හයියෝ තව මන්ද මානසික මනුස්සයෙක්..
mama injineru newe oi, kalin eke uththare ona una ekata uhthara dunne, uba wage gonekge atwata reply karla therumak nathi hinda giye,
Uba lord pakeeer nam mekata uththara deepanko,
transmission line ekaka receiving end voltage eka sending end voltage ekata wada wadi wenna puluwanda, puluwannam ai ehema wenne ?
ඉස්සෙල්ලා පොල් ගෙඩි අකුරෙන් නොදා
මනුස්සයෙක් වගේ දෙයක් දාපන්කෝ..

මේ වගේ තැන් වල ඉස්සෙල්ලම සංවර වෙන්න ඉගෙන
ගන්න.. ඉන්පස්සේ බැරිය ඉංජිනේරු මහත්තයෙක්
වෙන්න..

බලපන්කො ඉතින් මටත් සෙට් වෙන කරුම...


හැබැයි මන් ඔයාට ලකුණක් දෙනවා.. පොල් අකුරෙන් දාන්න 