mobil phone around 30k

knighthansa

Junior member
  • May 12, 2008
    106
    8
    18
    Android ganin. Windows mala jarawa.

    Sony M2 Aqua eka patta.
    28000k wage wenawa dn.
    Sony says 2days battery life.
    but mge kella 3days full charge1 use karanawa.
     

    august

    Well-known member
  • Nov 26, 2009
    1,107
    65
    48
    Sony M2 Aqua eke brightness case ekak tiyenawada galaxy series ekat ekka baluwama??

    Android tama aniwa ganna one..
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උබට ඕනේ features මොනවද? games ගහන්න ඕනේද? movies බලන්න ඕනේද?
    ඕනේ අවම /උපරිම size එක මොකක්ද? app ගොඩක් install කරන්න ඕනේද? sd card ගහන්න ඕනේද්?
     

    august

    Well-known member
  • Nov 26, 2009
    1,107
    65
    48
    උබට ඕනේ features මොනවද? games ගහන්න ඕනේද? movies බලන්න ඕනේද?
    ඕනේ අවම /උපරිම size එක මොකක්ද? app ගොඩක් install කරන්න ඕනේද? sd card ගහන්න ඕනේද්?

    oya okkoma tika tika hari tiyenna one.batry, ram nam pattatama tiyenna one.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    oya okkoma tika tika hari tiyenna one.batry, ram nam pattatama tiyenna one.

    උබට 4G ඕනේද? ඒක තිබුනේ නැත්නම් කමක් නැද්ද?
    front camera එක ඕනේද?
    back camera එකේ mega pixel ගාණ කොච්චර වගේ ඕනේද?
    fm radio එක ඕනේද?
    මට කියපන් කෝ උබ මේකේ games ගහන්න අදහස් කරනවද කියලා? :yes:
    උබ සාමාන්‍යයෙන් අගල් කීයේ වගේ තිරයක්ද බලාපොරොත්තු වෙන්නේ? අගල් 4 ? 4.5? 5? 5.5?
    dual sim දාන්න ඕනේද?

    මේ ඔක්කොමටම උත්තර දීපන් කෝ එතකොට මම උබට හොද එකක් කියන්නම් හොදට හිතලා උත්තර දෙන්න, එහෙම නැතුව phone ගන්න එපා මොකද පස්සේ උබ පසුතැවෙයි.
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,236
    113
    Colombo
    උබට ඕනේ features මොනවද? games ගහන්න ඕනේද? movies බලන්න ඕනේද?
    ඕනේ අවම /උපරිම size එක මොකක්ද? app ගොඩක් install කරන්න ඕනේද? sd card ගහන්න ඕනේද්?

    ෆොන් වැඩ්ඩෙක් වගේ
    ලගදි මාත් එකක් ගන්න ඉන්නෙ
    උපදෙස් පතන්නම්.
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,236
    113
    Colombo
    ;) ela ela ඕන එකක් අහන්න.

    මගේ ඇපල් 4s එකක් තියෙන්නෙ
    ඒක දිල වෙන එකක් ගන්න බැලුවෙ
    අන්රෝයිඩ් හොදයිද?
    HTC එකකට යන්න වගේ බැලුවේ
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මගේ ඇපල් 4s එකක් තියෙන්නෙ
    ඒක දිල වෙන එකක් ගන්න බැලුවෙ
    අන්රෝයිඩ් හොදයිද?
    HTC එකකට යන්න වගේ බැලුවේ

    Android දැන් හොදයි, Lollipop 5.1 එකේ memory එක ඉස්සරට වඩා අඩුවෙන් use වෙන්නේ.
    හරියටම කිව්වොත් 20% ක් වගේ අඩුවෙන් use වෙන්නේ. නමුත් ART ahead time compilation එක නිසා වැඩි space එකක් ඕනේ ,මොකද ඒකෙන් app එකක් install වෙච්ච ගමන් compile වෙනවා dalvik වගේ run time එකේදි compile වෙන්නේ නෑ, නමුත් ඒක එච්චරම ලොකු ගාණක් නෙවෙයි. ඉතින් android ගන්නවා නම් අවම 8GB internal space එකක් ගන්න නමුත් 4GB නරක නෑ වැඩියේ application use වෙන්නේ නැත්නම් budget එක අඩු නම්. නමුත් මම recommend කරන්නේ 16GB ‍යන්න කියලයි ගොඩක් application install කරනවා නම් මොකද android වලදි applications move කරන්න බෑ sd card එකට, data විතරයි පුලුවන් ඉතින් applications ගොඩක් install කරනවා නම් ලොකු internal storage එකක් ඕනේ. 16GB internal storage + 32GB SD (10 class ) වගේ තිබ්බා නම් ෂේප්. :P
    Lankabell internet connection තියෙනවා නම් dropbox/google drive දාලා තවත් මේක වැඩි කරගන්න පුලුවන් මොකද lankabell unlimited නිසා. තව app store එකෙන් wifi file sharing manager එකක් ගත්තා නම් computer එකේ space එකත් use කරන්න පුලුවන්. :yes:

    brand බලන්න එපා මචන්, model එක බලන්න, ඔය කොයි brand එකේ වුනත් හොද models තියෙනවා නරක models තියෙනවා. ඒ වගේම වොරන්ටි, agent ලා, updates, released date (පරණ phones වලට update එන්නේ නෑ) මේවා ඔක්කොම බලන්න ගන්නකොට.
     
    Last edited:
    • Like
    Reactions: Mr:Virus