මගේ ඇපල් 4s එකක් තියෙන්නෙ
ඒක දිල වෙන එකක් ගන්න බැලුවෙ
අන්රෝයිඩ් හොදයිද?
HTC එකකට යන්න වගේ බැලුවේ
Android දැන් හොදයි, Lollipop 5.1 එකේ memory එක ඉස්සරට වඩා අඩුවෙන් use වෙන්නේ.
හරියටම කිව්වොත් 20% ක් වගේ අඩුවෙන් use වෙන්නේ. නමුත් ART ahead time compilation එක නිසා වැඩි space එකක් ඕනේ ,මොකද ඒකෙන් app එකක් install වෙච්ච ගමන් compile වෙනවා dalvik වගේ run time එකේදි compile වෙන්නේ නෑ, නමුත් ඒක එච්චරම ලොකු ගාණක් නෙවෙයි. ඉතින් android ගන්නවා නම් අවම 8GB internal space එකක් ගන්න නමුත් 4GB නරක නෑ වැඩියේ application use වෙන්නේ නැත්නම් budget එක අඩු නම්. නමුත් මම recommend කරන්නේ 16GB යන්න කියලයි ගොඩක් application install කරනවා නම් මොකද android වලදි applications move කරන්න බෑ sd card එකට, data විතරයි පුලුවන් ඉතින් applications ගොඩක් install කරනවා නම් ලොකු internal storage එකක් ඕනේ. 16GB internal storage + 32GB SD (10 class ) වගේ තිබ්බා නම් ෂේප්.
Lankabell internet connection තියෙනවා නම් dropbox/google drive දාලා තවත් මේක වැඩි කරගන්න පුලුවන් මොකද lankabell unlimited නිසා. තව app store එකෙන් wifi file sharing manager එකක් ගත්තා නම් computer එකේ space එකත් use කරන්න පුලුවන්.
brand බලන්න එපා මචන්, model එක බලන්න, ඔය කොයි brand එකේ වුනත් හොද models තියෙනවා නරක models තියෙනවා. ඒ වගේම වොරන්ටි, agent ලා, updates, released date (පරණ phones වලට update එන්නේ නෑ) මේවා ඔක්කොම බලන්න ගන්නකොට.