ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,049
    4,728
    113
    -In Darkness-
    logitech mouse එකක් ගනින්.. දාහෙ කෑලි ගන්න වෙලා තව කීයක් හරි දාල මේකක් ගෙන්න ගත්තාම.. අවුරුදු හත අටක් එක දිගට පාවිච්චි කරත හැකි..



    4000-5000 වෙයි ඉතිං ඕනෙ නම්..
    ඔය mouse එකක් පාවිච්චි කරද්දි තියන සැප නෑ බන් වෙන ලදරන් වල


    මේක නම් ඇත්ත බං, office එකේ mouse එකක් තියෙනවා ඒකෙන් ගහද්දි සංසාරේ එපා වෙනවා :(:(
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    logitech mouse එකක් ගනින්.. දාහෙ කෑලි ගන්න වෙලා තව කීයක් හරි දාල මේකක් ගෙන්න ගත්තාම.. අවුරුදු හත අටක් එක දිගට පාවිච්චි කරත හැකි..
    21434.png
    4000-5000 වෙයි ඉතිං ඕනෙ නම්.. ඔය mouse එකක් පාවිච්චි කරද්දි තියන සැප නෑ බන් වෙන ලදරන් වල
    ආහ් එහෙනම් ඒකකට ට්‍රයි එකක් දෙන්න ඕනෙ.දැන් තියෙන මීය අඩියක් විතර දිගයි.. තැන්කු :D
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    Hena kammeli ban ude 10 idan re 9 wenakanma nidagaththa den masthe wage :( thonthu wela nikan thawa tikakkin thamai track ekata wetenne ethakan goma godak wage

    call of duty on කරල දෙන්නෙක් මරල වරෙන් මස්තෙ යනව..
    සිරාවට කියන්නෙ උදේට නැගිටල උනත් programing මොනා හරි කරන්න ගත්ත උනත් මහ මස්තබාල්දුයි බන් කිසි කික් එකක් නෑ.. call of duty on කරා දෙන්නෙක් ට පහර දුන්න ගමන් තමයි මගෙ මොලේ ඇහැරිලා හරියට වැඩ කරන්න ගන්නෙ මාර සීං එක ඒක..

    :sorry::sorry:

    මේක නම් ඇත්ත බං, office එකේ mouse එකක් තියෙනවා ඒකෙන් ගහද්දි සංසාරේ එපා වෙනවා :(:(

    තෝ ඔෆිස් යන්නෙ ගේම් ගහන්නද ඈ බැල්ලියෙ..
    අපේ නම් ඉතින් ගෙදරම තමයි ඔෆිස් එක..
    උබලට කොහෙන්ද මේවා..
    අඩයි දැන්

    :cool::cool:
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    Hena kammeli ban ude 10 idan re 9 wenakanma nidagaththa den masthe wage :( thonthu wela nikan thawa tikakkin thamai track ekata wetenne ethakan goma godak wage
    අත මරපන් තැරි ගැහෙනකන් අපිට මස්තෙ දෙන්නෙ නතුව. ඒක නෙවෙයි උබේ කොන කැපුවයි කිව්ව නේද. දැන්නම් තුවාලත් හොද අති.:D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආසනම් එන්නකො තරුණයන්..
    නූබ් වාගේ යස යස තරුණියන්...
    කෝඩ් එකෙ තාලෙට කෑ ගහන්..
    පැනලා පෙරලිලා වෙඩි තියන්.....

    පෙරලියන්.... වෙඩි තියන්..
    කැරකියන්.. සෙලවියන්....

    මැපක් දාගෙන හූ කියන්...
    ටිකක් හැක් එක ඔන් කරං..
    බොටක් පන්නලා වෙඩි තියං..
    ඇපත් නැතුවම කෙලවියං...

    කෝ කෝ කෝ කෝ P90 ගන්නකෝ...
    කෝ කෝ කෝ කෝ මෙහාට එන්නකෝ...
    එන්නකෝ..
    නැලවෙන්නකෝ...
    පෙරලෙන්නකෝ...
    වෙඩි දෙන්නකෝ.....

    ආසනම් එන්නකො තරුණයන්..
    නූබ් වාගේ යස යස තරුණියන්...
    කෝඩ් එකෙ තාලෙට කෑ ගහන්..
    පැනලා පෙරලිලා වෙඩි තියන්.....

    සචිත් නූබ් හියර් D L M....
    ෆියුරි රොබියා Flower Boy...
    තුශන හේෂන N Vidi...
    වගෙද මම වෙමි ජොනි වෝකර්...:cool:

    කෝ කෝ කෝ කෝ ප්‍රෝ එක ගන්නකෝ..
    කෝ කෝ කෝ කෝ ත්‍රෙඩ් එකෙ ඉන්නකෝ...
    ඉන්නකෝ.. වැඩ දෙන්නකෝ..
    හෙලවෙන්නකෝ...
    දගලන්නකෝ :lol:

    ආසනම් එන්නකො තරුණයන්..
    නූබ් වාගේ යස යස තරුණියන්...
    කෝඩ් එකෙ තාලෙට කෑ ගහන්..
    පැනලා පෙරලිලා වෙඩි තියන්.....

