විදුලි බලාගාර

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,314
    113
    පොඩි කාලෙ ඉගනගත්තෙ ඝණ වස්තු වල kinetic/potential energy කතා ගැන ගොඩක් වෙලාවට.
    පොඩි කාලෙ Bernoulli equation ගැන කලේ.මතකද? ඒකෙ pressuure එකත් ඇවිල්ල තිබ්බ මතකද k.e/p.e දෙකට අමතරව. ඝණ වස්තු වල ඒ පදය ගැන කතා කරල වැඩක් නෑ pressure එක වෙනස් වෙන්නෙ නැති නිසා. fluid වල එහෙම නෙමෙයි.

    ඔව් එහෙම හිතන්න පුළුවන්. මෙතන චාලක ශක්තිය විදිහට නිව්ටන් අර්ථ දක්වල තියන්නෙ 1/2 MV^2 . ඔතනදි ඒ ගුණිතය බැලුවොත් එන්තැල්පි වෙනසින් දෙන ශක්තියට වඩා ඉතා කුඩායි. මෙතනදි ඇත්තටම කරන්නෙ වතුර උඩ ඉඳන් පහලට ගලා එන්න දීල වතුරට හම්බෙලා තියන වේගෙන් ඇතුලෙ හැන්ගිච්ච ශක්තියවල් extract කරන එක. pressure එක වෙනස් කරන්නයි තව internal energy එක වෙනස් කරන්නයි වතුර ගලා යන්න ඕනෙ යම් කිසි flow rate එකකින්. නැතුව නිකන් වතුර ගොඩකට turbine blades ඇල්ලුව කියල අර විපර්යාස දෙක වෙන්නෙ නෑ. ඒකට තමා වතුර උඩක ඉඳන් පහළට ගන්නෙ.

    ඔය confusion එක එනව ඇත්තෙ පොඩි කාලෙ physics වල උඩක ඉඳන් වස්තුවක් වැටෙනකොට චාලක ශක්ති විභව ශක්ති දෙකමම අරන් දඟලන නිස. අපි පොඩි කාලෙ හුඟක්ම කතා කලේ ඝණ වස්තු ගැන. මේව තරල. තරල ගැන පොඩි කාලෙ වැඩිය කලේ නැත්තෙත් ඒකයි.

    You must spread some Reputation around before giving it to hancok again.
    දැං එතකොට ඔතන භාවිතා කරන්නෙ චාලක ශක්තිය නෙමේ නං, භාවිතයට ගන්න ශක්ති වර්ග වල නම් පොඩ්ඩක් කියන්ඩ.. ඒ ශක්ති වර්ග ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්ඩ.. අර මොකක්ද.. පීඩනය ගැන එහෙම..
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    power station national grid ekata dala tiyenne ban. godak welawata eka wenne auto , manual karanawa adui. hebei oyapower station wala turbine 3k tibunata godak welawata weda karanne 1k ho 2k, 3 weni eka tiyenne standby,,,, hebei eka time interval ekakadai free tibuna eka weda karala weda karapu ekak free ekak wenawa.

    dan wessa adu kaleta wathura adu nisa oya tubine weda karanna one wathura madi wenawa. ethakota karanne 1 turbine ekak on wela weda karanwa. hebei requesting voltage eka wedi wenakota , e kiyanne peak hours wala auto ma 2nd turbine eka engage wenawa, itin tiyena wathura tika wegen adu wenawa. ehema load eka balance karaganna beri unoth oya kelani tissa, kerawala pitiya wage anith powers station wala power eka switch karala one load eka balanace karanawa.

    sarala siddiya okai. thawa itin loku katha godak tiyenawa..

    me pinthureth balapan.thawa one nam kiyala dennam
    benefits_diagram.jpg
     
    Last edited:

    තැන්ක්ස් මචං

    එතකොට ඔය එක ට‘බයින් එකක කරන්ට් එක ජෙනරේට් කරන කොයිල්, එක ගානෙද තියෙන්නෙ, නැත්තං එකක ලයින් කිහිපයක්ම තියෙනවද ?
    බයික් එකේ ඩයිනමෝ එකේ නං ස්ථිර කාන්දමක් තියෙනව
    ඔය බලාගාරවලත් එහෙම කාන්දම් තියෙනවද ?
    මොකද කාන්දමේ තියෙන බල රේඛා හරහා කොයිල් එක යනකොටනෙ, විදුලියක් ජෙනරේට් වෙන්නෙ...
     
    amilanuwanamara

    Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    සිරාවටමද කිව්වෙ මචං ? :shocked:

    එතකොට ට‘බයින් වල ස්පීඩ් එක පාලනය කරන්නෙ අපි :rolleyes:

    Turbine eke speed eka niyatha wegayen thiyaaganna wathura adu wedi wenawaa.. eka paalanaya karanne api thamai...

