logitech mouse එකක් ගනින්.. දාහෙ කෑලි ගන්න වෙලා තව කීයක් හරි දාල මේකක් ගෙන්න ගත්තාම.. අවුරුදු හත අටක් එක දිගට පාවිච්චි කරත හැකි..
4000-5000 වෙයි ඉතිං ඕනෙ නම්..
ඔය mouse එකක් පාවිච්චි කරද්දි තියන සැප නෑ බන් වෙන ලදරන් වල
මේක නම් ඇත්ත බං, office එකේ mouse එකක් තියෙනවා ඒකෙන් ගහද්දි සංසාරේ එපා වෙනවා 

රිදෙයි මේකට 