    (මුල් ගීය - ආසනම් එන්නකො )

     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,467
    3,162
    113
    斯里蘭卡
    call of duty on කරල දෙන්නෙක් මරල වරෙන් මස්තෙ යනව..
    සිරාවට කියන්නෙ උදේට නැගිටල උනත් programing මොනා හරි කරන්න ගත්ත උනත් මහ මස්තබාල්දුයි බන් කිසි කික් එකක් නෑ.. call of duty on කරා දෙන්නෙක් ට පහර දුන්න ගමන් තමයි මගෙ මොලේ ඇහැරිලා හරියට වැඩ කරන්න ගන්නෙ මාර සීං එක ඒක..

    :sorry::sorry:
    me sutte denmath gahanna bae :lol:

    ආසනම් එන්නකො තරුණයන්..
    නූබ් වාගේ යස යස තරුණියන්...
    කෝඩ් එකෙ තාලෙට කෑ ගහන්..
    පැනලා පෙරලිලා වෙඩි තියන්.....

    පෙරලියන්.... වෙඩි තියන්..
    කැරකියන්.. සෙලවියන්....

    මැපක් දාගෙන හූ කියන්...
    ටිකක් හැක් එක ඔන් කරං..
    බොටක් පන්නලා වෙඩි තියං..
    ඇපත් නැතුවම කෙලවියං...

    කෝ කෝ කෝ කෝ P90 ගන්නකෝ...
    කෝ කෝ කෝ කෝ මෙහාට එන්නකෝ...
    එන්නකෝ..
    නැලවෙන්නකෝ...
    පෙරලෙන්නකෝ...
    වෙඩි දෙන්නකෝ.....

    ආසනම් එන්නකො තරුණයන්..
    නූබ් වාගේ යස යස තරුණියන්...
    කෝඩ් එකෙ තාලෙට කෑ ගහන්..
    පැනලා පෙරලිලා වෙඩි තියන්.....

    සචිත් නූබ් හියර් D L M....
    ෆියුරි රොබියා Flower Boy...
    තුශන හේෂන N Vidi...
    වගෙද මම වෙමි ජොනි වෝකර්...:cool:

    කෝ කෝ කෝ කෝ ප්‍රෝ එක ගන්නකෝ..
    කෝ කෝ කෝ කෝ ත්‍රෙඩ් එකෙ ඉන්නකෝ...
    ඉන්නකෝ.. වැඩ දෙන්නකෝ..
    හෙලවෙන්නකෝ...
    දගලන්නකෝ :lol:

    ආසනම් එන්නකො තරුණයන්..
    නූබ් වාගේ යස යස තරුණියන්...
    කෝඩ් එකෙ තාලෙට කෑ ගහන්..
    පැනලා පෙරලිලා වෙඩි තියන්.....

    (මුල් ගීය - ආසනම් එන්නකො )



    asanam ennako mokakkda ban e song eka :rolleyes:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    :sorry: මං කොලා නෙ
    :eek: උයා කොරලා ඇති කරුවලේම කෙසෙක් ගහකට... මටනම් තවම අරාධනාව පෙන්ඩින් කියන්නේ බුකියෙන්. පයින්ඩයක් දැම්මා. උයාගේ අදර් පෝල්ඩර් එකට ඇරියා කියලා පෝස්ට් මාමා කියුවා... :(:(
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,785
    6,344
    113
    dpi වැඩියි නං උඹ Mouse එක පොඩ්ඩක් move කරත් cursor එක නිකන් හතර දික්බාගේ යනවා :P:P ඒක ගොඩක් වෙලාවට ඉක්මනට ටාර්ගට් ගන්න ඕනේ වෙලාවට සෑහෙන්න වටිනවා. ඒත් ටිකක් කල් යනවා හුරු වෙන්න. ඊට ලේසියි මට නම් ගේම් සෙටින්ස් වලින් සෙන්සිටිවිටි වැඩි කරලා ගහන එක :cool:

    sensitivity eka wadi karoth quick scope, drag shot karanta amarui. camp karana unata nam aulak na :P:P
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,049
    4,728
    113
    -In Darkness-
    sensitivity eka wadi karoth quick scope, drag shot karanta amarui. camp karana unata nam aulak na :P:P