    :D:D
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    පොඩි කාලෙ ඉගනගත්තෙ ඝණ වස්තු වල kinetic/potential energy කතා ගැන ගොඩක් වෙලාවට.
    පොඩි කාලෙ Bernoulli equation ගැන කලේ.මතකද? ඒකෙ pressuure එකත් ඇවිල්ල තිබ්බ මතකද k.e/p.e දෙකට අමතරව. ඝණ වස්තු වල ඒ පදය ගැන කතා කරල වැඩක් නෑ pressure එක වෙනස් වෙන්නෙ නැති නිසා. fluid වල එහෙම නෙමෙයි.

    ඇත්තටම ඕනම වස්තුවක total energy එක ගත්තොත් සින්හලුන්ට goo™ යයි:sorry:. එහෙම අරන් වැඩකුත් නෑ අපි ඒවයෙ විපර්යාස ගැන කතා කරන්නැත්තන්.

    දැන් බලපන් අපි මෙතන කතා කරන්නෙ water වලත් kinetic energy, potential energy, flow energy, internal energy, heat ගැන විතරනෙ. දැන් ඔතනට ජලයේ තියන nuclear energy එකත් ඇදල ගත්තොත් ඔය කියපු පද සේරමේම එකතුවත් ඉතා කුඩා වෙලා යනව මයික්‍රො පරිමාණයටම:rofl::rofl:. ඒ ගැන කතා කරන්නැත්තෙ සාමාන්‍ය situations වලදි nuclear energy එකට මුකුත් වෙන්නෙ නැති නිසා.

    දෙන ලද අවස්ථාවක ඕනෙම දේකට ලොකු ශක්තියක් තියනව. 0 නෙමෙයි.0 කියල ගන්නෙ එක අවස්ථාවකට සාපේක්ෂව හැම තිස්සෙම බලන නිසා. දැන් උඹ ගහක් උඩ ඉඳන් ගලක් අත ඇරියොත් ගලේ ශක්තිය විදිහට ගන්නෙ පොළවෙ ඉඳන් ගහ උඩට තියන ගලේ විභව ශක්තිය. එතනදි පොළව මට්ටමේදි ශක්තිය 0 යි කියල ගත්තෙ. හැබැයි බැරි වෙලාවත් පොළවෙ තඩි වලක් තිබ්බොත් වළට වැටුනම ගලේ ශක්තිය (-) වෙලා ටහිකෙනව :baffled: .
    වලක් නැතුව ලෝකාන්තය වගේ උනානම් ගල බිමට එද්දි කාලතුවක්කු උණ්ඩයක ශක්තිය අරන්.:rofl:

    දැන් විදුලි බලාගාරෙක උනත් වතුරෙන් කරන ශක්ති වෙනසට වඩා එළියට යන වතුරෙ තියන නිරපේක්ෂ ශක්තිය අති විශාලයි. ඒත් ඒ ටික කරන්න අමාරුඉ. බැරි නෑ. හෙන ගේමක් දෙන්න වෙයි.

    thermodynamics වල එක නියමයක් තමා එන්තැල්පි විපර්යාසයක් කරන්නනම් energy source එකක් වගේම energy sink එකකුත් තියෙන්නම ඕනෙ. ඒ කියන්නෙ ශක්තිය අරන් ඉවර උනාට පස්සෙ එළියට යවන දේවල් වලත් ශක්තියක් තියනව. කාර්‍යක්ශමතාව 100% වෙච්ච එකක උණත් එහෙම energy sink එකකට අපද්‍රව්‍ය යැවෙනව. දැන් petrol engine එකේ ඔය කාර්‍යක්ශමතාව 9% ද කොහෙද. diesel එකේ නම් 20% (පොඩ්ඩක්වත් මතක නෑ හොඳේ හීනෙන් වගේ මතකඉ කොහෙදි හරි ඇහුවා:sorry::sorry: )

    petrol engine එකේ දහනයෙන් පස්සෙ එළියට යන්නෙ කාබන් ඩයොක්සයිඩ් එක්ක වතුරනෙ. දැන් ඔය වතුර ටික කන්දක් උඩ ඉඳන් විදුලි බලාගාරෙකට යවපන් ඒව වලින් තවත් ශක්තිය extract කරගන්න පුළුවන්.:yes: ඒත් වාහන එන්ජින් එකේදි ඕක වුනේ නෑ. තේරෙනවද

    large-penstock-pipes-on-a-mountain-slope.jpg

    මේ බට වලින් තමා ජලාශයෙ ඉඳන් බලාගාරයට වතුර අරන් එන්නෙ. (penstock)

