umbalata wada mama kunuharapa dannawa. Mama ewunata umbalage ammata/thaththata kunuharapen benala umbala wage 3rd class ekata wetenne na.
බටහිර කුමන්ත්‍රණ කියන කතාව හරි බන්. බටහිර එවුන් අපේ අසැල්වැසියන්ව කොටවලා තියෙන්නේ.
උන්ගේ එවුන්ට දේවත්වයක් ආරෝපණය කරලා තියෙන්නේ, මේක නිසයි උබ මේ ගැන කතා කරනකොට ගැරහුම් වැඩි. අපි මේ ලග ලග රටවල් එකතු වෙලා මීට වඩා ශක්තිමත් වෙන්න ඕනේ, ඊට පස්සේ ඔක්කොම එකතු වෙලා කලාපයම සංවර්ධනය කරා යන්න ඕනේ. බටහිර මේකට කැමති නෑ, උන් යුද්ධ ඇති කරවනවා, ජාතිවාදය අවුලනවා, ආගම් වාදය ඇති කරවනවා, මිනිස්සු කොටවනවා, උන් මේවා කරන්නේ අපේ එවුන් හරහායි (උන්ගේ බත් බැලයෝ ,පිළීමතලාවේ වගේ එවුන් තාමත් ඉන්නවා)