    මට නම් quickscope ලේසියි එතකොට :cool::cool: Hardscope කරද්දි නේහ් බං පොඩ්ඩ එහෙ මෙහෙ කරත් ගොඩක් මූව් වෙන්නේ කර්සර් එක එතකොට:sorry:
     

    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    වයිරස් ගාර්ඩ් හැදුව.කොල්ලන්ගෙ ක්‍රෙඩිට් කාර්ඩ් එකට විද්ද.දැන් ඉතින් සල්ලිකාරයො තමයි.:lol:

    oke crack kala ban gemak ne :lol::lol: virus allane ne ban oke

    call of duty on කරල දෙන්නෙක් මරල වරෙන් මස්තෙ යනව..
    සිරාවට කියන්නෙ උදේට නැගිටල උනත් programing මොනා හරි කරන්න ගත්ත උනත් මහ මස්තබාල්දුයි බන් කිසි කික් එකක් නෑ.. call of duty on කරා දෙන්නෙක් ට පහර දුන්න ගමන් තමයි මගෙ මොලේ ඇහැරිලා හරියට වැඩ කරන්න ගන්නෙ මාර සීං එක ඒක..

    :sorry::sorry:




    තෝ ඔෆිස් යන්නෙ ගේම් ගහන්නද ඈ බැල්ලියෙ..
    අපේ නම් ඉතින් ගෙදරම තමයි ඔෆිස් එක..
    උබලට කොහෙන්ද මේවා..
    අඩයි දැන්


    :cool::cool:

    oya tika thama mamath karanne :cool:
     
    Last edited:

    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    ආසනම් එන්නකො තරුණයන්..
    නූබ් වාගේ යස යස තරුණියන්...
    කෝඩ් එකෙ තාලෙට කෑ ගහන්..
    පැනලා පෙරලිලා වෙඩි තියන්.....




    noob here :lol::lol:
    giphy.gif
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,049
    4,728
    113
    -In Darkness-
    call of duty on කරල දෙන්නෙක් මරල වරෙන් මස්තෙ යනව..
    සිරාවට කියන්නෙ උදේට නැගිටල උනත් programming මොනා හරි කරන්න ගත්ත උනත් මහ මස්තබාල්දුයි බන් කිසි කික් එකක් නෑ.. call of duty on කරා දෙන්නෙක් ට පහර දුන්න ගමන් තමයි මගෙ මොලේ ඇහැරිලා හරියට වැඩ කරන්න ගන්නෙ මාර සීං එක ඒක..


    ඇයි ඉතින් රෙද්දේ රෙවෙනවානේ, ඉතින් පොඩි කික් එකක් එනවා ඇති මගේ හිතේ. දැන් චුට්ටක් අඬන්න. :(
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ආසනම් එන්නකො තරුණයන්..
    :sorry: වාගේ යස යස තරුණියන්...
    කෝඩ් එකෙ තාලෙට කෑ ගහන්..
    පැනලා පෙරලිලා වෙඩි තියන්.....

    පෙරලියන්.... වෙඩි තියන්..
    කැරකියන්.. සෙලවියන්....

    මැපක් දාගෙන හූ කියන්...
    ටිකක් හැක් එක ඔන් කරං..
    බොටක් පන්නලා වෙඩි තියං..
    ඇපත් නැතුවම කෙලවියං...

    කෝ කෝ කෝ කෝ P90 ගන්නකෝ...
    කෝ කෝ කෝ කෝ මෙහාට එන්නකෝ...
    එන්නකෝ..
    නැලවෙන්නකෝ...
    පෙරලෙන්නකෝ...
    වෙඩි දෙන්නකෝ.....

    ආසනම් එන්නකො තරුණයන්..
    නූබ් වාගේ යස යස තරුණියන්...
    කෝඩ් එකෙ තාලෙට කෑ ගහන්..
    පැනලා පෙරලිලා වෙඩි තියන්.....

    සචිත් නූබ් හියර් D L M....
    ෆියුරි රොබියා Flower Boy...
    තුශන හේෂන N Vidi...
    වගෙද මම වෙමි ජොනි වෝකර්...:cool:

    කෝ කෝ කෝ කෝ ප්‍රෝ එක ගන්නකෝ..
    කෝ කෝ කෝ කෝ ත්‍රෙඩ් එකෙ ඉන්නකෝ...
    ඉන්නකෝ.. වැඩ දෙන්නකෝ..
    හෙලවෙන්නකෝ...
    දගලන්නකෝ :lol:

    ආසනම් එන්නකො තරුණයන්..
    නූබ් වාගේ යස යස තරුණියන්...
    කෝඩ් එකෙ තාලෙට කෑ ගහන්..
    පැනලා පෙරලිලා වෙඩි තියන්.....

    (මුල් ගීය - ආසනම් එන්නකො )

    Patta ban :cool:
    Oyata ta hikena hakiyawak thiyenne :D