    ඔව් එහෙම හිතන්න පුළුවන්. මෙතන චාලක ශක්තිය විදිහට නිව්ටන් අර්ථ දක්වල තියන්නෙ 1/2 MV^2 . ඔතනදි ඒ ගුණිතය බැලුවොත් එන්තැල්පි වෙනසින් දෙන ශක්තියට වඩා ඉතා කුඩායි. මෙතනදි ඇත්තටම කරන්නෙ වතුර උඩ ඉඳන් පහලට ගලා එන්න දීල වතුරට හම්බෙලා තියන වේගෙන් ඇතුලෙ හැන්ගිච්ච ශක්තියවල් extract කරන එක. pressure එක වෙනස් කරන්නයි තව internal energy එක වෙනස් කරන්නයි වතුර ගලා යන්න ඕනෙ යම් කිසි flow rate එකකින්. නැතුව නිකන් වතුර ගොඩකට turbine blades ඇල්ලුව කියල අර විපර්යාස දෙක වෙන්නෙ නෑ. ඒකට තමා වතුර උඩක ඉඳන් පහළට ගන්නෙ.

    ඔය confusion එක එනව ඇත්තෙ පොඩි කාලෙ physics වල උඩක ඉඳන් වස්තුවක් වැටෙනකොට චාලක ශක්ති විභව ශක්ති දෙකමම අරන් දඟලන නිස. අපි පොඩි කාලෙ හුඟක්ම කතා කලේ ඝණ වස්තු ගැන. මේව තරල. තරල ගැන පොඩි කාලෙ වැඩිය කලේ නැත්තෙත් ඒකයි.

    tharalayak wegayen yanawanam eke pidanaya aduine neda... eka kohomada wenne...
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මම දන්නා විදිහට පැහැදිලිකිරිම මෙන්න

    ටර්බයින් එකට ජලපාර එවනවා කැරකෙනවා එකෙන් ඩයිනමෝ එක කැරකෙනවා විදුලිය ජනනය වෙනව. අපි ගන්න විදුලි බලය (watt) වැඩි නම් ඩයිනමෝ එක කරකවන්න වැඩි බලයක් යොදන්න ඕනා එතකොට
    ඩයිනමෝ එකේ නියත වේගයකින් කරකවන්න නම් වැඩි ජල පරිමාවක් අවශ්‍යයි.

    අනිත් එක සුළු ලෝඩ් එකක් නම් ගන්නේ ටර්බයින් 5ක් තියේ නම් 1යි ඔන් වෙන්නේ. වැඩි බලයක් ඕනා විට තව එකක් ඔන් කරනව. එතකොට ඒකට වෙනම තව ජලය ඕනා.

    පැට්‍රොල්,ඩිසල් ජෙනරේටර් වල වෙන්නෙත් ඕකමයි. බලය වැඩියෙන් ගන්නකොට එන්ජිම වැඩි බලයක් යොදනවා වැඩියෙන් තෙල් පිච්චෙනවා.

    this is a good explanation.
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    කලින් කට්ටිය කියල තිබ්බ ගවනර් එක තමයි උත්තරේ.ජෙනරේටරෙන් ඇදගන්නා කරන්ට් එක නිසා ජෙනරේටරයේ බැක් emf එකක් නැත්නම් ප්‍රතිරොදයක් හටගන්නවා ඒතකොට එකම rpm එකෙන් කරකවන්න ලෝඩ් එක අඩු වැඩි වීම අනුව වතුර ප්‍රමානය අඩු වැඩි කරන්න ඕනේ. ඩීසල් ප්ලාන්ට් වල ඩීසල් ගවනර්ස් මගින් තෙල් ප්‍රමානය අඩු වැඩි කරනවා.:yes:
    මේ අර එන්තැල්පි කතාව අහල ඔලුව විකාර වුනා වගේ වුනානේ.
    :confused:
     
    Last edited:

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    අඩො හැන්කොකා උඹ මොරටුවෙ මෙකෑනිකල් නේද කරන්නේ තර්මොඩයනමික්ස් සුවදක් ආවා....
     
