ඉන්දියන්_බල්ලෝ_පරාදයි.

Nirmal1991

Member
Nov 4, 2012
2,004
177
0
අංගුලිමාල;18099665 said:
ඕන වසලයෙකුට සල්ලි තියෙන්න පුළුවන් බන්. බලුකමට සල්ලි අදාළ නෑ

Toilet neththe nam salli nathi nisa. Umaba one nam balapan 90% 'balu weda' walata hethuwa duppathkama. Okata jathi bedayak,agam bedayak na

Anika oya kiyana Indian unta witharak thiena 'balu weda' monawada?
:)
 
Nirmal1991

Member
Nov 4, 2012
2,004
177
0
Mewanam 'balu weda' :lol: Anunge adahas walatath garukaranna igena ganilla :cool:

reputation_neg.gif
ඉන්දියන්_බල්ලෝ_පරාදයි. 03-26-2015 05:12 PM http://media.tumblr.com/tumblr_mc7a2k7Uac1rwt71l.gif
 
Last edited:
  • Like
Reactions: kkr, HRA and SLCRI
Toilet neththe nam salli nathi nisa. Umaba one nam balapan 90% 'balu weda' walata hethuwa duppathkama. Okata jathi bedayak,agam bedayak na

Anika oya kiyana Indian unta witharak thiena 'balu weda' monawada?
:)
එකක් නෙවෙයි බන් උන් කරන තරමක් කරන්නේ බලු වැඩ තමයි.
උන් අපිට කරපු හරියම මදිද බන් අවුරුදු තිහක්?
 
blow j

Member
Jan 29, 2012
1,966
396
0
Toilet neththe nam salli nathi nisa. Umaba one nam balapan 90% 'balu weda' walata hethuwa duppathkama. Okata jathi bedayak,agam bedayak na

Anika oya kiyana Indian unta witharak thiena 'balu weda' monawada?
:)

are u blind:eek:lanakawe cricket team ekath un play karanwa dakala nadda.eda bangaladesh match eke hora scene 2i.anemada ubanam.:baffled:
 
hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    Umba 'sinhalayek' nam umbe origin ekath Indian thamai ban. Don't insult yourself. :)

    http://en.wikipedia.org/wiki/Genetic_studies_on_Sinhalese

    යකෝ මූට මාර කැක්කුමක් නෙ තියෙන්නෙ.බොලයි තාත්ත ඉන්දියන් කාරයෙක්ද.(නෝ ඔෆෙන්ස් ජස්ට් ෆෝ කියුරියස්.)උබ දැක්කෙ නැද්ද අවුරුදු 40000 කටත් කලින් ලන්කාවෙ මානවයො හිටිය කියල හොයාගෙන තියනව කියල.කවුද දන්නෙ අපි උන්ගෙන් පැවතෙනවද කියල.

    එනිවේ ක්‍රිකට් කියන්නෙ මහත්වරුන්ගෙ ක්‍රීඩාවක් ඉන්දියන් ටීම් එකේ ගරු කරන්න පුලුවන් දෝනිට විතරයි.අනිත් ඔක්කොම පඩත්තල බල්ලො..
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City

    Oya pare toilet yanne godak south indian un. Lokuma hethuwa unta salli na,geyak hadaganna idamak na wage prashna ape rateth Moratuwa - Angulana peththe beach ekata ude giyoth oya wage aya ona tharam innawa. Duppath minissunta apahasa karanna epa.

    Indiawa nation ekak washayen gaththama apita wada godak diunui. Unta NUCLEAR POWER wala idan Space Research karanna tharam technology thienawa.
    උඹ දන්න තරම තමා .උන්ට කොහෙන්ද බන් ටෙක්නොලොජි එක තියෙන්නේ ?? උන්ගේ වැඩ්ඩෝ ඉන්නවා .ඒක පිළිගන්නවා .ඒත් ඔය රොකට් නියුක්ලියර් එව්වට ආධාර හම්බ වෙන්නේ ඇමරිකාවෙන් .මුන්ගේ කෙංගෙඩියක් නිසා නෙමේ .ඔව් දුප්පත් කමට පාරේ රෙන එක ගැන මොකුත් කියන්න බැහැ .ඒත් ඔය දුප්පත් කම ඇති වුණේ කොහොමද කියලා බලපන්.කොයි රටෙත් අඩුපාඩු තියෙනවා .ඒත් ඒ රටේ කොච්චර සල්ලි කාරොයෝ ඉන්නවද ?? උන් එකෙක්වත් දුප්පතුන්ට හරියට උදව් කරනවද ?? පඩ ෂෝ වලට නම් වියදම් කරනවා .උන්ගේ ටොයිලට් හදන්නෙත් බිල්ගේට්ස් .ගිහින් හොයලා බලපන්
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    අංගුලිමාල;18099722 said:
    එකක් නෙවෙයි බන් උන් කරන තරමක් කරන්නේ බලු වැඩ තමයි.
    උන් අපිට කරපු හරියම මදිද බන් අවුරුදු තිහක්?

    JR Indian Army genalla kotinwa iwara karala yanna heduwe 1989 'koti' hitiye 350 lu Premadasa,SLFP,JVP thamai wede newththuwe.

    India wath kemathi na Lankawa keli walata kedenawata, ehema wunoth India wath keli walata kedena nisa

    https://www.youtube.com/watch?v=odHSunSt5hM
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    Umba 'sinhalayek' nam umbe origin ekath Indian thamai ban. Don't insult yourself. :)

    http://en.wikipedia.org/wiki/Genetic_studies_on_Sinhalese
    ඔව් ඔරිජින් එක ඉන්දියාවෙ වෙන්න ඇති .ඒත් ඔය අද ඉන්න ඉන්දියන් කියන පෙරේතයන්ගෙන් පැවත එන උන් නෙමේ .වැදගත් සංස්කෘතියක් ශිෂ්ඨාචාරයක් තිබ්බ මිනිස්සුන්ගෙන් .ඒ ශිෂ්ඨාචාර අද නැහැ .උදාහරණයක් දෙන්නම් බුදුහාමුදුරුවොත් ඉන්දියාවේ .ඒත් අද ඉන්දියාවේ බුද්ධාගම් a කියන එක නමට විතරක් නේ ?? අන්න ඒ වගේ තමා .
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Umba 'sinhalayek' nam umbe origin ekath Indian thamai ban. Don't insult yourself. :)

    http://en.wikipedia.org/wiki/Genetic_studies_on_Sinhalese

    මමත් උබ කලින් කියපු ඒවාට එකගයි නමුත් ඔය wikipedia එක වැරදියි මොකද ඒකේ කියන්නේ අපි දෙමල්ලුන්ගෙන් පැවතෙනවා කියලයි :no:
    ඒක සම්පූර්ණයෙන්ම වැරදියි, සිංහලයන් කියන්නේ විජයගේ පිරිස + ලංකාවේ රාවණාගේ කාලයට එහා ඉදාල ඉන්න යක්ෂ + නාග + දේව යන්ගේ මිශ්‍රණයක්. විජය ආවේ ගුජරාටි ඉදලා මන්නාරමට. :)
    එතකොට සිංහලයන් කියන්නේ ගුජරාටි + යක්ෂ + නාග + දේව යන්ගේ සම්මිශ්‍රණයක්.​
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    යකෝ මූට මාර කැක්කුමක් නෙ තියෙන්නෙ.බොලයි තාත්ත ඉන්දියන් කාරයෙක්ද.(නෝ ඔෆෙන්ස් ජස්ට් ෆෝ කියුරියස්.)උබ දැක්කෙ නැද්ද අවුරුදු 40000 කටත් කලින් ලන්කාවෙ මානවයො හිටිය කියල හොයාගෙන තියනව කියල.කවුද දන්නෙ අපි උන්ගෙන් පැවතෙනවද කියල.

    එනිවේ ක්‍රිකට් කියන්නෙ මහත්වරුන්ගෙ ක්‍රීඩාවක් ඉන්දියන් ටීම් එකේ ගරු කරන්න පුලුවන් දෝනිට විතරයි.අනිත් ඔක්කොම පඩත්තල බල්ලො..

    Mata benala wedak na oya Genetic study eka balapn. (scientific data) Api enne kohenda kiyala
     
    ishan1111

    Active member
  • May 20, 2013
    716
    176
    43
    33
    Colombo

    මමත් උබ කලින් කියපු ඒවාට එකගයි නමුත් ඔය wikipedia එක වැරදියි මොකද ඒකේ කියන්නේ අපි දෙමල්ලුන්ගෙන් පැවතෙනවා කියලයි :no:
    ඒක සම්පූර්ණයෙන්ම වැරදියි, සිංහලයන් කියන්නේ විජයගේ පිරිස + ලංකාවේ රාවණාගේ කාලයට එහා ඉදාල ඉන්න යක්ෂ + නාග + දේව යන්ගේ මිශ්‍රණයක්. විජය ආවේ ගුජරාටි ඉදලා මන්නාරමට. :)
    එතකොට සිංහලයන් කියන්නේ ගුජරාටි + යක්ෂ + නාග + දේව යන්ගේ සම්මිශ්‍රණයක්.​

