කට ගඳ ගහනවට දේශීය අමුද්‍රව්‍ය වලින් අත්දු
කට ගඳ ගහනවට දේශීය අමුද්‍රව්‍ය වලින් අත්දුටු පානයක්
tecknews.lk වෙතින් පෙර ගෙන ආවේ ලොවවටා විවිධ තාක්ෂණික තොරතුරුය. වෙනසකටත් එක්ක අද මම කියා දෙනවා කට ගඳ ගහන එකට පිලියමක්. එදිනෙදා ජීවිතයේදී බොහෝ දෙනා මහත් අපහසුතාවයකට ලක් වන දෙයක් තමා කට ගඳ ගහන එක. mouth wash ඕනෑ තරම් තිබුනත් බඩ අභ්‍යන්තරයෙන් එන දුර්ගන්ධයනම් නතර කිරීමට නම් මගක් එයින් සැලසෙන්නේ නැත.
පිෂ්ඨය සහිත සහ මස් මාංශ නිතර අනුභවය, ආහාර ජීර්ණ පද්ධතියේ ආහාර ජීර්ණය නිසියාකාරව සිදු නොවීම සහ මුඛ සෞඛ්‍ය නිසි ලෙස පවත්වාගෙන නොයාම යන හේතුන් මත කට ගඳ ගැසීම සිදුවන බව ඔබ දන්නවාද ? tecknews.lk වෙතින් මා ඔබව දැනුවත් කරන්නේ මේ සඳහා දේශීය පිළියමකි.
කුරුඳු කියන්නේ කට ගඳ ගැසීම සිදු කරන උගුරේ වර්ධනය වන බැක්ටීරියාවන් විනාශ කරන දිව්‍යමය දෙයකි. දෙහිවල සිට්රික් ඇසිඩ් මගින් දත්වල රැඳී තියෙන ආහාර අවශේෂයන්ගේ ක්‍රියාකාරිත්වය නතර කිරීමට පුළුවන් බව ඔබ දන්නවාද ? එසේම පස්ලි සහ නිවිති වල ඇති රසායනිකයක් වන ක්ලොරෝෆිල් වලට බැක්ටීරියා සහ දුර්ගන්ධය නැති කිරීමේ ගුණය තිබෙනවා. මේ සියලුම ඉහත කී ද්‍රව්‍ය මි පැණි සමග මිශ්‍ර කර පානය කලොත් ඔබගේ කට ගඳ ගැසීමෙන් සිදුවන අපහසුතා වලට ක්ෂණික ප්රත්යක්ෂ සහනයක් ගෙනදෙයි.
මෙය සාදා ගන්නේ කෙලෙසදැයි අපි බලමු
අමුද්‍රව්‍ය
කුරුඳු කුඩු මේස හැඳි භාගයක්
මී පැණි මේස හැඳි එකහමාරක්
නිවිති ග්‍රෑම් 100ක්
පාස්ලි ග්‍රෑම් 100 ක්
දෙහි ගෙඩියක්
උණු වතුර මිලිලීටර 50ක්
සාදාගන්නා අයුරු
නිවිති සහ පාස්ලි එකට හොඳින් අඹරා ගන්න. එසේ අඹරා ගත නිවිති පාස්ලි මිශ්‍රණයට දෙහි යුෂ සහ උණුවතුර එක් කරන්න. එය හොඳින් මිශ්‍ර කර මි පැණි සහ කුරුඳු කුඩු මිශ්‍ර කරගන්න. එසේ තනා ගත පානය උදෑසන හිස්බඩින් පානය කරන්න. පාස්ලි කියන්නේ වකුගඩු පිරිසිදු කාරකයක් නිසා මෙය වකුගඩු නිරෝගිව පවත්වා ගැනිමටද හොඳ පානයකි.
.

ugura hodanne kohomada ban? ara sem gedi awama api lunu wathuren hodanawa wageda?