    august

    Well-known member
  • Nov 26, 2009
    1,107
    65
    48
    තැන්ක්ස් මචං

    එතකොට ඔය එක ට‘බයින් එකක කරන්ට් එක ජෙනරේට් කරන කොයිල්, එක ගානෙද තියෙන්නෙ, නැත්තං එකක ලයින් කිහිපයක්ම තියෙනවද ?
    බයික් එකේ ඩයිනමෝ එකේ නං ස්ථිර කාන්දමක් තියෙනව
    ඔය බලාගාරවලත් එහෙම කාන්දම් තියෙනවද ?
    මොකද කාන්දමේ තියෙන බල රේඛා හරහා කොයිල් එක යනකොටනෙ, විදුලියක් ජෙනරේට් වෙන්නෙ...

    machan dinamo ekata wadiya me alternators wenas. exitation, AVR, DC battery bank oya wage unit kipayakma tiyenawa parallel wada karana. electro-mechanical governor ekakut tiyenawa. wisatara tikak hoyala balapan macho..
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    කලින් කට්ටිය කියල තිබ්බ ගවනර් එක තමයි උත්තරේ.ජෙනරේටරෙන් ඇදගන්නා කරන්ට් එක නිසා ජෙනරේටරයේ බැක් එකක් නැත්නම් ප්‍රතිරොදයක් හටගන්නවා ඒතකොට එකම ජස්ඩ්ෆ් එකෙන් කරකවන්න ලෝඩ් එක අඩු වැඩි වීම අනුව වතුර ප්‍රමානය අඩු වැඩි කරන්න ඕනේ. ඩීසල් ප්ලාන්ට් වල ඩීසල් ගවනර්ස් මගින් තෙල් ප්‍රමානය අඩු වැඩි කරනවා.:yes:
    මේ අර එන්තැල්පි කතාව අහල ඔලුව විකාර වුනා වගේ වුනානේ.
    :confused:
    E othana thiyana civil part eka ban. Wathura turbine ekata ena thana idan electrical kathandara.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    tharalayak wegayen yanawanam eke pidanaya aduine neda... eka kohomada wenne...

    Bernoulli principal. Eekatg oya shakthi kathawenma pahadili karanna puluwan. Paddathiyaka shakthiya noyathaine turbine ekakin wage extract karagaththe naththan.

    Ethakota speed eka wadi wenawa kiyanne ara man uda post ekaka dapu equation eke 1/2C^2 term eka wadi wenawa. Mulu ekayhuwa niyathawa thiyennanam awasthawe dila thiyana thathwa anuwa adu wenne pressure eka.

    Ooka nathi thanak na. Planes wala air conditioning refregiration pumps turbines goo yaida sinhalu:oo:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,314
    113
    Bernoulli principal. Eekatg oya shakthi kathawenma pahadili karanna puluwan. Paddathiyaka shakthiya noyathaine turbine ekakin wage extract karagaththe naththan.

    Ethakota speed eka wadi wenawa kiyanne ara man uda post ekaka dapu equation eke 1/2C^2 term eka wadi wenawa. Mulu ekayhuwa niyathawa thiyennanam awasthawe dila thiyana thathwa anuwa adu wenne pressure eka.

    Ooka nathi thanak na. Planes wala air conditioning refregiration pumps turbines goo yaida sinhalu:oo:

    ගුවන් යානා අහසෙ යන්නෙත් Bernoulli principal එකෙන් තමා..
    ප්ලේන් එක ඉස්සරහට යනකොට, තටුවෙන් (Wing) උඩ හරි‍යෙ වායු පීඩනය, තටුවෙ යට තියෙනවට වඩා අඩු වෙනව..
    එතකොට ප්ලේන් එක උඩට ඉස්සෙනව බොලව්..
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    ගුවන් යානා අහසෙ යන්නෙත් Bernoulli principal එකෙන් තමා..
    ප්ලේන් එක ඉස්සරහට යනකොට, තටුවෙන් (Wing) උඩ හරි‍යෙ වායු පීඩනය, තටුවෙ යට තියෙනවට වඩා අඩු වෙනව..
    එතකොට ප්ලේන් එක උඩට ඉස්සෙනව බොලව්..
    Ow. E wagema oya piidanaya afu wena thanadi plane thatuwa udin yana aur flow eke temperature ekath oahala bahinawa. Thatuwa udin walakulu form wenawa wenawa wag penne othana temperature eka e parusaraye thushara ankayata wada pahala gihin wathaye thiyana jala washpa condense wenawa.

    Plane ekedi use wenne pressure eka adu weeme wasiya.

    Turbine ekedi use wenne pressure adu weema saha temperature adu weema kiyana dekema wasiya.

    Air conditioning refregiratoon waladi use wenne temperature adu weeme wasiya

    Same principle. Den harida
     
    හරි :)