    UBATH INDIAWE IDALA AWA EKEDDA OCHCHARA UNTAMA PUKA DENNAYANNE:lol:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උඹ දන්න තරම තමා .උන්ට කොහෙන්ද බන් ටෙක්නොලොජි එක තියෙන්නේ ?? උන්ගේ වැඩ්ඩෝ ඉන්නවා .ඒක පිළිගන්නවා .ඒත් ඔය රොකට් නියුක්ලියර් එව්වට ආධාර හම්බ වෙන්නේ ඇමරිකාවෙන් .මුන්ගේ කෙංගෙඩියක් නිසා නෙමේ .ඔව් දුප්පත් කමට පාරේ රෙන එක ගැන මොකුත් කියන්න බැහැ .ඒත් ඔය දුප්පත් කම ඇති වුණේ කොහොමද කියලා බලපන්.කොයි රටෙත් අඩුපාඩු තියෙනවා .ඒත් ඒ රටේ කොච්චර සල්ලි කාරොයෝ ඉන්නවද ?? උන් එකෙක්වත් දුප්පතුන්ට හරියට උදව් කරනවද ?? පඩ ෂෝ වලට නම් වියදම් කරනවා .උන්ගේ ටොයිලට් හදන්නෙත් බිල්ගේට්ස් .ගිහින් හොයලා බලපන්

    ඇමරිකාවේත් එහෙම තමයි. :cool: උන්ගේ සුද්දෝ හිටියට වැඩිහරියක්ම හැමදේම හොයාගන්නේ යුදෙව්වෝ, ආසියාවේ එවුන් (ඉන්දියාන් කාරයෝ, ජපන්, කොරියන්).
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    UBATH INDIAWE IDALA AWA EKEDDA OCHCHARA UNTAMA PUKA DENNAYANNE:lol:

    උබ ඕස්ත්‍රේලියාවේ ඉදලා ආපු එකෙක්ද උන්ට එච්චර පුක දෙන්න? :lol:
    මම කියන්නේ මේකයි, මම ඉන්දියාවට කඩේ යන්නේ නෑ. :no:
    මම කියන්නේ සුද්දට හුරේ දාන්න එපා කියලයි, සුද්දෝ කියන්නේ අපේ ජාතියේ එවුන් නෙවෙයි නේ?
    උන් වෙනම ජාතියක්, උන්ගේ සංස්කෘතිය වෙනස්, නමුත් ඉන්දියාව සහා ලංකාව කියන්නේ ගොඩක් දුරට එකයි.
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    උබ ඕස්ත්‍රේලියාවේ ඉදලා ආපු එකෙක්ද උන්ට එච්චර පුක දෙන්න? :lol:
    මම කියන්නේ මේකයි, මම ඉන්දියාවට කඩේ යන්නේ නෑ. :no:
    මම කියන්නේ සුද්දට හුරේ දාන්න එපා කියලයි, සුද්දෝ කියන්නේ අපේ ජාතියේ එවුන් නෙවෙයි නේ?
    උන් වෙනම ජාතියක්, උන්ගේ සංස්කෘතිය වෙනස්, නමුත් ඉන්දියාව සහා ලංකාව කියන්නේ ගොඩක් දුරට එකයි.

    මෙතන කවුරුවත් සුද්දොන්ට පුක දෙන්නෙ නෑ බන්.සුද්ද දිනුවත් එකයි හැමිනුනත් එකයි.කිවුවෙ ඉන්දියාව පැරදුන එක.උන්ගෙ පඩත්තලකම් වලට සමහර ඉන්දියන් උන් පවා කැමති නෑ.

    ඉන්දියාව නැතුව ඕන එකක්.(ක්‍රිකට් )
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    උඹ දන්න තරම තමා .උන්ට කොහෙන්ද බන් ටෙක්නොලොජි එක තියෙන්නේ ?? උන්ගේ වැඩ්ඩෝ ඉන්නවා .ඒක පිළිගන්නවා .ඒත් ඔය රොකට් නියුක්ලියර් එව්වට ආධාර හම්බ වෙන්නේ ඇමරිකාවෙන් .මුන්ගේ කෙංගෙඩියක් නිසා නෙමේ .ඔව් දුප්පත් කමට පාරේ රෙන එක ගැන මොකුත් කියන්න බැහැ .ඒත් ඔය දුප්පත් කම ඇති වුණේ කොහොමද කියලා බලපන්.කොයි රටෙත් අඩුපාඩු තියෙනවා .ඒත් ඒ රටේ කොච්චර සල්ලි කාරොයෝ ඉන්නවද ?? උන් එකෙක්වත් දුප්පතුන්ට හරියට උදව් කරනවද ?? පඩ ෂෝ වලට නම් වියදම් කරනවා .උන්ගේ ටොයිලට් හදන්නෙත් බිල්ගේට්ස් .ගිහින් හොයලා බලපන්

    Hema ratakama thiena 'Nuclear power' or technology hoyagaththe USA or Russia thamai ban untath e godak tech awe German walin WW2 passe.

    Me thread eka dapu kena 'ballo' kiyala thienne pare toilet yana duppath ewunta. ehema kiyana eka weradi kiyala man kiyanne.