Passport eka hadanna support ekak one..!

Uthmaxer

Well-known member
  • Jun 17, 2007
    663
    363
    63
    37
    දැන් නම් මෙතන..!
    මචංලා...,

    පාස්පෝර්ට් එකට රැකියාවේ විස්තර දාන එක වාතයක් ද..? රැකියාව දැම්මොත් ඇපොයිමන්ට් ලෙටර් එකත් එක්ක ඒවා සහතික කරගෙන එන්න කියනවාද.,?
     
    nrw_train1

    Member
    Mar 6, 2015
    17
    4
    0
    ඔව් උඹ වැඩ කරන තැනින් ලියුමක් ඕනේ තනතුර සදහන් කරලා. උඹ computer engineer වගේ නම් degree certificate එක විතරක් ප්‍රමාණවත්
     
    • Like
    Reactions: Uthmaxer

    dil4N

    Member
    Mar 23, 2015
    16
    4
    3
    passport එකේ වෘත්තිය දාන එක වැදගත්. ලං‍කාවේ වගේම පිටරටවලදීත් ආගමන/විගමන කටයුතු visa ලබාගැනීම ‍වගේ කටයුතු වලට ප‍ොඩි පහසුවක් තියෙනවා.

    රැකියාව දාන්න විශේෂ දෙයක් කරන්න ඕනේ නෑ, ඔයා වැඩ කරන ආයතන‍යෙන් ලියුමක් අරන් යන්න ඕනේ. මීට අමතරව‍ රැකියාව ඉංජිනේරු,වෛද්‍ය,ගණකාදිකාරී,නීතිඥ වගේ වෘත්තියක් නම් ඔබට පිළිගත් අධ්‍යාපන ආයතනයකින් ගත්ත උපාධි සහතිකය හෝ වෙනත් අදාල අධ්‍යාපනික සුදුසුකම් ඉදිරිපත් කළ යුතුයි. මේ සියළු සහතික/ලියුම් වල photocopy එකකුත් ඕනේ.
     
    • Like
    Reactions: Uthmaxer

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    363
    63
    37
    දැන් නම් මෙතන..!
    ඔව් උඹ වැඩ කරන තැනින් ලියුමක් ඕනේ තනතුර සදහන් කරලා. උඹ computer engineer වගේ නම් degree certificate එක විතරක් ප්‍රමාණවත්

    dapan ... ethakota thamai value ekak thiyenne

    Thnx macho...!!!:love::love::love:

    එහෙනම් ඔන්න දානවෝ..! :D
    rep++++:D
     
    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    363
    63
    37
    දැන් නම් මෙතන..!
    passport එකේ වෘත්තිය දාන එක වැදගත්. ලං‍කාවේ වගේම පිටරටවලදීත් ආගමන/විගමන කටයුතු visa ලබාගැනීම ‍වගේ කටයුතු වලට ප‍ොඩි පහසුවක් තියෙනවා.

    රැකියාව දාන්න විශේෂ දෙයක් කරන්න ඕනේ නෑ, ඔයා වැඩ කරන ආයතන‍යෙන් ලියුමක් අරන් යන්න ඕනේ. මීට අමතරව‍ රැකියාව ඉංජිනේරු,වෛද්‍ය,ගණකාදිකාරී,නීතිඥ වගේ වෘත්තියක් නම් ඔබට පිළිගත් අධ්‍යාපන ආයතනයකින් ගත්ත උපාධි සහතිකය හෝ වෙනත් අදාල අධ්‍යාපනික සුදුසුකම් ඉදිරිපත් කළ යුතුයි. මේ සියළු සහතික/ලියුම් වල photocopy එකකුත් ඕනේ.

    එල මචෝ...තෑන්ක්ස්..!:yes::yes: මේ ගැන අහන්න හිතුනේ..ලඟදී NIC එක හදන්න ගිහින් රැකියාව දාල මල වාතයක් වුනා..! ඒකයි.. ඒත් මේකට වැදගත් කියල මටත් හිතුනා ඒකයි අහන්න හිතුනේ..

    rep++++9:love::love:

    :love::love::love::love: :yes::yes::yes::yes::yes:
     
    Jax_Teller

    Member
    Oct 19, 2013
    890
    50
    0
    38
    Charming, California
    තව පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ මචං...

    Tourist visa තමයි හදන්න බලාපොරොත්තුව..!

    mage yaluvek beauty culture field eke idala Australia yanna nursing side job ekakata (skilled migration) wade aul giya passport eke tiyena field eka wenas nisa.. Tourist visa ganiddi nam job ekak tiyenna ona ne ekata hodai.. ube main target eka tourist visa nam job eka danna :yes: mage pp eke job eka naha mama visa apply karaddi aa welavata set wena jobs danne ithin. Wayasath ekka mama hithanne oka balapanne.. :confused: mata 21i :baffled: