mobil phone around 30k

Prabasha

Well-known member
  • Jan 31, 2009
    4,405
    1,434
    113
    IN THE INTERNET
    Motorola Moto G එකේ camera ව හරි නෑ, battery එක මදි, ඒක non removable නෑ.
    sd card දාන්න බෑ, front cam එක මදි (1.3MP).
    Motorola Moto G 2nd generation එකත් අවුල්ද කෝකද හොදම කියල උබ කියන්නෙ android වල
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Motorola Moto G 2nd generation එකත් අවුල්ද කෝකද හොදම කියල උබ කියන්නෙ android වල

    Xiaomi Redmi Note එක හොදයි. මම හොදට reviews බලලා කියන්නේ
    30 ට අඩුවෙන් තියෙන හොදම phone එක ඒක තමයි.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ස්තූතියි මචන්
    මට අවශ්‍ය ඇපල් වගේ කැම් කොලිටි එක්ක. විශේෂයෙන්ම ෆොරන්ට් කැම් එකේ කොලිටි එක.(ස්කයිප් කෝල් වලට)
    ඇප් ගොඩක් දාන්නෙ නෑ ගේම්ස් අවශ්‍යනෑ
    ඉක්මනට වැඩ කරගන්නයි ඕනේ
    නෙට් යද්දි රත් වෙන්නෙ නැති වෙන්න ඕනේ, බැටරිය අඩුම දවසක් වත් තියෙන්න ඕනේ.
    රැම් එක 1GB වත් වෙන්න ඕනේ, ස්ලෝ නොවෙන්න
    කෝල් වෙයිටින් අනිවා පෙන්න ඕනේ ( ඇපල් මගුලේ පෙන්නෙ නෑ)
    ඉන්ටර්නෙට් ස්පීඩ් එක ටිකක් තියෙන් ඕනේ 21 වත්
    GPS අවශ්‍යයි
    ඕව තමයි ඕනේ
    ඔය වගේ තියන් මොබයිල් මොනවද මචන්

    Xiaomi Redmi Note එක ගන්න :yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Xiaomi Redmi Note එක හොදයි.

    එකේ තියෙන හොද දේවල්.
    3G support කරනවා (HSPA)
    5.5 inches screen එක
    Dual Sim
    720p resolution screen එක
    267 ppi (එක අගලකට screen එකේ පික්සල් තියෙනවා 267, සාමාන්‍යයෙන් 210 ට එහා තියෙනවා නම් ඒ හොදටම ඇති, 250 ට එහා කියන්නේ super quality)
    Gorilla Glass 3 screen protection එක, මේක නිසා බිම වැටුනත් කැඩීමේ සම්භාවිතාව අඩුයි, හීරෙන්නේ නෑ, වෙනමම screen protection එකක් ඕනේ නෑ, සාක්කුවල දාගෙන යන්න පුලුවන්.
    8 Cores Processor එක (fast performance, ඕනම game එකක්, ඕනම app එකක් හොදට වැඩ)
    SD cards ගහන්න පුලුවන් 32GB වෙනකම්
    8GB Internal storage එකක් තියෙනවා 2GB RAM තියෙනවා
    13MP back camera එක, 5MP front camera එක
    1080p@30fps වෙනකම් video record කරන්න පුලුවන්
    3.5mm jack එකක් තියෙනවා
    Wifi (direct, hotspot දෙකම තියෙනවා) ඒක නිසා වෙන කෙනෙක් එක්ක wifi වලින් connect වෙන්නත් පුලුවන්, තමන්ගේ phone එක wifi hotspot කරලා broadcast කරන්නත් පුලුවන්.
    GPU, FM radio, bluetooth, තියෙනවා
    Java support කරනවා
    3200 mAh battery එක තියෙනවා දවසකට වඩා
    SAR value එක 0.76 W/kg ඒක නිසා කිසිම හානියක් නෑ
    ඕන තරම් reviews/ support තියෙනවා, ලංකාවෙන් ගන්න පුලුවන් (XDA ඒකේ වෙනමම section එකකුත් තියෙනවා)
    30 ට අඩුයි හෝ ඒ අතර වගේ තියෙනවා
    sensors ගොඩක් තියෙනවා
    (Accelerometer (motion commands දෙන්න පුලුවන් මේ sensor එක නිසා, phone එක හරවලා ,කරකවලා, හොල්ලලා වගේ(හරියට බීම එකක් හොළවනවා වගේ) මේකේ වැදගත්ම දේ තමයි අපි phone එක කරකවන කොට screen එකත් ඒත් එක්කම කැරකෙන එක, ඒක නිසා අපිට movies බලන්න පහසුයි පැත්තට හරවලා)
    Digital Compass (මාලිමාවක් විදියට use කරන්න පුලුවන් මේක
    GPS
    Gyroscope (buttons ඔබන්නේ නැතුව games ගහන්න පුලුවන් හරියට වහනයක් එළවනවා වගේ phone එක කරකවලා )
    noise cancellation mic එකක් තියෙනවා, ඒක නිසා කිසිම ප්‍රශ්ණයක් නැතුව සෙනග ඉන්න තැනක call ගන්න පුලුවන්

    හොද නැති දේවල්
    Stock android එක නෙවෙයි MI කියලා UI එකක් තියෙන්නේ, ඒක ඒ තරම් හොද නෑ.
    second sim එකේ 3G නෑ
    apps වල data SD card එකට move කරන්න බෑ, ඒක නිසා internal storage එක ඉක්මනටම පිරෙන්න පුලුවන්.
    lighting sensor එකක් නෑ, ඒක නිසා auto brightness adjust කරන්න බෑ ඒක අපි manually කරන්න ඕනේ.

    පසුව
    cyanogenmod 12 එක මේ දවස් වල මේකට develop කරගෙන යනවා, ඒක දාගන්න ඒක stable වෙච්ච ගමන්.
    http://forum.xda-developers.com/red...12-cyanogenmod-12-qcom-redmi-note-4g-t3057185

    මෙන්න ඕකෙන් ගත්ත photos

    T1V3xTBCdT1RXrhCrK.jpg

    T1G3hTBmCT1RXrhCrK.jpg
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,634
    2,426

    මයික්‍රොමැක්ස් එකක් දීපන්කො:frown:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,634
    2,426
    113
    ස්තූතියි මචන්
    මට අවශ්‍ය ඇපල් වගේ කැම් කොලිටි එක්ක. විශේෂයෙන්ම ෆොරන්ට් කැම් එකේ කොලිටි එක.(ස්කයිප් කෝල් වලට)
    ඇප් ගොඩක් දාන්නෙ නෑ ගේම්ස් අවශ්‍යනෑ
    ඉක්මනට වැඩ කරගන්නයි ඕනේ
    නෙට් යද්දි රත් වෙන්නෙ නැති වෙන්න ඕනේ, බැටරිය අඩුම දවසක් වත් තියෙන්න ඕනේ.
    රැම් එක 1GB වත් වෙන්න ඕනේ, ස්ලෝ නොවෙන්න
    කෝල් වෙයිටින් අනිවා පෙන්න ඕනේ ( ඇපල් මගුලේ පෙන්නෙ නෑ)
    ඕව තමයි ඕනේ
    ඔය වගේ තියන් මොබයිල් මොනවද මචන්
    පසුව ලියමි
    ඉන්ටර්නෙට් ස්පීඩ් එක් 21ක් වත් තියන්න වෙනවා මචන්

    Xiaomi mi3,redmi note LTE, huawei honor 3c LTE :cool:නැත්නම් චයිනීස් එකක් ගෙන්නමු:cool:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Huawei Honor 3C 4G ?? lol Cortex-A9 phones ගන්න එපා, ඒවල power efficiency එක අන්තිමයි ඊට වඩා හොදයි Cortex-A7 තියෙන එකක් ගන්නවා.
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,405
    1,434
    113
    IN THE INTERNET
    Xiaomi Redmi Note එක හොදයි. මම හොදට reviews බලලා කියන්නේ
    30 ට අඩුවෙන් තියෙන හොදම phone එක ඒක තමයි.

    මේකත් සෑහෙන්න හොද phone එකක් තමා motorola moto g එක තරම් නම් os එක smooth නම් නෑ කියල තමා කියන්නෙ customized කරල තියෙන නිසා අලුත් update එහෙමත් නෑ ඒ උනත් හොද phone එකක් ගානෙ හැටියට
    4g එකේ gorilla glass එකනම් නැද්ද කොහෙදො
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,634
    2,426
    113
    MI UI එක මෙලෝ හසරක් දන්නෙ නැති එකෙක් බැනල:lol:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මේකත් සෑහෙන්න හොද phone එකක් තමා motorola moto g එක තරම් නම් os එක smooth නම් නෑ කියල තමා කියන්නෙ customized කරල තියෙන නිසා අලුත් update එහෙමත් නෑ ඒ උනත් හොද phone එකක් ගානෙ හැටියට

    මම නම් Nexus, Android one එකෙන් හැර වෙන ඒවා ගන්න කැමති නෑ. :no:
    Android එපා වෙන්නේ custom rom නිසයි. stock android එක හැර වෙන කිසිම එකක් හරි නෑ.
    නමුත් Cynamoid එක හොදයි. :) මේකට Cynamoid 12 මේ දවස් වල develop කරගෙන යනවා XDA එකේ.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,634
    2,426
    113
    මේකත් සෑහෙන්න හොද phone එකක් තමා motorola moto g එක තරම් නම් os එක smooth නම් නෑ කියල තමා කියන්නෙ customized කරල තියෙන නිසා අලුත් update එහෙමත් නෑ ඒ උනත් හොද phone එකක් ගානෙ හැටියට
    4g එකේ gorilla glass එකනම් නැද්ද කොහෙදො
    :lol: MIUI කියන්නෙ හොඳම customization එකක්:lol: අඩොව් අප්ඩේට් නැත්තෙ මොකද? ඕන තරම් තියෙනව. හැබැයි ෆෝන් එකක් ගත්තම අප්ඩේට් කර්න්න ඕන කියල නීතියක් නැහැ

    http://www.needrom.com/category/xiaomi/redmi-note/
     
    august

    Well-known member
  • Nov 26, 2009
    1,107
    65
    48
    උබට 4G ඕනේද? ඒක තිබුනේ නැත්නම් කමක් නැද්ද?
    front camera එක ඕනේද?
    back camera එකේ mega pixel ගාණ කොච්චර වගේ ඕනේද?
    fm radio එක ඕනේද?
    මට කියපන් කෝ උබ මේකේ games ගහන්න අදහස් කරනවද කියලා? :yes:
    උබ සාමාන්‍යයෙන් අගල් කීයේ වගේ තිරයක්ද බලාපොරොත්තු වෙන්නේ? අගල් 4 ? 4.5? 5? 5.5?
    dual sim දාන්න ඕනේද?

    මේ ඔක්කොමටම උත්තර දීපන් කෝ එතකොට මම උබට හොද එකක් කියන්නම් හොදට හිතලා උත්තර දෙන්න, එහෙම නැතුව phone ගන්න එපා මොකද පස්සේ උබ පසුතැවෙයි.

    4g one.
    front camera tibunot hodai.nati unat kamak na.
    back camera more than 5Mp
    fm radio one.
    games gahanawa sulu washayen.
    sreen size awulak na, one ekak.
    single sim unat prasnayak na.

    thanks for the help machan..