කළු සුද්දෙක් වගේ. ඕකුන්ගේ attitude හරි නෑ. නමුත් තනි video එකකින් ඔක්කොම කියන්න අමාරුයි.
උබලට ටිකක් ලොකු වෙනකොට තේරෙයි, ලස්සන කියන්නේ සහකරුවෙක්/කාරියක් තොරගන්න වෙනකොට බලන්න ඕන එක ගති ගුණයක් විතරයි කියලා. හොද කෙනෙක් බදිනවා නම් බදින්න නැත්නම් නොබැද ඉන්න ජීවිතය නාස්ති කරගන්නේ නැතුව. මම දන්න අංකල් කෙනෙක් හිටියා ඉස්සර මිනිහගේ ගෑණි බඩුව ,මිනිහා ඒක ගැන කළකිරිලා මැරුනේ.

sira kathava bn.කළු සුද්දෙක් වගේ. ඕකුන්ගේ attitude හරි නෑ. නමුත් තනි video එකකින් ඔක්කොම කියන්න අමාරුයි.