඳට සෝදන්න.[/FONT]
- [FONT="]කොන්ඩෙට ෂැම්පූ දමන්න.[/FONT]
- [FONT="]ෂැම්පු බෝල පුම්බන්න.[/FONT]
- [FONT="]චූ කරන්න.[/FONT]
- [FONT="]තමාගේ ගායන හැකියාව පෙන්වමින්[/FONT], [FONT="]හොඳින් සෝදා වතුර මලෙන් ඉවත් වන්න.[/FONT]
- [FONT="]බාගෙට පිහදාගන්න.[/FONT]
- [FONT="]ආඩම්බරයෙන් නැවතත් ජුන්ඩා නරඹන්න.[/FONT]
- [FONT="]ෂවර් කර්ටන් එක ඇර තබන්න. බිම තෙතටම තබන්න. ලයිට් ඔන් එකේ තබන්න.[/FONT]
- [FONT="]තුවාය ඉනෙ ඔතාගෙන කාමරය වෙත යන්න.[/FONT]
- [FONT="]මගදී බිරිඳ දුටුවොත්[/FONT], [FONT="]තුවාය බුරුල් කොට[/FONT], "[FONT="]නනන නනා නා....." කියමින්[/FONT], [FONT="]මල්ලි නටවා පෙන්වන්න.[/FONT]
- [FONT="]තෙත තුවාය ඇඳට විසි කරන්න.[/FONT]


Uba karanne amehgema da?


